19/09/2026
JAPAN STUDENT VISA
2027 අප්‍රේල් මස ජපන් භාෂා පාසල් සදහා නවක සිසුන් බදවා ගැනීම දැන් ආරම්භ කර ඇත.
මුලික සුදුසුකම්:-
✅ වයස 18-30 අතර
✅ ජපන් ප්‍රවීණතා විභාගය සමත් වී තිබීම (JLPT N5/NAT 5) සමත් සිසුන් වගේම ජපන් භාෂාව හදාරන සිසුන්ටත් අයදුම් කල හැක.
✅ අ.පො.ස උසස් පෙළ සදහා පෙනී සිට තිබීම
ඉහත සුදුසුකම් සපුරා ඇති ජපානය බලා යෑමට සූදානමින් සිටින සිසුන් දැන්ම ලියාපදිංචි වන්න.
Call for more Information: 070 4841786/0112608289