Japanese Classes - Sula Sensei

Japanese Classes - Sula Sensei Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Japanese Classes - Sula Sensei, Education Website, Piliyandara.

You came as students! But leave as unforgettable memories ✨🇯🇵Last day with 2026 JULY JLPT N5 batch 🌸
07/06/2026

You came as students! But leave as unforgettable memories ✨🇯🇵
Last day with 2026 JULY JLPT N5 batch 🌸

2025 DECEMBER JLPT N5 !Congratulations my students!💐🇯🇵
31/01/2026

2025 DECEMBER JLPT N5 !
Congratulations my students!💐🇯🇵

26/01/2026

2026 වර්ෂයේදී ජපන් යන්න බලාපොරොත්තුවෙන් ඉන්න සිසු සිසුවියන්ට වගේම ජපන් භාෂාව මුල සිට ඉගෙන ගැනීමට බලාපොරොත්තුවෙන් ඉන්න ඔබට මෙන්න Orient Lanka Overseas Academy විසින් ජපන් භාෂා පන්ති (Physical Classes) නුදුරේදීම ආරම්භ කිරීමට නියමිතයි. 🇯🇵

JLPT / NAT (N4, N5) විභාගයන් සදහා සුලක්ෂණා මධුභාෂිනි සෙන්සේ විසින් මෙහෙයවන Orient අපේ ජපන් පන්තිය,

🛑 නව පන්ති ආරම්භය:-

📅 | 2026 ජනවාරි මස 03 වන සෙනෙසුරාදා
⌚| උදෑසන 09 සිට
📍| නුගේගොඩ Orient Lanka Overseas Academy ආයතනයේදී පැවැත්වේ.

👉 N4 හා N5 පන්ති සදහා ලියාපදිoචි වීමට දැන් ඔබට හැකියාව පවති.
👉 වයස් සීමාවක් නොමැත.

(2026 ජූලි අධ්‍යනවාරයට ලියාපදිoචි වීමට බලාපොරොත්තුවෙන් ඉන්න ඔබටද අපගේ ජපන් භාෂා පන්ති සදහාද ලියාපදිoචි වීමේ හැකියාව පවතී)

ලියාපදිoචි වීම සදහා
දැන්ම අමතන්න | 070 19 88 000

26/01/2026

ජපන් භාෂාව | මුල සිට සරළව 🇯🇵

N4/N5 විභාග සදහා සූදානම් වීමට සිටින සිසු සිසුවියන්ට දැන්ම ලියාපදිංචි විය හැක.

📌 පාඨමාලා කාලය මාස 03යි
📌 පළමු දිනය නොමිලේ!
📌 𝗚𝗿𝗮𝗺𝗺𝗮𝗿 | 𝗟𝗶𝘀𝘁𝗲𝗻𝗶𝗻𝗴 | 𝗦𝗽𝗼𝗸𝗲𝗻 | 𝗞𝗮𝗻𝗷𝗶 සියල්ලම ආවරණය කෙරේ

⛔️ ලියාපදිංචි වන සිසුන් සදහා
Minna No Nihongo පොත නොමිලේ!

❇️ සෑම සෙනෙසුරාදා දිනකම
❇️ උදෑසන 9 සිට සවස 3 දක්වා
❇️ නුගේගොඩ Orient Lanka ආයතනයේදී

📌 සාමන්‍ය පෙළ, උසස් පෙළ අවසන් වූ සිසුන්ටද සහභාගී විය හැක
📌 වයස් භේදයක් නොමැත

ලියාපදිංචි වීම සදහා
070 19 88 000
077 81 13 759

26/01/2026

🇯🇵

🇯🇵 ජපන් භාෂාව 5 මාසයකින් ඉගෙන ගන්න – Online & Physical Classes! 🌸💻ඔබ 2026 ජූලි JLPT N5 / N4 විභාගය සාර්ථකව පෙනී සිටීමට ක...
28/12/2025

🇯🇵 ජපන් භාෂාව 5 මාසයකින් ඉගෙන ගන්න – Online & Physical Classes! 🌸💻

ඔබ 2026 ජූලි JLPT N5 / N4 විභාගය සාර්ථකව පෙනී සිටීමට කැමතිද?
මුල සිට සරලව ජපන් භාෂාව ඉගෙන ගන්න ✅

🟢 Zoom ඔස්සේ Online Classes – ඔබ සිටින ඕනෑම තැනකින් සහභාගී විය හැක!
🟢 Physical Classes – පොල්ගස්ඔවිට, කැස්බෑව, කහතුඩුව සිසුන් සඳහා.
🟢 නොමිලේ JLPT නිබන්ධන සහ Kanji පොත් ලබාදෙයි.
🟢 ගාස්තු පහසුකම් – එකවර හෝ වාරික 5 කින් ගෙවීමේ හැකියාව.

⏰ සීමිත ආසනයන් – ජනවාරි 2026 සිට පාඨමාලා ආරම්භය!
📩 දැන්ම WhatsApp කරන්න: 0763521656

Japanese - Online & Physical Classes 🇯🇵🛑🌸ඔබත් 2026 ජූලිමස JLPT විභාගයට පෙනී සිටීමට බලාපොරොත්තුවෙන් සිටින කෙනෙක්ද?😇ජපන් භ...
24/12/2025

Japanese - Online & Physical Classes 🇯🇵🛑🌸

ඔබත් 2026 ජූලිමස JLPT විභාගයට පෙනී සිටීමට බලාපොරොත්තුවෙන් සිටින කෙනෙක්ද?😇
ජපන් භාෂාව 🇯🇵
මුල සිට සරලව
🛑JLPT N5🛑
🛑JLPT N4🛑
🔹 2026 ජූලි JLPT N5,N4 විභාග ඉලක්ක කර ගනිමින් පැවැත්වේ.
🔹මීට අමතරව, ජපන් භාෂාව මුල සිට සරලව ඉගෙන ගැනීමට කැමති ඕනෑම අයෙකුට සහභාගී විය හැකිය.
🔸පාඨමාලා කාලය- මාස 05
🔶ඇතුලත්වීමේ ගාස්තු අය නොකෙරේ.
🔸පාඨමාලා ගාස්තුව ඔබට එකවර හෝ සමාන වාරික 5 කින් ගෙවීමේ හැකියාව ඇත.
🟢ආරම්භක දිනය- ජනවාරි මස
( ඔබගේ කැමැත්ත අනුව දිනය සහ වේලාව වෙනස් කර ගැනීමේ හැකියාව ඇත)

🛑Zoom තාක්ෂණය ඔස්සේ පැවැත්වේ.
(ජපානයේ සිටින ඔබටත් සහභාගී විය හැක)💻

🟢පොල්ගස්ඕවිට, කැස්බෑව, කහතුඩුව සිසුන් සඳහා physical classes සඳහා සහභාගි විය හැක.
🛑අවසාන මාසයේ පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරනු ලැබේ.📚
🟣පාඨමාලාවට අදාළ සියලුම නිබන්ධන සහ JLPT N5 , N4 වලට අදාල kanji පොත නොමිලේ ලබාදේ.📕
🛑පාඨමාලාව සඳහා සහභාගී වීමට සහ වැඩිදුර විස්තර දැනගැනීම සඳහා,
0763521656 වෙත Whatsapp පණිවුඩයක් යොමු කරන්න.

❗️🇯🇵
03/12/2025

❗️🇯🇵

JLPT EXAM NOTICE!!!

Please be informed that the Japanese Language Proficiency Test (JLPT) will be held on 7th December 2025 as scheduled. As this is an international examination conducted simultaneously across the world by the Japan Foundation, Japan, the exam date remains fixed.

JLPT December 2025 Applicants are requested to download their test vouchers
via www.jlea.lk >> JLPT Registrations >> Applicant Login >> Enter your reference number & password >> "Download Voucher"

JLPT N5🇯🇵5 months course
17/08/2025

JLPT N5🇯🇵
5 months course

Address

Piliyandara

Telephone

+94763521656

Website

Alerts

Be the first to know and let us send you an email when Japanese Classes - Sula Sensei posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Japanese Classes - Sula Sensei:

Shortcuts

Share