NICD - National Institute of Co-operative Development

NICD - National Institute of Co-operative Development This is the Official Page of National Institute of Co-operative Development (NICD),Polgolla ,Kandy

වසර 24 කට ආසන්න කාලයක් ජාතික සමූපකාර ස‍ංවර්ධන ආයතනයේ සහකාර අධ්‍යක්ෂ (මුදල්) ලෙස  සේවය කර විශ්‍රාම දිවියට පිවිසෙන කේ.ඩී.අ...
25/08/2026

වසර 24 කට ආසන්න කාලයක් ජාතික සමූපකාර ස‍ංවර්ධන ආයතනයේ සහකාර අධ්‍යක්ෂ (මුදල්) ලෙස සේවය කර විශ්‍රාම දිවියට පිවිසෙන කේ.ඩී.අනිල් මහතාණෙනි,
ඔබට සුවබර විශ්‍රාම දිවියකට සුභ පැතුම් ගෙන එන්නේ ජාතික සමූපකාර ආයතනයේ සභාපතිතුමා ඇතුලු අධ්‍යක්ෂ මණ්ඩලය, සහ අධ්‍යක්ෂ ජනරාල්තුමා ඇතුලු සමස්ත කාර්‍ය් මණ්ඩලය.💐💐💐

NICD Japanese Language Course ✅Qualified Lecturers✅Installment Payment Facilities✅Weekend & Weekday Programmes✅N5 | N4 |...
25/08/2026

NICD Japanese Language Course

✅Qualified Lecturers
✅Installment Payment Facilities
✅Weekend & Weekday Programmes
✅N5 | N4 | N3 Levels

🎯N5 (Beginner): Tests basic understanding of simple phrases, about 800 vocabulary words, and 80 kanji.
🎯N4 (Elementary): Covers basic daily-life sentences, roughly 1,500 vocabulary words, and 300 kanji.
🎯N3 (Intermediate): Bridges basic and advanced levels, allowing you to communicate on everyday topics under varied conditions

✅ සුදුසුකම්ලත් දේශකවරුන්
✅ වාරික ගෙවීමේ පහසුකම්
✅ සති අන්ත සහ සතියේ දින වැඩසටහන්
✅ N5 | N4 | N3 මට්ටම්

🎯 N5 – ආරම්භක මට්ටම:
සරල වාක්‍ය හා දෛනික ප්‍රකාශන පිළිබඳ මූලික අවබෝධය ලබාදෙන අතර, වචන 800ක් පමණ සහ Kanji අක්ෂර 80ක් ආවරණය කරයි.
🎯 N4 – මූලික මට්ටම:
දෛනික ජීවිතයේ භාවිත වන මූලික වාක්‍ය හා ප්‍රකාශන පිළිබඳ දැනුම වර්ධනය කරන අතර, වචන 1,500ක් පමණ සහ Kanji අක්ෂර 300ක් ආවරණය කරයි.
🎯 N3 – අතරමැදි මට්ටම:
මූලික සහ උසස් මට්ටම් අතර සම්බන්ධකයක් ලෙස ක්‍රියා කරමින්, විවිධ දෛනික අවස්ථාවන්හිදී ජපන් භාෂාවෙන් සන්නිවේදනය කිරීමට අවශ්‍ය හැකියාව වර්ධනය කරයි.

මධ්‍යම පළාතේ ග්‍රාමීය බැංකු ණය කළමනාකරණය පිළිබඳව දැනුවත් කිරීමේ පුහුණු වැඩසටහන 2026.08.25
25/08/2026

මධ්‍යම පළාතේ ග්‍රාමීය බැංකු ණය කළමනාකරණය පිළිබඳව දැනුවත් කිරීමේ පුහුණු වැඩසටහන
2026.08.25




24/08/2026

After A/Ls, Power Up Your English With Us!
Certificate | Diploma | Higher National Diploma
Enroll Now
Call: 076 7440674

This is the Official Page of National Institute of Co-operative Development (NICD),Polgolla ,Kandy

AI, Digital Skills & Career ReadingsFuture Ready Digital & Career Development Programme. 🚀 3-Day Online Course⏰ 18 Hours...
24/08/2026

AI, Digital Skills & Career Readings

Future Ready Digital & Career Development Programme.

🚀 3-Day Online Course
⏰ 18 Hours Live Training
📜 Certificate Upon Completion
💰 Special Offer: Rs. 3,000/=
🎓 Students | 💼 Job Seekers | 👨‍💻 Professionals | 🚀 Entrepreneurs | 🌟 Anyone who wants to upskill

📞Call : 076 7440674 / 081 2498680
WhatsApp 071 8651604

ICT TECHNICIAN (NVQ LEVEL 04)REGISTRATION OPEN NOW!6 Months | Full-TimeFor O/L qualified students or NVQ 3 completed Stu...
24/08/2026

ICT TECHNICIAN (NVQ LEVEL 04)
REGISTRATION OPEN NOW!
6 Months | Full-Time
For O/L qualified students or NVQ 3 completed Students
Course Focus: File and folder management, Word processing, Spreadsheets, presentations, Databases, Internet and email operations, Operating system installation and configuration, Network installation and troubleshooting, Graphic design, Static web development, and basic software development.
Career Opportunities: ICT Technician, Computer Technician, IT Support Assistant and Network Support Assistant.
ලියාපදිංචිය දැන් විවෘතයි!
මාස 06 | පූර්ණකාලීන පාඨමාලාව
සාමාන්‍ය පෙළ සමත් සිසුන් හෝ NVQ මට්ටම 03 සම්පූර්ණ කළ සිසුන් සඳහා.
පාඨමාලා අන්තර්ගතය: ගොනු හා ෆෝල්ඩර් කළමනාකරණය, Word Processing, Spreadsheets, Presentations, Databases, අන්තර්ජාල හා විද්‍යුත් තැපැල් භාවිතය, Operating System ස්ථාපනය හා වින්‍යාස කිරීම, Network ස්ථාපනය හා දෝෂ නිරාකරණය, Graphic Design, Static Web Development සහ මූලික Software Development.

பதிவு தற்போது திறந்துள்ளது!
6 மாதங்கள் | முழுநேரப் பாடநெறி
O/L தேர்வில் தேர்ச்சி பெற்ற மாணவர்கள் அல்லது NVQ நிலை 03 முடித்த மாணவர்களுக்காக.
பாடநெறியின் உள்ளடக்கம்: கோப்பு மற்றும் கோப்புறை மேலாண்மை, Word Processing, Spreadsheets, Presentations, Databases, இணையம் மற்றும் மின்னஞ்சல் பயன்பாடு, Operating System நிறுவல் மற்றும் கட்டமைத்தல், Network நிறுவல் மற்றும் பிழைத் தீர்வு, Graphic Design, Static Web Development மற்றும் அடிப்படை Software Development.

Click and Apply. https://forms.gle/JjDd18xreM9GxywQ9
For More Info : 076 7440674 / 081 2498680

COMPUTER APPLICATION ASSISTANT (NVQ LEVEL 03)🎓 REGISTRATION OPEN NOW!4 Months | Full-Time  After O/L students and beginn...
24/08/2026

COMPUTER APPLICATION ASSISTANT (NVQ LEVEL 03)
🎓 REGISTRATION OPEN NOW!
4 Months | Full-Time
After O/L students and beginners in computer applications.
Focus: Computer fundamentals, office applications, internet & digital skills
Career Path: Office Assistant, Computer Operator, Data Entry Operator, Administrative Assistant.

පරිගණක යෙදුම් සහකරු (NVQ මට්ටම 03)
ලියාපදිංචිය දැන් විවෘතයි!
මාස 04 | පූර්ණකාලීන පාඨමාලාව
සාමාන්‍ය පෙළ සිසුන් සහ පරිගණක යෙදුම් පිළිබඳ මූලික දැනුම ලබාගැනීමට කැමති අය සඳහා.
පරිගණක මූලික දැනුම,කාර්යාලීය මෘදුකාංග භාවිතය,අන්තර්ජාල භාවිතය, ඩිජිටල් තාක්ෂණික කුසලතා
වෘත්තීය අවස්ථා : කාර්යාල සහකරු,පරිගණක ක්‍රියාකරු,දත්ත ඇතුළත් කිරීමේ නිලධාරී,පරිපාලන සහකරු
கணினி பயன்பாட்டு உதவியாளர் (NVQ நிலை 03)
பதிவு தற்போது திறந்துள்ளது!
4 மாதங்கள் | முழுநேரப் பாடநெறி
O/L தேர்வில் தேர்ச்சி பெற்ற மாணவர்கள் மற்றும் கணினி பயன்பாடுகளில் ஆரம்ப அறிவைப் பெற விரும்புவோருக்காக.
பாடநெறியின் முக்கிய அம்சங்கள்: கணினி அடிப்படைகள், அலுவலக மென்பொருள் பயன்பாடு, இணையப் பயன்பாடு மற்றும் டிஜிட்டல் திறன்கள்.
தொழில் வாய்ப்புகள்: அலுவலக உதவியாளர், கணினி இயக்குநர், தரவு உள்ளீட்டு அலுவலர் மற்றும் நிர்வாக உதவியாளர்.

Click and Register.
https://forms.gle/LmVTRk5gytRRRh2DA
For More Info : 076 7440674 / 081 2498680

DIPLOMA IN ICT (NVQ LEVEL 05)REGISTRATION OPEN NOW!18 Months | Full-Time For students who have completed NVQ Level 04 or...
24/08/2026

DIPLOMA IN ICT (NVQ LEVEL 05)
REGISTRATION OPEN NOW!

18 Months | Full-Time
For students who have completed NVQ Level 04 or those who meet the required entry qualifications.
Course Focus: Database Management System installation and maintenance, graphic design, image and color management, graphic production and printing, software programming and testing, software requirements analysis and solution development, website development and hosting, LAN installation and configuration, workplace information and communication management, career skills, and workplace planning.
Career Opportunities: ICT Officer, Software Developer, Web Developer, Database Administrator, Network Administrator and IT Support Specialist.

ලියාපදිංචිය දැන් විවෘතයි!
මාස 18 | පූර්ණකාලීන පාඨමාලාව

NVQ මට්ටම 04 සම්පූර්ණ කළ සිසුන් හෝ අදාළ ප්‍රවේශ සුදුසුකම් සපුරා ඇති සිසුන් සඳහා.
පාඨමාලා අන්තර්ගතය: Database Management System ස්ථාපනය හා නඩත්තුව, Graphic Design, රූප හා වර්ණ කළමනාකරණය, Graphic නිර්මාණ නිෂ්පාදනය හා මුද්‍රණය, Software Programming හා Testing, Software අවශ්‍යතා විශ්ලේෂණය හා විසඳුම් සංවර්ධනය, Website Development හා Hosting, LAN ස්ථාපනය හා වින්‍යාස කිරීම, සේවා ස්ථාන තොරතුරු හා සන්නිවේදන කළමනාකරණය, වෘත්තීය කුසලතා සහ සේවා ස්ථාන කාර්ය සැලසුම්කරණය.

பதிவு தற்போது திறந்துள்ளது!
18 மாதங்கள் | முழுநேரப் பாடநெறி

NVQ நிலை 04 முடித்த மாணவர்கள் அல்லது தேவையான கல்வித் தகுதிகளைப் பூர்த்தி செய்த மாணவர்களுக்காக.
பாடநெறியின் உள்ளடக்கம்: Database Management System நிறுவல் மற்றும் பராமரிப்பு, Graphic Design, படங்கள் மற்றும் நிற மேலாண்மை, Graphic தயாரிப்பு மற்றும் அச்சிடுதல், Software Programming மற்றும் Testing, Software தேவைகளை பகுப்பாய்வு செய்தல் மற்றும் தீர்வுகளை உருவாக்குதல், Website Development மற்றும் Hosting, LAN நிறுவல் மற்றும் கட்டமைத்தல், பணியிட தகவல் மற்றும் தொடர்பாடல் மேலாண்மை, தொழில் திறன்கள் மற்றும் பணியிடப் பணித் திட்டமிடல்.

Click and Apply : https://forms.gle/zbTUXpRg8xq4Hqef6
For More Info : 076 7440674 / 081 2498680

අනිත් අයටත් කියන්න🗣
23/08/2026

අනිත් අයටත් කියන්න🗣

Address

National Institute Of Co-operative Development
Polgolla
20250

Opening Hours

Monday 08:00 - 16:15
Tuesday 08:30 - 16:15
Wednesday 08:00 - 16:15
Thursday 08:30 - 16:15
Friday 08:30 - 16:15

Telephone

+94812498679

Alerts

Be the first to know and let us send you an email when NICD - National Institute of Co-operative Development posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to NICD - National Institute of Co-operative Development:

Shortcuts

Share