ප්‍රාරථමික අංශයේ සිගිති පොල ❤️
Weheragala Past Pupils' Association
වෙහෙරගල මහවිද්‍යාලයේ ආදීශිෂ්‍ය සංගමය
26/01/2026
ටොයිලට් එකේ පැලවෙලාද හිටියෙ තොපි ඔච්චර වෙලා 😃🤚
(මතක් උනාද ඒ ආදරණීය ගුරුතුමා )
16/10/2025
සැමට ආරාධනා
25/09/2025
2026 වර්ෂය සඳහා වෙහෙරගල මහා විද්‍යාලයේ පලමු ශ්‍රේණියට දරුවන් ඇතුළත් කරගැනීම සදහා සම්මුඛ පරීක්ෂණය 2025/09/25 වන දින පවත්වන ලදි.
රටට කිර්තිමත් ආදිශිෂ්‍යන් බිහිකල වෙහෙරගල මහා විද්‍යාලයේ ආදිශිෂ්‍ය සංගමය මගින් 2023 වසරේ පැවැත්වු පලමු ආදිශිෂ්‍ය අභිනන්දනය සුහද හමුව හා ගුරු උපහාර උළෙල නිසා එයට සම්බන්ධ වුණ හැමෝගේම පාසල් පරණ මතකයන් අලුත් වුණ බව අප විශ්වාස කරන්නවා. දෙවන ආදිශිෂ්‍ය සුහද හමුව හා ගුරු උපහාර උළෙල ඉදිරියේදි පැවැත්වීමට අදහස් කරගෙන තිබෙනවා. වැඩසටහන ඉදිරියේදී පැවැත්වීමට නම් හැමෝගේම සහයෝගය අවශ්‍යවනවා. ගියවර වැඩසටහන කණ්ඩායම් වශයෙන් වගකීම් බෙදාගෙන සිදුකල නිසා සාර්ථකව සිදුකරන්න හැකිවුණා. ඉදිරියේදි සුහද හමුව පවත්වනවානම් එය සිදුකරන ආකාරය පිළිබඳව ඔබගේ අදහස පලකරන්න. ගියවර සිදුකල සුහද හමුව සංවිධානය කල ආකාරය පිළිබඳව විස්තර ඉදිරියේදි පලකරන්නම්.
26/07/2025
😄
ඇමරිකාවේ Peace Crops ආයතනය හා අධ්‍යාපන අමාත්‍යාංශය එක්ව ග්‍රාමීය ප්‍රදේශවල පාසල් වල ඉංග්‍රිසි අධ්‍යාපන ඉහළ නැංවීම සදහා ඇමරිකන් ගුරුවරයෙක් වසර දෙකක් සදහා පාසල්වල පැමිණිමේ වැඩසටහනට පො/දිඹු/ වෙහෙරගල මහා විද්‍යාලය තෝරාගැනීම සදහා පැවති පරික්ෂණ අවස්ථාවට පැමිණි නිලධාරීන් හා ඔවුන් පිළිගැනීමසදහා පාසල මගින් සංවිධානයකර තිබු වැඩසටහන. මේම වැඩසටහන සදහා පලමු පරීක්ෂණයෙන් පො/ දිඹු/වෙහෙරගල මහා විද්‍යාලය සමත්විය
22/06/2025
I got over 150 reactions on my posts last week! Thanks everyone for your support! 🎉
02/05/2025
වෙහෙරගල මහා විද්‍යාලයේ නිවාසාන්තර ක්‍රීඩා උත්සවය 2025 අභිමානවත්ව පවත්වන ලදි .
30/01/2025
වෙහෙරගල මහ විද්‍යාලයේ ප්‍රාථමික අශංයට 2025 වසර සදහා සිසුන් ඇතුලත් කරනීමේ උත්සවය 2025/01/30
Click here to claim your Sponsored Listing.
Location
Category
Contact the school
Website
Address
Weheragala Ruhunugama
Polonnaruwa