Dollar Akuru

Dollar Akuru

Share

Dollar Akuru is the best online learning and teaching platform in Sri lanka.

04/02/2021

73 වන නිදහස් දිනය අභිමානයෙන් යුතුව සමරමු... 🇱🇰

19/01/2021

මොකක්ද මේ Dollar Akuru කියන්නෙ?

Dollar Akuru තුලින් අපි බලාපොරොත්තු වෙන්නෙ ඉංග්‍රීසි දැනුම අඩු කම නිසා හිර වෙලා,අතරමං වෙලා බලන් ඉන්න ඔයාට භාෂාව බාධකයක් කර නොගෙන ඔයාගේ හැකියා දක්ෂතා වැඩි දියුණු කරගෙන, ඔයාගේ උපරිමය වෙත ළගා⁣වන්න අවශ්‍ය දැනුම ලබා ගන්න.

ලංකාවේ දක්ෂතම උපදේශකයන් විසින් මෙහෙයවන පාඨමාලා ලබා ගන්න පුළුවන් ලංකාවේ පළමු සහ එකම තැන. ශ්‍රී ලාංකිකයන්ගේ දැනුම පිපාසය සංසිඳවන දැනුම ගබඩාව.

දැන්ම dollarakuru.lk වෙත පිවිස ඔබ කැමතිම ඔබට අවශ්‍යම පාඨමාලාව තප්පර කීපයක් ඇතුලත ආරක්ෂිතව online මිලදී ගන්න.

Want your school to be the top-listed School/college in Piliyandara?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Address


Piliyandara

Opening Hours

Monday 08:00 - 20:00
Tuesday 08:00 - 20:00
Wednesday 08:00 - 20:00
Thursday 08:00 - 20:00
Friday 08:00 - 20:00
Saturday 08:00 - 12:00