Ranga Mudalige

Ranga Mudalige Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Ranga Mudalige, School, sithumina piliyandala, Piliyandala.

18/02/2025

පෙම්වතුන්ගේ දවසේ කොල්ලෙක් ලිදට පැනලා මුන් කොල්ලොද?

මීඩියා විෂයට   A එකක් ගන්න පුතේ mcq peper එකේ ප්‍රශ්න 50/40 ගොඩදාගන්න ම වෙනවා.  අපි බහුවරණ 100 ක් කතා කරන්න යන්නේ, ලංකාව...
05/02/2024

මීඩියා විෂයට A එකක් ගන්න පුතේ mcq peper එකේ ප්‍රශ්න 50/40 ගොඩදාගන්න ම වෙනවා. අපි බහුවරණ 100 ක් කතා කරන්න යන්නේ, ලංකාවේ ඕන දරැවෙකුට නොමිලේ සම්බන්ධ වෙන්න පුලුවන්, ⁣10 වෙනි සෙනසුරාදා හරියටම හවස 7.00 ට අපි වැඩේ පටන්ගන්නවා, සම්බන්ධ වෙන්න කැමැති දරැවන් 0760074329 අංකට whatsapp පනිවිඩයක් ewanna.

❤️❤❤️❤❤️2025 මීඩියා විෂය ඉගෙනගන්න දරැවනේ ,ඔයා දැනගන්නම ඕනේ පාඩම් කොටසක් තමයි  🏆️🏆️සන්නිවේදන මූලිකාංග පාඩම 🏆️🏆️එන්න අපි ක...
12/01/2024

❤️❤❤️❤❤️2025 මීඩියා විෂය ඉගෙනගන්න දරැවනේ ,ඔයා දැනගන්නම ඕනේ පාඩම් කොටසක් තමයි
🏆️🏆️සන්නිවේදන මූලිකාංග පාඩම 🏆️🏆️

එන්න අපි කියලා දෙන්නම් මතක හිටින විදියටම. මේ මාසේ 15 තමයි දවස දන්න යාලුවන්⁣ටත් කියන්න ❤️❤❤

13/12/2023

දරැවන්ට ඉගැන්විම කියන්නේ කලාවක් , එන්න දරැවනේ අපි සරලව තේරෙණ භාෂාවෙන්ම මීඩියා විෂය ඉගෙගමු.
නුගේගොඩ - රොටරි
කුරුණෑගල- සිප්වේ
ලංකාවටම online

Contact 0760074329

12/12/2023

අපි දරැවන්ට විෂය එපා නොවෙන්න උගන්වන්න උත්සහා කරන ගුරැවරැ

05/12/2023

තමන් කරන වැඩේ මොකක් උනත් එකට උපරිමයෙන් කැපවෙන්න පුලුවන් නම් අපිට දිනන්න පුලුවන් පුතා, එන්න මම සූදානම් ,ඔබ සූදානම් ද?

2025- තියරි - සෙනසුරාදා හවස 7-9
2024- තියරි - බ්‍රහස්පතින්දා හවස 7-9
2024- රිව්ෂන් - අගහරැවාද හවස 7-9
2024 - පෙපර් සදුදා හවස 7-9

පන්ති ගැන දැනගන්න 0760074329 whatsapp පනිවිඩයක් එවන්න

02/12/2023

ගුරැවරයෙක් ට පුලුවන් වෙන්න ඔනේ ලමයින්ට සරලව විෂය එපා නොවෙන්න උගන්වන්න මම හැමදාම එකට උත්සහ කරනවා මේක එහෙම උත්සහයක්

Address

Sithumina Piliyandala
Piliyandala
10300

Telephone

+94760074329

Website

Alerts

Be the first to know and let us send you an email when Ranga Mudalige posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category