Nemtech Campus

Nemtech Campus 🎓 Welcome to NEMTECH CAMPUS! Grow. Lead. Follow us for intakes ! and create pathways to higher education and career advancement.

Career-focused private campus offering Diplomas & Professional Courses in Business, Tech & more.
📲 WhatsApp: 070 644 2024
📧 Email: [email protected]
🌐 www.nemtech.lk
✨ Learn. NEMTECH CAMPUS is a modern private education institute in Sri Lanka dedicated to making career-focused learning accessible to everyone. We offer online and on-campus diploma programs, corporate training, and skill-development c

ourses designed to give students real-world knowledge and confidence to succeed. With the vision to be a leading hub for professional education in South Asia, we inspire students to Learn.

🇰🇷  EPS TOPIK කොරියානු භාෂාව පොල්ගහවෙල | ආරම්භය අප්‍රේල් 26 ඉරිදා සවස 3 සිට 5 දක්වා | කණ්ඩායම් පංති |  👉 EPS TOPIK-මාසික...
24/03/2026

🇰🇷 EPS TOPIK කොරියානු භාෂාව පොල්ගහවෙල | ආරම්භය අප්‍රේල් 26 ඉරිදා සවස 3 සිට 5 දක්වා | කණ්ඩායම් පංති |
👉 EPS TOPIK-මාසික ගාස්තුව රු.3,200/= 👈

🔴 2026, 2027, 2028 සඳහා
පොල්ගහවෙල - NEMTECH CAMPUS

🔴 EPS TOPIK කොරියන් විභාගයෙන් ලකුණු 1️⃣7️⃣0️⃣ ට වැඩියෙන් අරන් ඉහලින් සමත් වෙලා කොරියානු රැකියා සිහිනය සැබෑ කර ගැනිමට වෙර දරන ඔබ සහභාගි විය යුතුම කොරියන් පන්තිය 🇰🇷

🔴 EPS TOPIK විෂය නිර්දේශයට අදාල පොත් දෙකේ පාඩම් 60 සියලුම ව්‍යාකරණ සහ අභ්‍යාස සමඟ සවන්දීමේ හා සංස්කෘතිය කොටස් සමඟින් ප්‍රශ්න 2000 පොත , විභාග ප්‍රශ්න / අනුමාන ප්‍රශ්න වැඩිම ප්‍රමාණයක් ආවරණය කරමින් ඉහල ලකුණකින් ඔබව සමත් කරවීමේ මාර්ගය අප පෙන්වන්නෙමු....

🔴 කොරියානු භාෂා විභාගයට පෙනී සිටීමට බලාපොරොත්තු වන අය මෙන්ම මීට පෙර වසරවලදී EPS TOPIK විභාගයට පෙනී සිට ලකුණු ප්‍රමාණය අඩු වී හෝ විෂය නිර්දේශයේ පාඩම් හා ප්‍රශ්න ගැටලු සහගත නම් ඔබත් මෙම පාඨමාලාව සමඟ මුල සිට සම්බන්ධ වී කොරියන් විභාගය ඉහලින් සමත් වන්න...

🔴 ඔබේ ජීවිතේ වෙනස් කරන කොරියන් පන්තිය ❤ 🇰🇷 ✈️ 👉👈

🔴 මෙහෙය වීම ප්‍රවීණ කොරියානු භාෂා 🇰🇷 දේශක - ලක්මධු S මධුක -
TCRM & Korean B.A sp ( University of kelaniya )
විමසීම් : whatsapp 071 710 6790 | 0710 62 9918

24/03/2026
🎓💻 ICT පොල්ගහවෙල - 06 සිට 11 ශ්‍රේණිය දක්වා ICT විෂය සඳහා 2026 උපකාරක පංති (සිංහල / ඉංග්‍රීසි) 🚀🏫 පොල්ගහවෙල – NEMTECH CA...
24/03/2026

🎓💻 ICT පොල්ගහවෙල - 06 සිට 11 ශ්‍රේණිය දක්වා ICT විෂය සඳහා 2026 උපකාරක පංති (සිංහල / ඉංග්‍රීසි) 🚀

🏫 පොල්ගහවෙල – NEMTECH CAMPUS Computer Lab මගින් මෙහයවනු ලැබේ
📘 පාසල් විෂය නිර්දේශයට අනුව
👨‍🏫 පොල්ගහවෙල ප්‍රධාන පාසල් වල අත්දැකීම් බහුල අචාර්‍යවරුන් විසින්
🧪 ප්‍රායෝගික පුහුණුව සමඟ සියළුම ICT ඉගැන්වීම්
❄️🖥️ වායුසමණය කරන ලද ස්මාර්ට් Computer Lab එක තුළ
📊💡 නවීන උපකරණ සමඟ ICT පංති
📍 ස්ථානය: පොල්ගහවෙල – කොමර්ෂල් බැංකුව අසල
☎️📞 whatsapp 071 710 6790 | 071 062 9918

👥 එක් කණ්ඩායමකට ළමුන් සීමිත ප්‍රමාණයක් පමණක් බදවාගනු ලැබේ
⏳ අදම ඔබේ දරුවාගේ ආසනය වෙන් කරගන්න!
පංති ගාස්තුව රු.1500/=

📢 We’re Hiring!Join Nemtch Campus as an Office Assistant & Coordinator in the education industry.✔ Attractive salary (Ne...
23/03/2026

📢 We’re Hiring!

Join Nemtch Campus as an Office Assistant & Coordinator in the education industry.

✔ Attractive salary (Negotiable)
✔ Career growth opportunities
✔ Immediate hiring

📍 Kurunegala/Polgahawela/Alawwa/Kegalla

📞 Call now: 011 784 7500

✨ Ready to grow your career in the education industry?We’re looking for a passionate Regional Marketing Executive to joi...
23/03/2026

✨ Ready to grow your career in the education industry?

We’re looking for a passionate Regional Marketing Executive to join our team!

💼 Experience required

📍 Western | Southern | Eastern | Central | North Western Provinces

💰 Salary negotiable

Don’t miss this opportunity!

📞 011 784 7500

11/03/2026

🚀 Let’s Learn to Build a WebApp from A to Z!

Artificial Intelligence (AI) භාවිතා කරලා මුල සිටම Web Application එකක් develop කරන හැටි ඉගෙන ගන්න කැමතිද? 💻✨

NEMTECH Campus එකේ අපි ඔබට උගන්වනවා 👇

🔹 Idea එකක් සිට Full WebApp එකක් develop කරන process එක
🔹 AI Tools භාවිතා කර coding speed වැඩි කරන හැටි
🔹 Frontend + Backend concepts
🔹 Database connect කරන හැටි
🔹 Git & GitHub භාවිතා කර project manage කරන හැටි
🔹 Real world WebApp project build කිරීම

💡 Programming experience නැති උනත් AI tools සමඟ Web Development ඉගෙන ගන්න පුළුවන්!

📍 NEMTECH CAMPUS – Polgahawela
🎓 Learn Modern AI Assisted Software Development

🔥 Start building your own WebApps instead of just watching tutorials!

🎓 O/L අවසන්වුණාද?ඔයාගේ Computer Skills Journey එක දැන්ම ආරම්භ කරන්න!💻 MS OFFICE SKILLS + AI Assisted Toolsප්‍රායෝගික පුහ...
11/03/2026

🎓 O/L අවසන්වුණාද?
ඔයාගේ Computer Skills Journey එක දැන්ම ආරම්භ කරන්න!

💻 MS OFFICE SKILLS + AI Assisted Tools
ප්‍රායෝගික පුහුණුව සමඟ මාස 03ක Computer Course එකක්

📢 පොල්ගහවෙල | අලව්ව | නාරම්මල අවට අයවලුන්ගේ කාරුණික දැනුවත් වීම සඳහා...

මෙම පාඨමාලාව සඳහා සහභාගි විය හැක්කේ 👇

🎓 O/L / A/L අවසන් දරුවන්
👨‍💼 රැකියා කරන අය
👩‍🎓 09 වසර සිට 13 වසර දක්වා පාසල් දරුවන්

📚 Course එක තුළ ඉගැන්වෙන දේවල්

✔ Microsoft Word
✔ Microsoft Excel
✔ Microsoft PowerPoint
✔ Internet & Email
✔ Canva Basics
✔ AI Tools (ChatGPT)

🧑‍💻 100% Practical Training

🏆 පාඨමාලාව අවසන් වූ පසු ඔබට ලැබෙන්නේ

🎓 PQBUK Certificate
🇬🇧 Professional Qualifications Board of United Kingdom

📄 Internship Completion Letter (මාස 3ක)
NEMTECH CAMPUS මගින් ලබා දේ

⏳ Course Duration: මාස 03
📍 Location: NEMTECH CAMPUS – Polgahawela
🏦 Commercial Bank අසල

💰 Course Fee: රු 10,000 පමණයි

📲 Register Now

WhatsApp / Call
📞 071 710 6790

📍 NEMTECH CAMPUS – Polgahawela

🔥 Limited Seats Available – After O/L Skill එකක් හදාගන්න හොඳම අවස්ථාව!

💻 MS Office Package🚀 2030 අවුරුද්දට අවශ්‍ය වන MS ඔෆිස් පැකේජ් එක්ස්පීරියන්ස් එක ප්‍රැක්ටිකලි යූස් කරල ඔයාගෙ ස්කිල් එක ඩි...
06/03/2026

💻 MS Office Package

🚀 2030 අවුරුද්දට අවශ්‍ය වන MS ඔෆිස් පැකේජ් එක්ස්පීරියන්ස් එක ප්‍රැක්ටිකලි යූස් කරල ඔයාගෙ ස්කිල් එක ඩිවලොප් කරගන්න.

අවුරුදු 17ක දේශීය සහ විදේශීය අත්දැකීම් වලින් MS Office පැකේජ් එකට අදාලව බහුලව භාවිතාවෙන ටූල්ස් වලින් ප්‍රැක්ටිකලි වැඩ ටික කරගන්න හැටි උගන්වන්න අපි ඔයා වෙනුවෙන්ම මාස 3ක Certificate Course එකක් හදල තියෙනවා.

🌍 ලෝකේ තියෙන ඕනම Office එකක වැඩ කරන්න අවශ්‍ය Tools ටික ඉගෙන ගන්න පුලුවන් ඔයාට මේ කෝස් එකේදී.

🤖 Office Package එකේ අත්‍යාවශ්‍යම Tools ටික ප්‍රැක්ටිකලි යූස් කරන ගමන් නව AI Tools යූස් කරන හැටිත් අපි ඔයාට කියල දෙනව.

📌 මේ පාඨමාලාවේ Exam නෑ — Practical විතරයි.
🎓 පාඨමාලාව අවසානයේ PQBUK Certificate එක ලබාගන්න පුලුවන්.

💰 Course Fee: රු. 10,000



👩‍🎓 මේ කෝස් එක කාටද සුදුසු?

✔ ඉගෙන ගන්න දරුවන්ට
✔ පාසැල් හැරගිය දරුවන්ට
✔ ස. පෙළ / උසස් පෙළ සම්පූර්ණ කළ දරුවන්ට
✔ රැකියාවේ නියුතු අයට



👨‍🏫 Lecturer Qualifications

සමීර මධුෂාන්
🎓 ප්‍රමාණ සමීක්ෂණය ගෞරව උපාධිය (First Class) – මහා බ්‍රිතාන්‍ය
🎓 ව්‍යාපාර නීතිය පිළිබඳ පශ්චාත් උපාධිය – මහා බ්‍රිතාන්‍ය
🎓 ව්‍යාපෘති කළමණාකරණය පිළිබඳ පශ්චාත් උපාධිය – මහා බ්‍රිතාන්‍ය
🌍 අවුරුදු 17ක දේශීය සහ විදේශීය පළපුරුද්ද

දුෂාන් කෲස්
💻 International Software Developer
🌍 වසර ගණනක විදේශීය පළපුරුද්ද



📞 වැඩි විස්තර සඳහා
Call / WhatsApp: 071 710 6790

📅 Free Awareness Seminar
🗓 මාර්තු 9
⏰ උදේ 10.00
📍 NEMTECH CAMPUS Computer Lab

ඇවිත් බලන්න ඔයාට මේ පාඨමාලාවෙන් මොනවද ඉගෙන ගන්න පුලුවන් කියල.



💡 මෙම පාඨමාලාවට අමතරව NEMTECH CAMPUS එකෙන් ඔයාට
🖥 මාස 6ක පරිගණක මෘදුකාංග ප්‍රායෝගික පාඨමාලාවද හදාරන්න අවස්ථාව තියෙනව.

🎉නොමිලේ ICT PRACTICAL SESSION – 25th February 🎉💻 නොමිලේ ප්‍රායෝගික පුහුණු සැසිය📅 Date: 25th February📍 Venue: NEMTECH IT ...
22/02/2026

🎉නොමිලේ ICT PRACTICAL SESSION – 25th February 🎉
💻 නොමිලේ ප්‍රායෝගික පුහුණු සැසිය
📅 Date: 25th February
📍 Venue: NEMTECH IT Lab – Polgahawela
━━━━━━━━━━━━━━━
🟠 GRADE 6 & 7
🕗 8.00 AM – 9.30 AM
🟡 GRADE 8 & 9
🕙 10.00 AM – 11.30 AM
🔵 GRADE 10 & 11
🕐 1.30 PM – 3.00 PM
━━━━━━━━━━━━━━━
👩‍🏫 Conducted by
Mihiri Teacher
BSc Hons (IT) – SLIIT | PGDE | MEd
✔ Government School Teacher
✔ Paper Marking Examiner
💺 Limited Seats Available!
📲 Call / WhatsApp: 0710 62 99 18
📍 NEMTECH CAMPUS
Near Commercial Bank, Polgahawela

22/02/2026

🎉නොමිලේ ICT PRACTICAL SESSION – 25th February 🎉

💻 නොමිලේ ප්‍රායෝගික පුහුණු සැසිය

📅 Date: 25th February
📍 Venue: NEMTECH IT Lab – Polgahawela

━━━━━━━━━━━━━━━

🟠 GRADE 6 & 7
🕗 8.00 AM – 9.30 AM

🟡 GRADE 8 & 9
🕙 10.00 AM – 11.30 AM

🔵 GRADE 10 & 11
🕐 1.30 PM – 3.00 PM

━━━━━━━━━━━━━━━

👩‍🏫 Conducted by
Mihiri Teacher
BSc Hons (IT) – SLIIT | PGDE | MEd
✔ Government School Teacher
✔ Paper Marking Examiner

💺 Limited Seats Available!
📲 Call / WhatsApp: 0710 62 99 18

📍 NEMTECH CAMPUS
Near Commercial Bank, Polgahawela

Address

No. 32/2 A5, Kurunegala Road
Polgahawela
60300

Opening Hours

Monday 09:00 - 16:00
Tuesday 09:00 - 16:00
Wednesday 09:00 - 16:00
Thursday 09:00 - 16:00
Friday 09:00 - 16:00
Saturday 09:00 - 16:00
Sunday 09:00 - 16:00

Alerts

Be the first to know and let us send you an email when Nemtech Campus posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Agent 47

මේ app එක හදන්න ගොඩක්ම හේතුවක් උනේ අපේ සමාජය හරිම කාර්ය බහුලයි. ඉගෙනීමට කැප කරන්න තරම් වෙලාවක් නෑ. ඉතින් බස් එකේ කෝච්චියේ යන ගමන් උවද ඔබට මේ app එක ඔස්සේ තනිවම ටික ටික දැනුම දියුණු කර ගත හැකිය. නම් ගම් ලිවීමේ සිට ප්‍රධාන වාක්‍ය හා ස්පෝකන් කොටස් සමගින් මෙම app එක මාසිකව සඟරාවක් ලෙස ඔබ අතටම පත්වේ. මේ app එකේ ඉංග්‍රීසි භාෂාව පිලිබඳ දැනුම මෙන්මද තවත් බොහෝ දේවල් ඇතුලත් කර ඇත. ඉදිරියේදී තවත් ගොඩක් දේවල් මේ app එකට එකතු වනු ඇත. app එක නිර්මාණය කර ඒ හරහා ලබාදෙන දැනුමද අප විසින්ම ක්‍රියාත්මක කරනු ඇත. අවුරුදු ගණනාවක මෙරට සහ පිට රට සේවය කර ලබාගත් දැනුම සහ අත්දැකීම් තුලින් ඉංග්‍රීසි භාෂාව අපට ප්‍රයෝජනවත් වන විදිය තේරුම් ගැනීමට හැකි වන පරිදි සරල කරුණු ඔස්සේ ඔබට තේරුම් කර දීමට උත්සහ ගන්නෙමු. ඕන කෙනෙක්ට ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් හැබැයි අපි හිතන විදිය කල්පනා කරන විදිය ඉංග්‍රීසි භාෂාවට ගැලපෙන විදියට හදාගන්න ඕන.ඉතින් ඒ සඳහා අපගේ Agent 47 app එක ඔබට ප්‍රයෝජනවත් වේ. නොමිලේ ලබාදෙන කොටසෙන් උපරිම ප්‍රයෝජනය ගනු ඇති අප විස්වාස කරමු. ඉංග්‍රීසි වචනයක් හරි ඉගෙන ගන්න අමතක කරන්න එපා.