30/05/2025
ගලා හැලුනු ගග,සිදී අතර මග
ගිලී ගියේ කොතැනේ
මලානිකවගිය මලේ සුවද දැන්
දැනේ තියුනු ලෙසිනේ
අපවත් වී වදාළ පූජ්‍ය පානම විමලරථන ස්වාමීන් වහන්සේගේ දේහය එගොඩවත්ත සිරි විජයනන්දනරාම විහාරස්ථානයේ මේ වන විට තැම්පත් කර ඇත. දහම් පාසල් ක්ශ්‍රේත්‍රයට හා අපගේ සියලූ කාර්යයන් වලදී විශාල ශක්තියක්,මෙහෙයක් ඉටු කල උන්වහන්සේට අජරාමර නිවන් සුවය ලැබේවායැයි ප්‍රාර්තනා කරමි.🙏
අවසන් කටයුතු ජුනි 01 වන ඉරු දින ප.ව 2.00 ට මකුලුදූව නව අදර්ශ විද්‍යාල ක්‍රීඩාන්ගන භූමියේදී පැවැත්වේ.