Science with Ashi

Science with Ashi Do your best for success

*මේ මගේ වත්කම...* 💪❤️✍️
18/07/2023

*මේ මගේ වත්කම...* 💪❤️✍️

ජය වේවා... ❤️💐✨️
28/05/2023

ජය වේවා... ❤️💐✨️

විද්‍යාවේ හරිම trick එක අල්ලගන්න අද seminar එකට join වෙන්න යාලුවත් එක්ක ඔයත් මේ group එක පැත්තට එන්න...👨‍🔬❤️👩‍🔬💪Science ...
27/05/2023

විද්‍යාවේ හරිම trick එක අල්ලගන්න අද seminar එකට join වෙන්න යාලුවත් එක්ක ඔයත් මේ group එක පැත්තට එන්න...👨‍🔬❤️👩‍🔬💪

Science with Ashi...👨‍🔬❤️👩‍🔬💪 නොමිලේ සම්මන්ත්‍රණ මාලාව... 👇👇👇
https://chat.whatsapp.com/Guvof7jKkzc1H5rbV0MKD8

17/05/2023

විද්‍යාවේ හරිම trick එක අල්ලගන්න set වෙන්න...👨‍🔬❤️👩‍🔬💪

Dilu maths online academy එකත් එක්ක නොමිලේ පවත්වන සම්මන්ත්‍රණ මාලාව සමඟ Science with Ashi class එකේ ඔයාලටත් නොමිලේම සම්බන්ධ වෙන්න පුලුවන්.

මේ මාසෙ (මැයි) 28 වෙනිදා ඉදල තමයි මේ සම්මන්ත්‍රණ මාලාව පැවැත්වෙන්නේ. 6 වසරේ සිට 11 වසර දක්වා සියලුම දරුවන්ට මේ සම්මන්ත්‍රණ මාලාව සමඟ සම්බන්ධ වෙන්න පුලුවන්.

විද්‍යාව, ගණිතය, සිංහල, ඉංග්‍රීසි කියන විෂයන් හැම එකක්ම මේකෙදි ඔයාලට ආවරණය කරගන්න පුලුවන්. එහෙනම් හැමෝම 28 වෙනිදට ලෑස්ති වෙලා ඉන්න ඔයාලට අවශ්‍යම කරන පාඩම් හැම එකක්ම ආවරණය කරගන්න...☺️❤️

Science with Ashi...🕵️❤️👩‍🔬💪
You tube channel :- https://youtube.com/...9469
Whatsapp :- 0704593504

Dilu maths online academy :- https://www.facebook.com/diluMaths?mibextid=ZbWKwL

17/05/2023

විද්‍යාවේ හරිම trick එක අල්ලගන්න set වෙන්න...🕵️❤️👩‍🔬💪

2021 O/L paper structured essay question - 3 👇👇👇
https://youtu.be/NPiqiZ_CpTA

විද්‍යාවේ හරිම trick එක අල්ලගන්න set වෙන්න...🕵️❤️👩‍🔬💪2021 O/L paper structured essay question- 3 👇👇👇 https://youtu.be/NP...
17/05/2023

විද්‍යාවේ හරිම trick එක අල්ලගන්න set වෙන්න...🕵️❤️👩‍🔬💪

2021 O/L paper structured essay question- 3 👇👇👇
https://youtu.be/NPiqiZ_CpTA

Whatsapp - 0704593504

Address

Polgasowita

Website

Alerts

Be the first to know and let us send you an email when Science with Ashi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share