Bizzy Bees Preschool, Activity Center & Day care

Bizzy Bees Preschool, Activity Center & Day care Welcome to our preschool where every child's journey is filled with laughter learning & love

24/09/2026
01/09/2026

Phone එකේ gallery එකේ තියෙන ලස්සනම memories ටික…
හැමදාම phone එකේම තියාගන්න එපා. 🥹❤️

ඔයා අපිට photos ටික එවන්න,
අපි ඒ memories ටික ලස්සන Mini Photo Album එකකට හැඩගස්වලා දෙන්නම්. 📖✨

👶 Baby Memories
❤️ Couple Memories
👨‍👩‍👧Family Moments
🎂 Birthday Memories
🎁 Meaningful Gifts

✨ High Quality Photo Prints
✨ Beautiful Spiral Binding
✨ Your Photos, Your Memories
✨ Made to Order

පුංචි Album එකක්… ලොකු මතක ගොඩක්. ❤️

📩 ඔයාටත් එකක් හදාගන්න ඕනද?
📞 070 347 5590

Memora Gift
Turning Memories into Meaningful Gifts ❤️

🌸 හොඳම පෙරපාසල තෝරාගන්නේ කෙසේද? 🌸මේ දිනවල බොහෝ දෙමාපියන්ට ඇති ගැටලුවක් තමයි,“මගේ දරුවා ඇතුළත් කරන්න හොඳම පෙරපාසල තෝරාගන්...
30/08/2026

🌸 හොඳම පෙරපාසල තෝරාගන්නේ කෙසේද? 🌸

මේ දිනවල බොහෝ දෙමාපියන්ට ඇති ගැටලුවක් තමයි,
“මගේ දරුවා ඇතුළත් කරන්න හොඳම පෙරපාසල තෝරාගන්නේ කොහොමද?” කියන එක. ❤

දරුවෙකුගේ ජීවිතයේ මුල්ම අධ්‍යාපනික පියවර තබන ස්ථානය පෙරපාසලයි. ඒ නිසා පෙරපාසලක් තෝරාගැනීමේදී බාහිර පහසුකම් පමණක් නොව, දරුවාට ලැබෙන ආදරය, රැකවරණය, අධ්‍යාපනය සහ මඟපෙන්වීම පිළිබඳවත් සැලකිලිමත් වීම ඉතා වැදගත්.

ඒ ගැටලුවට පුංචි විසඳුමක් ලෙස, පෙරපාසලක් තෝරාගැනීමේදී ඔබට අවධානය යොමු කළ හැකි කරුණු කිහිපයක් මෙන්න. 👇

🌷 දරුවන්ට ආදරයෙන් හා ලෙන්ගතුකමින් සලකන ගුරුවරියක්ද?
අම්මා කෙනෙකු මෙන් දරුවාගේ හැඟීම් තේරුම්ගෙන, ආරක්ෂාව සහ සෙනෙහස ලබාදෙන ගුරුවරියක් වීම වැදගත්ය.

🌷 දරුවාට බියක් නොව සතුටක් ඇති කරන පරිසරයක්ද?
බැන වැදීම් හා බියගැන්වීම් වෙනුවට ආදරයෙන්, ඉවසීමෙන් හා නිවැරදි මඟපෙන්වීමෙන් දරුවා හැඩගැස්විය යුතුය.

🌷 දරුවාට ආකර්ෂණීය, පිළිවෙළ සහිත ගුරුවරියක්ද? ✨
පිරිසිදුව, පිළිවෙළට හා ප්‍රසන්නව සිටින, දරුවන් සමඟ සතුටින් කටයුතු කරන ගුරුවරියක් දරුවා තුළ පෙරපාසල පිළිබඳ සුන්දර හැඟීමක් ඇති කිරීමට උපකාරී වේ. “ටීචව බලන්න, පෙරපාසලට යන්න” කියා දරුවා තුළම ආශාවක් ඇතිවන පරිසරයක් වීම වැදගත්ය. ❤️

🌷 දරුවාගේ හැකියාවන් හඳුනාගෙන වර්ධනය කරනවාද?
භාෂා හැකියාව, නිර්මාණශීලීත්වය, සිතීමේ හැකියාව, සමාජීය කුසලතා සහ ස්වාධීනත්වය වර්ධනය කිරීමට අවස්ථා ලබාදිය යුතුය.

🌷 සුදුසුකම් ලත් හා වගකීමෙන් කටයුතු කරන ගුරුවරුන් සිටිනවාද?
පෙරපාසල් අධ්‍යාපනය පිළිබඳ නිසි දැනුම හා පුහුණුව ඇති ගුරුවරුන් දරුවන් සමඟ කටයුතු කිරීම ඉතා වැදගත්ය.

🌷 දෙමාපියන් සමඟ සුහද සම්බන්ධතාවයක් පවත්වාගෙන යනවාද?
දරුවාගේ වර්ධනය හා හැසිරීම පිළිබඳව දෙමාපියන් සමඟ විවෘතව හා ගෞරවයෙන් අදහස් හුවමාරු කරගන්නා ගුරුවරියක් වීම වැදගත්ය.

🌷 සුරක්ෂිත, පිරිසිදු හා දරුවන්ට හිතකර පරිසරයක්ද?
දරුවාට නිදහසේ ඉගෙනීමට, සෙල්ලම් කිරීමට සහ තම හැකියාවන් ප්‍රකාශ කිරීමට සුදුසු පරිසරයක් තිබිය යුතුය.

🌷 ඉගෙනීම සතුටක් බවට පත් කරන ක්‍රියාකාරකම් තිබෙනවාද?
දරුවාගේ වයසට ගැළපෙන සෙල්ලම්, ගීත, කතා, නිර්මාණ සහ අත්දැකීම් මත පදනම් වූ ක්‍රියාකාරකම් තුළින් ඉගෙනීමට අවස්ථාව ලැබිය යුතුය.

🌷 සෑම දරුවෙකුටම සමාන අවධානයක් ලැබෙනවාද?
සෑම දරුවෙකුම එකිනෙකාට වෙනස් බව තේරුම්ගෙන, ඔවුන්ගේ හැකියාවන්ට අනුව ආදරයෙන් මඟපෙන්වීම වැදගත්ය. ❤️

✨ අවසානයේ මතක තබාගන්න...

නොමිලේ ලැබෙන පහසුකම්වලට වඩා, දරුවාට ලැබෙන ආදරය, රැකවරණය සහ ගුණාත්මක පෙරපාසල් අධ්‍යාපනය පිළිබඳව සැලකිලිමත් වීම වඩාත් වැදගත්ය. 🌱

❤️ අද තෝරාගන්නා නිවැරදි පෙරපාසල, හෙට දරුවාගේ ශක්තිමත් අනාගතයට පදනමක් වේ. ❤️

උපුටා ගැනීමකි

Address

No 248, First Step, Medirigiriya
Polonnaruwa
51500

Opening Hours

Monday 07:00 - 17:00
Tuesday 07:00 - 17:00
Wednesday 07:00 - 17:00
Thursday 07:00 - 17:00
Friday 07:00 - 17:00
Saturday 09:00 - 17:00

Telephone

+94763067768

Website

Alerts

Be the first to know and let us send you an email when Bizzy Bees Preschool, Activity Center & Day care posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Bizzy Bees Preschool, Activity Center & Day care:

Shortcuts

Share

Category