28/05/2026
TLC Academy
3D lesson
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from The Lady Chef Academy TLC, School, the lady chef academy, Piliyandara.
28/05/2026
TLC Academy
3D lesson
Fire Paper එක කොහොමද හරියටම රවුම් හැඩති කේක් එකකට Apply කරගන්නෙ කියලා ඉගෙන ගන්න ඕනෙනම් මේ වීඩියෝ එක ඉවරවෙනම් බලන්න. තව කෙනෙක්ට බලන්න Share කරන්න Edible paper / Edible Prints / Edible fire Papers ඕනම එකක් දැන් අපෙන් ලබාගන්න පුලුවන් ,පහත පේජ් එක follow කරන්න! 070 772 9729TLC Academy Edible Prints Sri Lanka See less
Fire Paper එක කොහොමද හරියටම Apply කරගන්නෙ කියලා ඉගෙන ගන්න ඕනෙනම් මේ වීඩියෝ එක ඉවරවෙනම් බලන්න. තව කෙනෙක්ට බලන්න Share කරන්න Edible paper / Edible Prints / Edible fire Papers ඕනම එකක් දැන් අපෙන් ලබාගන්න පුලුවන් ,පහත පේජ් එක follow කරන්න! 070 772 9729 TLC Academy Edible Prints Sri Lanka
The Lady Chef Academy
🥐 Pastry & Bakery Short Course
ඔබත් Pastry & Bakery ක්ෂේත්රයෙන් දක්ෂ වෘත්තීය ගමනක් ආරම්භ කරන්න කැමතිද?
Professional techniques, practical training, recipes, baking methods සහ decorating basics සමඟින් ඔබට නිවැරදි මඟ පෙන්වීමක් ලබාදෙන විශේෂ short course එකක්.
📍 The Lady Chef Academy
📞 TLC Office Number: 070 772 9729
අදම Register වන්න — ආසන සීමිතයි!
21/05/2026
TLC Signature Swirl Bun
TLC Academy එකේ අලුත්ම Signature Bun එක
Chef Ridmi Weeraratne විසින් නිර්මාණය කරන මෙම bun එක, මීට කලින් දුඹුරු වර්ණයෙන් හඳුන්වා දුන්නා. අද අපි එය අලුත්ම Red Swirl Edition එක ලෙස ඉදිරිපත් කරනවා.
▪️Soft Layers
▪️ Beautiful Swirl Design
▪️ Premium Bakery Finish
මෙරට පළමු වරට
මෙම ආකාරයේ Signature Swirl Bun නිර්මාණය කරන්නේ
TLC Academy එකෙන් පමණයි. 💪🇱🇰
Innovation එකයි… Creativity එකයි…
අපේ වෙනස.
20/05/2026
🔥 TLC Signature Swirl Bun 🔥
TLC Academy එකේ අලුත්ම Signature Bun එක ❤️
Chef Ridmi Weeraratne විසින් නිර්මාණය කරන මෙම bun එක, මීට කලින් දුඹුරු වර්ණයෙන් හඳුන්වා දුන්නා. අද අපි එය අලුත්ම Red Swirl Edition එක ලෙස ඉදිරිපත් කරනවා. ✨
🌪️ Soft Layers
❤️ Beautiful Swirl Design
🥯 Premium Bakery Finish
මෙරට පළමු වරට
මෙම ආකාරයේ Signature Swirl Bun නිර්මාණය කරන්නේ
TLC Academy එකෙන් පමණයි. 💪🇱🇰
Innovation එකයි… Creativity එකයි…
අපේ වෙනස. ✨
19/05/2026
The Lady Chef Academy TLC
Pastry and bakery short course
Edible paper / Edible Prints / Edible fire Papers ඕනම එකක් දැන් අපෙන් ලබාගන්න පුලුවන් ,පහත පේජ් එක follow කරන්න! 070 772 9729 TLC Academy Edible Prints Sri Lanka
17/05/2026
The lady chef academy ,එකට එන අපේ ළමයින්ට හැමදාම මන් කියපු දෙයක් තමයි කේක් කියන්නෙ ලස්සන art එකක්. ඒකේ වටීනාකම අනිත් අයට දැනෙන්නනම් අපේ product එක අනිත් අයට feel වෙන්න ඕනෙ.
අපේ product එක කොච්චර ලස්ස්න උනත් quality උනත් එක තව කෙනෙක්ට feel වෙන්නෙ නැත්නම් වැඩක් නෑ.
ඒ ෆීලින් එක ඇති කරන්න පුළුවන් ඔයාගේ product එකේ ලස්සනම ලස්සන ෆොටෝ එකකට.
අපේ product එකට වටිනාකමක් දෙන Food photography කියන්නෙ වෙන්නමම art එකක්,
ඒක අපි ළමයිට නිතර කියල දෙන දෙයක්.
ඡායාරූපය පෙර බිම වගේම පසුබිමත් ඉතාම වටිනා කාරණාවක්.ඒ පසුබිම තෝරාගැනීම අනිවාර්යයෙන්ම හොඳට හිතලා බලලා කරන්න ඕනේ .නැත්නම් ඡායාරූපයෙත් ඒ ඡායාරූපයේ තිබ්බ වස්තුවේත් වටිනාකම සම්පූර්ණ නැති වෙලා යන්න පුළුවන්.
background එකක් තෝර ගද්දී අපි නිතරම කියන දෙයක් තමයි ඒක ලස්සන වගේම professional වෙන්න ඕනේ කියන එක.
ඉතින් ඒ වගේ හොඳ පසුබිමක් ගන්න පුළුවන් හොදම තැනක් තමා Rataa Backdrops කියන්නේ.
අපේ ඇකඩමියට Backdrop ගත්තෙත් Rataa Backdrops එකෙන්.ලස්සන වගෙම හරිම quantity එකක් තියෙනවා.
| Monday | 08:00 - 18:00 |
| Tuesday | 08:00 - 18:00 |
| Wednesday | 08:00 - 18:00 |
| Thursday | 08:00 - 18:00 |
| Friday | 08:00 - 18:00 |
| Saturday | 08:00 - 18:00 |
| Sunday | 08:00 - 18:00 |