OZ English Academy

OZ English Academy Journey Begins... We offer classes for students from Grade 1 to Advanced Level, university learners, adults, professionals, and teachers.

OZ English Academy in Polgasowita, Western Province, Sri Lanka, is your trusted choice for high-quality English education at affordable prices. Our expert instructors conduct Spoken English programs, exam preparation courses, and training for international English exams. With both on-site and online classes available, OZ English Academy helps you achieve fluency, confidence, and success in English — wherever you are!

English Spelling and Pronunciation Introductory Video
01/11/2025

English Spelling and Pronunciation Introductory Video

English Spelling and Pronunciation Class - Introductory Video

30/10/2025

Watch, follow, and discover more trending content.

30/10/2025
27/10/2025

ඔබට English වචන ලියන්න බැරිද?😔 --- ඔබට English වචන කියවන්න බැරිද ? 😓
Dictation හෙවත් ඉංග්‍රීසි වචනයක අකුරින් අකුර කටපාඩම් කිරීමකින් තොරව ශබ්දය අනුව ඉංග්‍රීසි වචන ලියන්න සහ නිවැරදිව උච්චාරණය කරන්න මුල ඉඳලම ඉතා සරලව උගන්වන සහ පුහුණු කරන පාඨමාලාවක් තමයි මේ.🙂🙂🙂
මෙම පාඨමාලාව මගින් ඔබට ඉංග්‍රීසි වචන කටපාඩම් නොකර (Dictation) ශබ්දයට අනුව English අකුරු ගලපා වචනය ලිවීමේ හැකියාව ලබා දෙනවා.🤗
එමෙන්ම English වචනය දුටු විගස ආයාසයකින් තොරව කියවීමේ හැකියාව ඔබට ලබා දෙනවා.🤗
මුලින්ම English හෝඩිය අකුරු නිවැරදිව ලිවිම සහ එම අකුරුවල ශබ්ද හඳුන්වා දෙනවා. ඉන් පසු ඕනෑම English වචනයක් නිවැරදිව ශබ්ද කිරීම සහ අකුරු කටපාඩම් (Dictation) නොකර ලිවීමට අදාළ රටාවන් ඔබට පුහුණු කරනවා.😍😍😍
👉කා සඳහා ද? 🫠
🫶ඉංග්‍රීසි වචන කියවීම සහ ලිවීමට නොහැකි සහ අපහසු වයස 11 ට වැඩි දරුවන් සඳහා
🫶සාමාන්‍ය පෙළ හදාරණ සහ අවසන් කළ සිසුන්
🫶තම දරුවන්ගේ ඉගෙනුම් ක්‍රියාවලියට සහය වීමට අපේක්ෂා කරන දෙමව්පියන්ට
🫶මෙම ක්‍රමය භාවිතා කර ඉගැන්වීමට අපේක්ෂා කරන ඉංග්‍රීසි ගුරුවරුන්ට
🫶වැඩිහිටියන්ට,ව්‍යාපාරිකයන්ට සහ වෘත්තිකයන්ට
👏පාඨමාලා කාලය - මාස 3 ( දින 12)
🫵පාඨමාලාව පැවැත්වීම - Online -ZOOM
✍️පාඨමාලාවට ඇතුළත් පොත
රු.2500 වටිනා වසන්ත ශ්‍රී ගමගේ ලියූ English Spelling and Pronunciation පොත
😍පාඨමාලා ගාස්තුව
රු.2500 වටිනා වසන්ත ශ්‍රී ගමගේ ලියූ English Spelling and Pronunciation පොත ද ඇතුළත්ව මාස 3 සඳහා රු 5000 පමණි
😍 🗣️ආරම්භය - 2025 නොවැම්බර් 01 සෙනසුරාදා සවස 6 ට
🧸පන්තිය - සෑම සෙනසුරාදා දිනකම සවස 6 සිට රාත්‍රී 8 දක්වා
🗣️වසන්ත ශ්‍රී ගමගේ

2025...
27/10/2025

2025...

2024...
27/10/2025

2024...

Address

82, Siyambalagoda, Polgasowita Road
Polgasowita
10200

Website

Alerts

Be the first to know and let us send you an email when OZ English Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share