Sirimewan Maha Vidyalaya

Sirimewan Maha Vidyalaya Official page of Sirimewan Maha Vidyalaya, Pokunuwita, Sri Lanka.

19/12/2022
🥳❤️
01/10/2021

🥳❤️

ලෝක ළමා දිනය වෙනුවෙන් අපේ සුවහසක් දරුවන්ට සිරිමෙවන් පවුලේ ගුරු මෑණිවරැන්ගේ පියවරැන්ගේ ආදරය මෙසේ දිගහරින වගයි❤️
01/10/2021

ලෝක ළමා දිනය වෙනුවෙන් අපේ සුවහසක් දරුවන්ට සිරිමෙවන් පවුලේ ගුරු මෑණිවරැන්ගේ පියවරැන්ගේ ආදරය මෙසේ දිගහරින වගයි❤️

ඔබ සැමට පින්බර වෙසක් මංගල්‍යයක් වේවා...☺️🪔🙏සියලු දෙනා නිදුක් වෙත්වා! 🙏😷☺️නීරෝගී වෙත්වා! ☸️🪔🙏සුවපත් වෙත්වා! ☸️🪔🙏
26/05/2021

ඔබ සැමට පින්බර වෙසක් මංගල්‍යයක් වේවා...
☺️🪔🙏
සියලු දෙනා නිදුක් වෙත්වා! 🙏😷☺️
නීරෝගී වෙත්වා! ☸️🪔🙏
සුවපත් වෙත්වා! ☸️🪔🙏

   😷❤️🙏     📖💪
23/05/2021

😷❤️🙏 📖💪

සිරිමෙවන්  පාසල් දැක්මඅනාගත වැඩ ලෝකයට ගැලපෙන ගුණවත් දරු පිරිසක් සමාජයට බිහි කිරීම.A vision of Sirimewan schoolCreating a...
25/04/2021

සිරිමෙවන් පාසල් දැක්ම

අනාගත වැඩ ලෝකයට ගැලපෙන ගුණවත් දරු පිරිසක් සමාජයට බිහි කිරීම.

A vision of Sirimewan school

Creating a quality group of children who are fit for the future work world.

சிறிமேவன் பள்ளி பார்வை

எதிர்கால வேலை உலகிற்கு ஏற்ற குழந்தைகளின் தரமான குழுவை உருவாக்குதல்.

මෙහෙවර ප්‍රකාශය

ජාතික අධ්‍යාපන අරමුණු අනුව දැනුම ආකල්ප කුසලතා හා සංවේදී හදක් සහිත ධනාත්මක චර්යාවන්ගේ පිරි අර්ථාන්විත දිවි පැවැත්මක් සදහා පෞරුෂය සංවර්ධනය කිරීම.

Mission Statement

Development of personality for a meaningful life full of positive behaviors with knowledge, attitude, skills, and a sensitive heart according to the national educational objectives.

மிஷன்

தேசிய கல்வி நோக்கங்களின்படி அறிவு, அணுகுமுறை திறன் மற்றும் உணர்திறன் கொண்ட இதயம் கொண்ட நேர்மறையான நடத்தைகள் நிறைந்த ஒரு அர்த்தமுள்ள வாழ்க்கைக்கு ஆளுமையின் வளர்ச்சி.

23/04/2021

සිරිමෙවන් මහ විද්‍යාලයට ඔබ සැම සාදරයෙන් පිළිගනිමු.🙏WELCOME TO SIRIMEWAN MAHA VIDYALAYA🙏சிறிமேவன் கல்லூரிக்கு வருக🙏
22/04/2021

සිරිමෙවන් මහ විද්‍යාලයට ඔබ සැම සාදරයෙන් පිළිගනිමු.🙏

WELCOME TO SIRIMEWAN MAHA VIDYALAYA🙏

சிறிமேவன் கல்லூரிக்கு வருக🙏

Address

WP/HO SIRIMEWAN MAHA VIDYALAYA POKUNUWITA
Pokunuwita
12404

Opening Hours

Monday 07:30 - 13:30
Tuesday 07:30 - 13:30
Wednesday 07:30 - 13:30
Thursday 07:30 - 13:30
Friday 07:30 - 13:30

Telephone

+94342267785

Website

Alerts

Be the first to know and let us send you an email when Sirimewan Maha Vidyalaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Sirimewan Maha Vidyalaya:

Shortcuts

Share

Category