Saki New Born Babies Nursing Care Service

Saki New Born Babies Nursing Care Service Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Saki New Born Babies Nursing Care Service, Childcare service, Polgasowita.

අලුත උපන් ඔබේ බිලිදාට නිවැරැදි අයුරින්  මව්කිරි ලබා දීමට ,  දරුවාට ප්‍රමානාත්මක ප්‍රමාණයක් මව්කිරි නිපදවා ගැනීමට ඔබට උදව...
31/05/2023

අලුත උපන් ඔබේ බිලිදාට නිවැරැදි අයුරින් මව්කිරි ලබා දීමට , දරුවාට ප්‍රමානාත්මක ප්‍රමාණයක් මව්කිරි නිපදවා ගැනීමට ඔබට උදව් කිරීමට වුර්තිමය සහයක් ඔබේ නිවසේදීම ලබා දීමට අපි සූදානම් ..
අමතන්න 075-7959496

දරුවාගේ මුල් සති කීපය තුල මව්කිරි හොදින් නොලැබීමෙන් 😶දරුවා විජලනය වීම 😶දරුවා කහ පැහැති වීම 😶ශරීර උෂ්ණත්වය ඉහල යෑම වැනි ග...
28/04/2023

දරුවාගේ මුල් සති කීපය තුල මව්කිරි හොදින් නොලැබීමෙන්
😶දරුවා විජලනය වීම
😶දරුවා කහ පැහැති වීම
😶ශරීර උෂ්ණත්වය ඉහල යෑම
වැනි ගැටලු වලට ඔබට මුහුණ පෑමට සිදුවේ.

මව්කිරි නිසා ඇති වන ගැටලු වලක්වා ගනිමින් දරුවාට මනා පෝෂණයක් ලබා දීමට ඔබට උපකාර කිරීමට ඒ සදහාම පුහුණුව ලැබූ හෙද නිලදාරිනියකගේ සහාය පුද්ගලිකව නිවසේදීම ලබා ගැනීමට අමතන්න.

🌻Worried about your new born's needs?🌻Our midwifery colified nurses are ready to support & assist with new born care at ...
19/04/2023

🌻Worried about your new born's needs?

🌻Our midwifery colified nurses are ready to support & assist with new born care at your home .
🌻To receive our great services please contact us on 075-7959496

🤱ඔබේ සම්පත ආදරෙන් රැක ගන්න 🤱 👶අලුත උපන්  ඔබේ බිලිදාට මව්කිරි ලබා දීමට ඔබට උදව් කරමින් දරුවාගේ කටයුතු ඉටුකර ගැනීමට අමතන්න...
18/04/2023

🤱ඔබේ සම්පත ආදරෙන් රැක ගන්න 🤱

👶අලුත උපන් ඔබේ බිලිදාට මව්කිරි ලබා දීමට ඔබට උදව් කරමින් දරුවාගේ කටයුතු ඉටුකර ගැනීමට අමතන්න.
0757 95 94 96

👶ළදරු සාත්තුව හා මව්කිරි කලමණාකරණය පිලිබද පුහුණුව ලද හෙද නිලධාරිණියක් විසින් ඔබේ නිවසට පැමිණ සේවය ලබාදීම සිදු කරයි.

👶කොලඹ දිස්ත්‍රික්කය තුල පමනි.

ඔබ සැමට සුභ අලුත් අවුරුද්දක් වේවා!
17/04/2023

ඔබ සැමට සුභ අලුත් අවුරුද්දක් වේවා!

Address

Polgasowita

Telephone

+94757959496

Website

Alerts

Be the first to know and let us send you an email when Saki New Born Babies Nursing Care Service posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share