31/08/2021
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Online Classes - Individual / Group
➡️ 2021/2022 සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කර ගනිමින් සැලසුම් කරන ලද විශේෂ වැඩපිළිවෙළක් යටතේ විෂය කරුණු ආවරණය කිරීම.
➡️ ආදර්ශ ප්‍රශ්න පත්‍ර, පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීම සදහා වෙනම පන්ති සැසිවාර පැවැත් වීම.
➡️ සජීවී පන්ති කාමරයක අත්දැකීම.
වැඩි විස්තර දැන ගැනීම සදහා 071 4604862 ට කතා කරන්න.