G/Indipalegoda navodya college pitigala

G/Indipalegoda navodya college pitigala G/Indipalegoda Maha Vidyalaya pitigala(National School)

01/05/2021
උසස් පෙළට යන  සිසුන්ට වැදගත් වෙයි....
19/06/2020

උසස් පෙළට යන සිසුන්ට වැදගත් වෙයි....

ඉස්කෝල පටන්ගන්න හැටි.ජුනි 29 - ගුරුවරු හා අනධ්‍යන කාර්‍ය මණ්ඩලයජූලි 06 - 5,11,13 ශ්‍රේණි දරුවන්ජූලි 20 - 10,12 ශ්‍රේණිවල...
13/06/2020

ඉස්කෝල පටන්ගන්න හැටි.

ජුනි 29 - ගුරුවරු හා අනධ්‍යන කාර්‍ය මණ්ඩලය

ජූලි 06 - 5,11,13 ශ්‍රේණි දරුවන්

ජූලි 20 - 10,12 ශ්‍රේණිවල දරුවන්

ජූලි 27 - 3,4,6,7,8,9 ශ්‍රේණිවල දරුවන්

12/13 - ශ්‍රේණි උදේ - 7.30 සිට ප.ව 3.30
දක්වා
1 හා 2 ශ්‍රේණි ආරම්භ වීම දින නියමයක් නොමැත. දැනට ආරම්භ වන දිනය තීරණයක් නැත .

අනිත් ශ්‍රේණි උදේ 7.30 සිට 11.30 දක්වා

උසස් පෙළ විභාගය සැප්තැම්බර් 7වැනිදා

ශිෂ්‍යත්ව විභාගය සැප්තැම්බර් 13 වැනි දා

අධ්‍යාපන අමාත්‍ය...

සෑමවිටම නිවස තුළ රැඳෙන්න. අත්‍යාවශ්‍යම, ඒ කිව්වේ අතිශයින් අත්‍යාවශ්‍යම දෙයකට  බැහැරට යද්දි හැකි සෑමවිටකම Face mask එකක් ...
21/03/2020

සෑමවිටම නිවස තුළ රැඳෙන්න. අත්‍යාවශ්‍යම, ඒ කිව්වේ අතිශයින් අත්‍යාවශ්‍යම දෙයකට බැහැරට යද්දි හැකි සෑමවිටකම Face mask එකක් භාවිතා කරන්න. ඒවගේම එසේ යනවිට Hand Santizer එකක් ළඟ තබා ගන්න.

https://www.facebook.com/111750676427925/posts/230496967886628/
03/09/2019

https://www.facebook.com/111750676427925/posts/230496967886628/

:යොවුන් නායකත්ව පුහුණු කදවුර-2019:

-වයස 17-29 ත් අතර පසුවෙන ඇල්පිටිය කොට්ටාසයේ තාරුණ්‍යට කදිම අවස්තාවක්-

ඔබත් මේ සදහා සම්බන්ද වීමට කැමතිනම්,

නම:-
උපන් දිනය:-
ලිපිනය:-
ග්‍රාම නිලධාරි වසම:-
යෞවන සමාජය:-
දුරකථන අංකය:-

එවා ඉක්මනින් ලියාපදිංචි වන්න..

වැඩි විස්තර,

තරුණ සේවා නිලධාරි
0758117838- කුමුදු මිස්
යෞවන සමාජ සම්මේලන සභාපති
0778864526- සංජු

(යෞවන සමාජ සම්මේලනය -ඇල්පිටිය)

https://www.facebook.com/100013791187832/posts/628943017575399/
18/06/2019

https://www.facebook.com/100013791187832/posts/628943017575399/

පිටිගල පැහැසර මිතුරු පදනම #දෙවන වරටත් සංවිධානය කරන ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණය මෙවරත් ඉදිපලේගොඩ මහ විදුහලේදී

පින්බර පොසොන් පුන් පොහෝ දිනයක් වේවා !
16/06/2019

පින්බර පොසොන් පුන් පොහෝ දිනයක් වේවා !

පිංබර වෙසක් පොහෝ දිනයක් වේවා .බුදුසරණයි .
18/05/2019

පිංබර වෙසක් පොහෝ දිනයක් වේවා .බුදුසරණයි .

Address

Pitigala

Website

Alerts

Be the first to know and let us send you an email when G/Indipalegoda navodya college pitigala posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category