All training programmes scheduled to start on 4th April 2022 are cancelled. EE-Technical Training
CEB Training Centre - Piliyandala of Ceylon Electricity Board
The Leading Training Centre of Ceylon Electricty Board, Situated at Piliyandala in Quite and Calm Environment....
All exams scheduled by CEB Training Centre-Piliyandala are postponed until further notice.
Registrar-TCP
Grade II to Grade II B clarical examination schedule to be held on 3rd April 2022, postpone with considering present situation of the country.
Registrar
2021.04.27 දින ආරම්භ වීමට නියමිතව තිබූ සියළුම පුහුණු පාඨමාලා කල් දැමීමට තීරණය කර ඇත.
විදුලි ඉංජිනේරු- තාක්ෂණ පුහුණු
2021 මාර්තු මස 21 දින NVQ L4 විභාගයට පෙනී සිටීමට නියමිත NVQ 3 වන කණ්ඩායමේ සියළුම පුහුණුවන්නන් තමන් ලියාපදිංචි වූ කාර්මික විද්‍යාලයෙන් හෝ TVEC වෙබ් අඩවිය හරහා විභාග ප්‍රවෙිශ පත් ලබා ගන්න.
එසේ ලබා ගැනීමට අපහසු නම් 2021.03.19 දින පිළියන්දල පුහුණු මධ්‍යස්ථානයට පැමිණ ලබා ගන්න.
විදුලි ඉංජිනේරු -තාක්ෂණ පුහුණු
ලංවිම පිළියන්දල පුහුණු මධ්‍යස්ථානයේ සියළු පුහුණු පාඨමාලා 2020.07.20 දින සිට නැවත දැනුම් දෙන තුරු අත්හිටුවනු ලැබේ.
විදුලි ඉංජිනේරු- තාක්ෂණික පුහුණු
ලංවිම පිළියන්දල පුහුණු මධ්‍යස්ථානයේ සියළු පුහුණු පාඨමාලා මෙම සතිය තුළ ( 2020.07.13 සිට 2020.07.17 දක්වා ) නොපැවැත්වෙන බැවින් සියළු පුහුණුවන්නන් තම සේවා ස්ථාන වෙත වාර්තා කරන්න.
නැවත පුහුණුව ආරම්භ වන දිනය 2020.07.17 වන සිකුරාදා දිනයේදී දැනුම් දෙනු ඇත.
විදුලි ඉංජිනේරු- තාක්ෂණික පුහුණු
හෙට දිනයේ, 2020.07.13 දින, පිළියන්දල පුහුණු මධ්‍යස්ථානයේ පුහුණු පාඨමාලා නොපැවැත්වේ. සියළු පුහුණුවන්නන් තම සේවා ස්ථාන වෙත වාර්තා කරන්න.
විදුලි ඉංජිනේරු- තාක්ෂණික පුහුණු
NVQ4- 3 කණ්ඩායමේ සියළු පුහුණුවන්නන්ගේ 2020.04.01 දිනට නියමිත වූ මාරුවීම, 2020.05.18 වන දින සිට ක්‍රියාත්මක වේ.
ඒ අනුව සියළු පුහුණුවන්නන් 2020.05.18 වන දින ඔබගේ මූලික පුහුණුව ලැබූ ශාඛාව / ඒකකය වෙත වාර්තා කරන්න.
විදුලි ඉංජිනේරු- තාක්ෂණික පුහුණු
OJT training progamme for JTM is cancelled due to current situation in the country. Please report back to your normal working place tomorrow onwards(20/03/2020).
Principal - CEB Training Centre Castlereagh.
All training programs in Piliyandala, Castlereigh, Kalawana, Kinchigune are cancelled until further notice.
Electrical Engineer- Technical Training
Outbound training scheduled for Electrical Superintends at Castlereigh Training Centre will be held as scheduled. Program commence at 4.00pm.
Click here to claim your Sponsored Listing.
Location
Category
Contact the school
Website
Address
CEB Technical Training Centre/Piliyandala, Ceylon Electricty Board, Sri Dewananda Road, Piliyandala
Piliyandara
10300
Opening Hours
| Monday | 08:00 - 17:00 |
| Tuesday | 08:00 - 17:00 |
| Wednesday | 08:00 - 17:00 |
| Thursday | 08:00 - 17:00 |
| Friday | 08:00 - 17:00 |