G/ Sri Rathanamoli Maha Pirivena - Pitigala

G/ Sri Rathanamoli Maha Pirivena - Pitigala Piriven Education

🧒 ලෝක ළමා දින සැමරුම - 2025🟡 ගා/ ශ්‍රී රතනමෝලි මහ පිරිවෙණ
01/10/2025

🧒 ලෝක ළමා දින සැමරුම - 2025

🟡 ගා/ ශ්‍රී රතනමෝලි මහ පිරිවෙණ

🌿 "Clean Sri Lanka" දිනය - 2025☘️ පිරිවෙන් අවට පරිසරය පවිත්‍ර කිරීම.🌳 පරිසරය සුරැකීමේ වැදගත්කම සඳහන් පුවරු ප්‍රදර්ශනය.ආද...
09/07/2025

🌿 "Clean Sri Lanka" දිනය - 2025

☘️ පිරිවෙන් අවට පරිසරය පවිත්‍ර කිරීම.

🌳 පරිසරය සුරැකීමේ වැදගත්කම සඳහන් පුවරු ප්‍රදර්ශනය.

ආදී වැඩසටහන් අද දින ගා/ ශ්‍රී රතනමෝලි මහ පිරිවෙන්හි සිදු කරන්නට යෙදුණු අතර, එහි විශේෂ අවස්ථා කිහිපයක්....

➕ ගණිතය විෂය දින වැඩසටහන - 2025🔶 එදිනට සමගාමීව සිදු කළ සිසු ක්‍රියාකාරම්වලින් බිඳක්...
08/07/2025

➕ ගණිතය විෂය දින වැඩසටහන - 2025

🔶 එදිනට සමගාමීව සිදු කළ සිසු ක්‍රියාකාරම්වලින් බිඳක්...

✳️ සමාජ විද්‍යාව විෂය දිනය - 2025.07.04🔶 එදිනට සමගාමීව සිදුකළ වැඩසටහනෙහි අවස්ථා කිහිපයක්...
04/07/2025

✳️ සමාජ විද්‍යාව විෂය දිනය - 2025.07.04

🔶 එදිනට සමගාමීව සිදුකළ වැඩසටහනෙහි අවස්ථා කිහිපයක්...

☸️ 2025 පොසොන් පුරපසළොස්වක පොහොය දිනයට සමගාමීව සිදු කළ පිණ්ඩපාත චාරිකා වැඩසටහන☸️ ගා/ ශ්‍රී රතනමෝලි මහ පිරිවෙණ☸️ 2025.06....
11/06/2025

☸️ 2025 පොසොන් පුරපසළොස්වක පොහොය දිනයට සමගාමීව සිදු කළ පිණ්ඩපාත චාරිකා වැඩසටහන

☸️ ගා/ ශ්‍රී රතනමෝලි මහ පිරිවෙණ

☸️ 2025.06.11 (බදාදා)

මියන්මාරයේ භූකම්පනයෙන් පීඩාවට පත්, භික්ෂූන් වහන්සේලාට සහ ජනතාවට ආශිර්වාද පිණිස පවත්වන්නට යෙදුණ බෝධි පූජා පිංකම.2025.04.0...
10/04/2025

මියන්මාරයේ භූකම්පනයෙන් පීඩාවට පත්, භික්ෂූන් වහන්සේලාට සහ ජනතාවට ආශිර්වාද පිණිස පවත්වන්නට යෙදුණ බෝධි පූජා පිංකම.

2025.04.09

🔶 සිංහල භාෂා දිනය - 2025🔷 මාර්තු මස 12 වෙනිදාට යෙදුණු සිංහල භාෂා දිනය (2025.03.14) සිකුරාදා දින පවත්වන්නට යෙදුණි.
14/03/2025

🔶 සිංහල භාෂා දිනය - 2025

🔷 මාර්තු මස 12 වෙනිදාට යෙදුණු සිංහල භාෂා දිනය (2025.03.14) සිකුරාදා දින පවත්වන්නට යෙදුණි.

🔵 මාසිකආගමික වතාවත් පුහුණු කිරීමේ වැඩසටහන🟣 මැදින් පොහොය දිනට පෙර දින. (2025.03.12 බදාදා)
12/03/2025

🔵 මාසිකආගමික වතාවත් පුහුණු කිරීමේ වැඩසටහන

🟣 මැදින් පොහොය දිනට පෙර දින. (2025.03.12 බදාදා)

👉 පාලි භාෂා දින සැමරුම -2025👉 2025.03.11
11/03/2025

👉 පාලි භාෂා දින සැමරුම -2025

👉 2025.03.11

මාසික ආගමික වතාවත් පුහුණු වැඩසටහනනවම් පොහෝ දිනට පෙර දින2025.02.11
11/02/2025

මාසික ආගමික වතාවත් පුහුණු වැඩසටහන

නවම් පොහෝ දිනට පෙර දින

2025.02.11

ශ්‍රී සුභාෂිණි ශිෂ්‍ය සමිතිය2024.01.07 (සිකුරාදා)
07/02/2025

ශ්‍රී සුභාෂිණි ශිෂ්‍ය සමිතිය

2024.01.07 (සිකුරාදා)

Address

Mapalagama Road, Indipalegoda
Pitigala
80420

Alerts

Be the first to know and let us send you an email when G/ Sri Rathanamoli Maha Pirivena - Pitigala posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to G/ Sri Rathanamoli Maha Pirivena - Pitigala:

Shortcuts

Share

Category