DP It Campus Kotte

DP It Campus Kotte Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from DP It Campus Kotte, School, Pita Kotte.

24/08/2025
සුවහසක් දුවා දරුවන් ඩිජිටල් අධ්‍යාපනය තුලින් නව මානයකට ඔසවා තබන්නට,වියළී ගිය මහපොලොවට සාරවත්  රූස්ස ගස් වන්නට,විටෙක රළු ...
02/05/2025

සුවහසක් දුවා දරුවන් ඩිජිටල් අධ්‍යාපනය තුලින් නව මානයකට ඔසවා තබන්නට,
වියළී ගිය මහපොලොවට සාරවත් රූස්ස ගස් වන්නට,
විටෙක රළු වූ තවත් විටෙක මෘදු වූ ශක්තිමත් කතක් වූ,

ඩී පී එඩියුකේෂන් නිර්මාතෘ සහ සභාපති,ව්‍යවසායක ගරු ධම්මික පෙරේරා මැතිතුමන්ගේ ඩිජිටල් අධ්‍යාපන සංකල්පය සාර්ථක කරන්නට අසීමිතව කැපවන,

ඩී පී එඩියුකේෂන් අයි.ටී කැම්පස් මෙහෙයුම් කාර්යාලයේ,මෙහෙයුම් කලමණාකාරතුමිය වන සඳුනිකා වනිගරත්න මහත්මියණි,

ඔබට,
*නිදුක් නීරෝගී සුබ උපන්දිනයක් වේවා!*
Sandunika Wanigarathna

-ඩී පී එඩියුකේෂන් අයි.ටී කැම්පස් කෝට්ටේ

සුවහසක් දුවා දරුවන් ඩිජිටල් අධ්‍යාපනය තුලින් නව මානයකට ඔසවා තබන්නට,
වියළී ගිය මහපොලොවට සාරවත් රූස්ස ගස් වන්නට,
විටෙක රළු වූ තවත් විටෙක මෘදු වූ ශක්තිමත් කතක් වූ,

ඩී පී එඩියුකේෂන් නිර්මාතෘ සහ සභාපති,ව්‍යවසායක ගරු ධම්මික පෙරේරා මැතිතුමන්ගේ ඩිජිටල් අධ්‍යාපන සංකල්පය සාර්ථක කරන්නට අසීමිතව කැපවන,

ඩී පී එඩියුකේෂන් අයි.ටී කැම්පස් මෙහෙයුම් කාර්යාලයේ,මෙහෙයුම් කලමණාකාරතුමිය වන සඳුනිකා වනිගරත්න මහත්මියණි,

ඔබට,
*නිදුක් නීරෝගී සුබ උපන්දිනයක් වේවා!*
Sandunika Wanigarathna

-ඩී පී එඩියුකේෂන් අයි.ටී කැම්පස් මෙහෙයුම් කාර්යාලය-

සුබ අලුත් අවුරුද්දක් වේවා !
31/12/2024

සුබ අලුත් අවුරුද්දක් වේවා !

අද දින ස්වකීය ජන්ම දිනය සමරන ඩීපී එඩියුකේෂන් හි නිර්මාතෘ සහ සභාපති ගරු ධම්මික පෙරේරා මැතිතුමාට සුබ උපන්දිනයක් වේවා !විදු...
27/12/2024

අද දින ස්වකීය ජන්ම දිනය සමරන ඩීපී එඩියුකේෂන් හි නිර්මාතෘ සහ සභාපති ගරු ධම්මික පෙරේරා මැතිතුමාට සුබ උපන්දිනයක් වේවා !

විදුහල්පති හිමි , අචාර්‍යතුමා ඇතුළු සිසු දරු දැරියන්ගේ උපන්දින සුබපැතුම - ඩීපී අයි ටී කැම්පස් කෝට්ටේ ශාඛාව

Dhammika Perera DP Education DP It Campus Kotte

30/09/2024
අපිට අවුරුද්දයි.🙏 කෝට්ටේ ශ්‍රී නාග විහාරස්ථානයේ පිහිටි ඩී.පී අයි ටී කැම්පස් කෝට්ටේ ශාඛාව පළමු සංවත්සරය සමරනු ලැබීය.
11/09/2024

අපිට අවුරුද්දයි.🙏

කෝට්ටේ ශ්‍රී නාග විහාරස්ථානයේ පිහිටි ඩී.පී අයි ටී කැම්පස් කෝට්ටේ ශාඛාව පළමු සංවත්සරය සමරනු ලැබීය.

බස්නාහිර පළාතේ ඩීපී එඩියුකේෂන් අයි.ටී. කැම්පස් හි සිසු සිසුවියන් ඇගයීමේ සහතිකපත් ප්‍රදානෝත්සවය අද දින(11) හෝමාගම විල්ෆ්‍...
12/08/2024

බස්නාහිර පළාතේ ඩීපී එඩියුකේෂන් අයි.ටී. කැම්පස් හි සිසු සිසුවියන් ඇගයීමේ සහතිකපත් ප්‍රදානෝත්සවය අද දින(11) හෝමාගම විල්ෆ්‍රඩ් සේනානායක ක්‍රීඩාංගනයේදී පැවැත්විය.

බස්නාහිර පළාතේ ඩීපී එඩියුකේෂන් අයි.ටී. කැම්පස් සිසුන් ඇගයීමේ  සහතිකපත් ප්‍රදානෝත්සවය අගෝස්තු මස 11 වන ඉරුදින උදැසන 8.30 ...
09/08/2024

බස්නාහිර පළාතේ ඩීපී එඩියුකේෂන් අයි.ටී. කැම්පස් සිසුන් ඇගයීමේ සහතිකපත් ප්‍රදානෝත්සවය අගෝස්තු මස 11 වන ඉරුදින උදැසන 8.30 ට හෝමාගම විල්ෆ්‍රඩ් සේනානායක ක්‍රීඩාංගනයේදී පැවැත් වේ.

සජීවීව නැරඹීමට ඔබ සැමට ආරාධනා.....

ධම්මික පෙරේරා මහතාගේ නිල ෆේස්බුක් පිටුව - https://web.facebook.com/chairmandhammikaperera
ඩීපී එඩියුකේෂන් ෆේස්බුක් පිටුව - https://www.facebook.com/dpeducation.org
ඩීපී එඩියුකේෂන් ගණිතය යූටියුබ් චැනලය - https://www.youtube.com//streams
ධම්මික පෙරේරා මහතාගේ නිල යූටියුබ් චැනලය - https://www.youtube.com/
ජාතික රූපවාහිනි සහ හරිත TV සජීවී විකාශය

කෝට්ටේ ශ්‍රී නාග විහාරය අනුබද්ධිතව ක්‍රියාත්මක වන DP IT CAMPUS කෝට්ටේ ශාඛාවේ දෙමාපිය හමුව සහ ශිෂ්‍යනායක මණ්ඩලය හඳුන්වා ද...
22/07/2024

කෝට්ටේ ශ්‍රී නාග විහාරය අනුබද්ධිතව ක්‍රියාත්මක වන DP IT CAMPUS කෝට්ටේ ශාඛාවේ දෙමාපිය හමුව සහ ශිෂ්‍යනායක මණ්ඩලය හඳුන්වා දීමේ විශේෂ රැස්වීම කෝට්ටේ ශ්‍රී නාග විහාරාධිපති DP IT Campus කෝට්ටේ ශාඛාවේ විදුහල්පති දර්ශනපති වතුරවිල සිරි සුජාත නායක ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් කෝට්ටේ ශ්‍රී නාග විහාරස්ථ දහම් පාසල් ශාලාවේදී 2024.07.21 දින සිදුවූ අවස්ථාව.

Address

Pita Kotte
SRINAGAVIHARAYAKOTTE

Telephone

+94764140837

Website

Alerts

Be the first to know and let us send you an email when DP It Campus Kotte posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to DP It Campus Kotte:

Shortcuts

Share

Category