ACC with Sachith I.Darmasena

ACC with Sachith I.Darmasena දැනුමෙන් පිරිපුන් අනාගත පරපුරක් උදෙසා
“For a knowledgeable future generation”

G.E.C Advanced Level Examination
ACCOUNTING

තවම ඔබ ප්‍රමාද නැත✨️🍃නවක සිසුන් 071 66 48 694 අංකයට පණිවිඩයක් යොමු කරන්න.
17/07/2026

තවම ඔබ ප්‍රමාද නැත✨️🍃

නවක සිසුන් 071 66 48 694 අංකයට පණිවිඩයක් යොමු කරන්න.

2026.07.09 වන දින සිට ක්‍රියාත්මක වන අපේ නව පන්ති කාල සටහන
09/07/2026

2026.07.09 වන දින සිට ක්‍රියාත්මක වන අපේ නව පන්ති කාල සටහන

‎හීන වලට ආරම්භයක් දෙන‎ජීවිතයේ හැරවුම් ලක්ෂය වූ‎අ.පො.ස උසස් පෙල විභාගය‎✨️📚👨‍🎓‎2028 ගිණුම්කරණය දෙවන කණ්ඩායමනව පන්ති ආරම්භ...
26/06/2026

‎හීන වලට ආරම්භයක් දෙන
‎ජීවිතයේ හැරවුම් ලක්ෂය වූ
‎අ.පො.ස උසස් පෙල විභාගය
‎✨️📚👨‍🎓

2028 ගිණුම්කරණය දෙවන කණ්ඩායම
නව පන්ති ආරම්භය
ජූනි 28 වන ඉරිදා සවස 3.00 ට
නාරම්මල සවිද්මා ආයතනයේ දී....

වැඩිදුර විමසීම් - 071 66 48 694

මෙහෙයවීම,
උසස් පෙල ගිණුම්කරණ දේශක
සචිත් I. ධර්මසේන

25/06/2026

You are on your way to a loss🍃📚👨‍🎓
©ACC with SACHITH I.DARMASENA

Sachith Idunil Darmasena

අ.පො.ස සාමාන්‍ය පෙල විභාගය සමත් සියලුම දුවා දරුවන්ට අපගේ උණුසුම් සුභ පැතුම්...❤️✨️‎OL ප්‍රතිඵලය කොහොම වුනත්,එන්න අපි AL ...
21/06/2026

අ.පො.ස සාමාන්‍ය පෙල විභාගය සමත් සියලුම දුවා දරුවන්ට අපගේ උණුසුම් සුභ පැතුම්...❤️✨️

OL ප්‍රතිඵලය කොහොම වුනත්,
එන්න අපි AL ප්‍රතිඵලය වෙනස් කරමු

උසස් පෙල වාණිජ අංශයෙන් හදාරණ ආදරණිය දුව දරුවන්ට,
‎නරම්මල නගරයේ ගුණාත්මකම ගිණුම්කරණ හා ආර්ථික විද්‍යා පන්තිය,

2028 දෙවන කාණ්ඩායම සදහා නවක සිසුන් බදවා ගැනීම දැන් ඇරඹුණා

‎⁣🔴 ACC : සචිත් I.ධර්මසේන
‎🔴 ECON : කසුන් තිවංක

‎ඔබත් 2028 උසස් පෙල කරන්නේ Commerce නම් 071 66 48 694 අංකයට අදම පණිවිඩයක් යොමු කරන්න.

‎2027 උසස් පෙළ - ගිණුම්කරණය‎07 වන ඒකකය‎නිෂ්පාදන පිරිවැය ලේඛණය‎ආරම්භ වේ....📚🍃‎‎ඉරිදා උදෑසන 8.15 - 12.15 දක්වා‎නරම්මල සවිද...
18/06/2026

‎2027 උසස් පෙළ - ගිණුම්කරණය
‎07 වන ඒකකය
‎නිෂ්පාදන පිරිවැය ලේඛණය
‎ආරම්භ වේ....📚🍃

‎ඉරිදා උදෑසන 8.15 - 12.15 දක්වා
‎නරම්මල සවිද්මා උසස් අධ්‍යාපන ආයතනයේ දී.

‎අපගේ පන්ති හා සම්බන්ධ වන සිසුන්ට
‎✅ ACC POWER HOUR වැඩසටහනට හා
‎✅ Online MCQ only Paper Class (අගහරුවාද)
‎යන පන්ති වලට නොමිලේ සම්බන්ධ වීමක හැකියාව ඇත.

‎නවක සිසුන් 071 66 48 694 අංකයට "2027" ලෙස සදහන් කර පණිවිඩයක් යොමු කරන්න

‎⁣මෙහෙයවීම,
‎ප්‍රවීන ගිණුම්කරණ දේශක
‎සචිත් I.ධර්මසේන

08/06/2026

විභාගය යනු තවත් එක් කඩඉමක් පමණි. නමුත් එය ජය ගැනීම තුලින් ඔබේ මුළු ජීවිතයම වෙනස් කරනු ඇත.👨‍🎓❤️

Sachith I.Darmasena✨️🍃

2026.05.03 දින සිට සියලුම ගිණුම්කරණ පන්තිනාරම්මල සවිද්මා උසස් අධ්‍යාපන ආයතනයේදී පැවැත්වේ.(නාරම්මල මයුරපාද විද්‍යාලය ඉදිර...
02/05/2026

2026.05.03 දින සිට සියලුම ගිණුම්කරණ පන්ති
නාරම්මල සවිද්මා උසස් අධ්‍යාපන ආයතනයේදී පැවැත්වේ.
(නාරම්මල මයුරපාද විද්‍යාලය ඉදිරිපිට)

පන්ති කාල සටහන් වල කිසිදු වෙනසක් නොමැත.

අපගේ 2027/2028 ගිණුම්කරණ පන්ති සමග සම්බන්ධ වීමට පහත අංකයට Whatsapp පණිවිඩයක් යොමු කරන්න.
071 66 48 694

SACHITH I.DARMASENA

Address

Nungamuwa
Polgahawela
60314

Website

Alerts

Be the first to know and let us send you an email when ACC with Sachith I.Darmasena posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category