Pipena Kekulu PRE School

Pipena Kekulu PRE School

Share

Early Childhood Education & Development Center Since 1992.

03/05/2026

"පිපෙන කැකුළු පුංචි අපේ අවුරුදු පොළ - 2026"🤗





Photos from Pipena Kekulu PRE School's post 03/05/2026

"පිපෙන කැකුළු අවුරුදු පොළ 2026"🙂



13/02/2026
04/02/2026

අභිමානවත් 78 වන ජාතික නිදහස් දින සැමරුම.
78th Independence Day Celebration.

Photos from Pipena Kekulu PRE School's post 04/02/2026

අභිමානවත් 78 වන ජාතික නිදහස් දින සැමරුම.
78th Independence Day Celebration.

04/02/2026

78th INDEPENDENCE DAY CELEBRATION !!!
.
.
"May Our Little Hands, Grow to Build a Stronger, Peaceful Nation ..!" ❤️🥰🇱🇰

Happy Independence Day 🇱🇰🇱🇰
.
.
එක මවකගෙ දරු කැළ බැවිනා..
යමු යමු වී නොපමා....
ප්‍රේම වඩා සැම භේද දුරැල දා නමෝ නමෝ මාතා.....!!!!

☸️✝️🕉️☪

Photos from Pipena Kekulu PRE School's post 14/01/2026

'තෛපොංගල් උත්සවය 2026'🌾🌾🌾

දමිළ ජනයා කෘෂිකර්මාන්තය මුල්කොට ගෙන සශ්‍රීකත්වය හා සෞභාග්‍ය ළඟා කර ගැනීම උදෙසා සමරනු ලබන තෛපොංගල් උත්සවයට සමගාමීව, අද දින අප පිපෙන කැකුළු දුවා දරුවන් සමඟ තෛපොංගල් දිනය සමරන ලදි.

මේ තුළින් දරුවාට විවිධ ජනයාගේ සංස්කාතික උත්සව, අඳුම් පැළඳුම්, ආහාර, ආගමික ඇදහිලි හා විශ්වාස පිළිබඳව අවබෝධය ලබාදීම සිදුකෙරයි.

01/01/2026

Happy New Year Everyone..2026!!!❤️🌟

Photos from Pipena Kekulu PRE School's post 26/12/2025

නත්තල් සැමරුම 2025
xmas celebration 2025

09/10/2025

Enroll now at Pipena Kekulu PRE School - Siddhamulla.

Admissions For 2026/2027 are now open with special discounts.

Contact us : 070 415 9656



📍2026 නව බඳවා ගැනීම් දැන් ඇරඹුනා..📢

මෙම වසරේ සියළු බඳවා ගැනීම් සඳහා 50% ක වට්ටමක් !

🔸ළමුන් සඳහා ආක්ෂිත වටපිටාව
🔸සිංහල හා ඉංග්‍රීසි මාධ්‍ය දෙකෙන්ම ඉගැන්වීම් කටයුතු සිදුකිරීම
🔸ක්‍රියාකාරකම් මූලික ඉගැන්වීම් කටයුතු
🔸අත්දැකීම් හා සුදුසුකම් සහිත ගුරුවරුන්
🔸රජයේ අනුමත පෙර පාසලක් වීම

(සීමිත දරුවන් සංඛ්‍යාවක් බඳවා ගැනීම් සිදුකරන බැවින් අද ම ඔබේ දරුවා සඳහා කතා කරන්න.)

Want your school to be the top-listed School/college in Piliyandala?

Click here to claim your Sponsored Listing.

Location

Category

Website

Address


NO:9/1, Meda Mawatha, Siddhamulla
Piliyandala

Opening Hours

Monday 08:00 - 17:00
Tuesday 08:00 - 17:00
Wednesday 08:00 - 17:00
Thursday 08:00 - 17:00
Friday 08:00 - 17:00