Sri Rathanamoli Early Childhood Development Center

Sri Rathanamoli Early Childhood Development Center Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sri Rathanamoli Early Childhood Development Center, Nursery, Pitigala.

29/04/2026
2026RPS අවුරුදු උදානය.......බලන්නකෝ රතනමෝලී පුංචි අපි අවුරුදු චාරිත්‍ර ඉටු කලේ කියලා.... 🙏🙏🙏🙏🙏🙏🙏(අවුරුද්දට කලින් අවුරුදු...
29/04/2026

2026
RPS
අවුරුදු උදානය.......

බලන්නකෝ රතනමෝලී පුංචි අපි අවුරුදු චාරිත්‍ර ඉටු කලේ කියලා....
🙏🙏🙏🙏🙏🙏🙏

(අවුරුද්දට කලින් අවුරුදු චාරිත්‍ර කරනකොට ගනිපු පින්තූර ටික පෙන්නන්න බැරි උනානේ🫣....ඔන්න දැන් බලන්නකෝ...කොහොමද අපි අවුරුදු චාරිත්‍ර කලේ කියලා...😊

2026 අවුරුද්දේ රතනමෝලී පොඩිත්තන්ගේ සිගිති පොළ.....2026/03/20 වන දින සුබ මොහොතින් පැවැත්වූ RPS සිගිති පොළේ මතක සටහන් ..අප...
25/03/2026

2026 අවුරුද්දේ රතනමෝලී පොඩිත්තන්ගේ සිගිති පොළ.....

2026/03/20 වන දින සුබ මොහොතින් පැවැත්වූ RPS සිගිති පොළේ මතක සටහන් ..

අපේ පොඩ්ඩො බඩු විකිණීමට වගේම වෙළදාමෙන් ලැබූ ආදායමෙන් ඉතිරි කිරීමටද යොමු උනා..ඒ අනුව රුහුණු සංවර්ධන බැංකුවේ සහ අවුරුදු උත්සවයේ තෑගි ගන්න මුදල් ඉතිරි කලා..බලන්නකෝ කොහොමද එයාලා ඒ දේවල් කලේ කියලා....

සිගිති පොළේ බඩු අරගෙන අපේ වෙළදාම සරු කරලා දුන්න සියලුම දෙනාට ගොඩක් ස්තූතියි....

2026 රතනමෝලී අපේ දුවලා පුතාලගේ නිදහස් දින සැමරුම....හරි ආසාවෙන් එයාලා නිදහස් දිනය සැමරුවා.බලන්නකෝ...
06/02/2026

2026 රතනමෝලී අපේ දුවලා පුතාලගේ නිදහස් දින සැමරුම....හරි ආසාවෙන් එයාලා නිදහස් දිනය සැමරුවා.බලන්නකෝ...

2026 රතනමෝලී අපි මෙන්න මෙහෙම තමයි වැඩ පටන් ගත්තෙ.බලන්නකෝ කොහොමද කියලා...තෙරුවන් සරණයි අපේ පැටව්න්ට.අනාගත ලෝකය දිනන්නට ශක...
07/01/2026

2026 රතනමෝලී අපි මෙන්න මෙහෙම තමයි වැඩ පටන් ගත්තෙ.බලන්නකෝ කොහොමද කියලා...

තෙරුවන් සරණයි අපේ පැටව්න්ට.අනාගත ලෝකය දිනන්නට ශක්තිය ලැබේවා.ලැබේවා.ලැබේවා.

🎶🎶මව්නි අපේ ගුරු මව්නි අපේ.ඔබට අපේ හද බැතිය පිදේ.🎶🎶රතනමෝලී අපේ පැටවු ගුරු දිනය මෙසේ සැමරූ වගයි.
07/10/2025

🎶🎶මව්නි අපේ ගුරු මව්නි අපේ.
ඔබට අපේ හද බැතිය පිදේ.🎶🎶

රතනමෝලී අපේ පැටවු ගුරු දිනය මෙසේ සැමරූ වගයි.

Address

Pitigala

Opening Hours

Monday 08:00 - 12:30
Tuesday 08:00 - 12:30
Wednesday 08:00 - 12:30
Thursday 08:00 - 12:30
Friday 08:00 - 12:30

Telephone

+94774651175

Website

Alerts

Be the first to know and let us send you an email when Sri Rathanamoli Early Childhood Development Center posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category