14/12/2025
2025 සදහම් අසපු තරගාවලියේ ආරම්බය
පසුගිය කාලයේ පැවැති තත්වයන්ගේ පසුව 2025 වාර්ෂික සැලැස්මට අනුව අද දින සදහම් අසපු තරගාවලිය ආරම්බ කරන ලදී, මේ සදහා මගපෙන්වමින් නායකත්වය ලබා දෙන ශ්‍රි සුගත ඥනෝදය දහම් පාසලේ ප්‍රාධානාචාර්‍ය පුජ්‍ය මොල්ලිගොඩ විමලධම්ම ස්වාමින්වහන්සේට ඥනෝදය අපගේ කෘතවේදිත්වය පුද කරමු.
සංවිධායක මණ්ඩලය
1.පුජ්‍ය මොල්ලිගොඩ විමලධම්ම හිමි
2.සමිත ජයනිදු මහතා
3.එස්.නන්දරත්න මහතා
4.සිතා අබේසිංහ මිය
5.දයාංගනී සේනාසේකර මිය
6.හිමායනී ජනශාන්ත මිය
7.සසනි තරුෂිකා මිය
8.විරාජී සුධිරා මෙනවිය
සුනීල අසපුව
01.හසිත දෙව්මිත් මයා
02.පසිදු ගයන්ත මයා
03.ලලිත් ප්‍රියන්ත මයා
04.ඔල්ගා උඩුවන මිය
05.මලීෂා සෙව්වන්දි මෙනෙවිය
06.පසිනි චමෝදිනි මෙනෙවිය
සූදීප අසපුව
01.ප්‍රනිශ් සශේන් මයා
02.ධනුක නීරෝෂණ මයා
03.ජයන්ති වෙත්තසිංහ මිය
04.ලසනි සදුනිකා මිය
05.නිපුනි චතුරංගි මිය
මෙම වැඩසටහන තවත් සාර්ථක සදහම් අසපු තරගාවලියක් බවට පත්කිරිම ඥනෝදය අපගේ අරමුණයි 🙏.