CM Rimshan

CM Rimshan Advanced Level Chemistry Teacher
Medical Student (MBBS UG)

03/04/2025

දෙවන කණ්ඩායම - ආරම්භක සම්මන්ත්‍රණය
අප්‍රේල් 05 - සෙනසුරාදා උදේ 8 සිට
ලීඩ්ස් උසස් අධ්‍යාපන ආයතනය පොලොන්නරුව

25/03/2025

🛑2027 උසස් පෙළ විද්‍යා/ගණිත විෂයන් තෝරා ගැනීමට බලාපොරොත්තු වන දුවේ පුතේ ඔබටයි මේ පණිවිඩය.( Group Link - https://chat.whatsapp.com/L59vVGDmFCJ3Yz2OppJnMc )

🎯 රැල්ලට hall class ගිහින් අනාථ වෙනවද?

නැත්තම් group class එකකට සෙට් වෙලා මුල ඉඳන් පිළිවෙලට වැඩ ටික කරනවද?

💯එක් එක් ළමයා පිළිබද වෙන වෙනම අවධානය යොමු කරමින් විෂය නිර්දේශය මුල ඉඳන් උගන්වන කණ්ඩායම් පන්තියකට එකතු වෙන්න එන්න ඔයත් එන්න යාළුවොත් එක්කම.

📌 ආරම්භක සම්මන්ත්‍රණය
පළමු කණ්ඩායම -
📅 දිනය: 2025 මාර්තු 28 සිකුරාදා
🕘 වේලාව: දහවල් 1 සිට 3.30 දක්වා
📍 ස්ථානය: “Leeds”, පොලොන්නරුව

👨‍🏫 ජීව විද්‍යාව: ප්‍රවීණ දේශක, නීත් ජයසුන්දර (🎓 Bsc Biological Science)
👨‍🏫 සංයුක්ත ගණිතය: ජාතික පාසල් ආචාර්ය භාතිය සෙනෙවිරත්න (🎓BSc Physical Science)
👨‍🏫 රසායන විද්‍යාව : ප්‍රවීණ දේශක , (Dr.Sir) CM රිම්ෂාන් (🎓MBBS UG)
👨‍🏫 හෞතික විද්‍යාව: ජාතික පාසල් ආචාර්ය භාතිය සෙනෙවිරත්න (🎓BSc Physical Science)

📞 දුරකථන අංක -
0718436059/ 0776353208/ 077 549 3351

📢 ඔබේ සරසවි සිහිනය සාර්ථක කර ගැනීමට මෙම අවස්ථාව මග නොහරින්න! ✅
👇 Link එකෙන් අදම Whatsapp Group එකට add වෙන්න
https://chat.whatsapp.com/L59vVGDmFCJ3Yz2OppJnMc

Advanced Level Chemistry Teacher
Medical Student (MBBS UG)

04/12/2024

Chemistry Paper එක අමාරු නෑ. අපේ paper class එකේ අන්තිම වෙනකල් හිටපු ළමයි දන්නවා හැමදාම ප්‍රශ්න සාකච්ඡා කරද්දී මගේ කටින් පිටවන theory set එකම තමා අමු අමුවේ ප්‍රශ්න අස්සේ තියෙන්නේ කියලා 😊

Address

Kaduruwela
Polonnaruwa
51000

Website

Alerts

Be the first to know and let us send you an email when CM Rimshan posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category