21/01/2026
our little ones from the preschool participated in a delightful sigithi parade!🎺🥁
It was a wonderful experience for the new children who recently joined our preschool. The kids were overjoyed, and their happiness lit up the entire event.
Here’s a glimpse of those cheerful moments!
14/01/2026
We celebrated Thai Pongal today with our preschool children, teaching them the importance of this special harvest festival. Seeing their happy smiles and excitement made our day even more meaningful. A lovely celebration filled with joy, learning, and cultural values 🌞🌾
13/01/2026
ස්තුතිය පුද කිරීම
දශක තුනහමාරකට අධික කාලයක් ආදරය සෙනෙහස දුක සැප බෙදා ගනිමින් දිවි ගෙවූ මා ආදරණීය බිරිද මාධවී වීරසිංහ අප සැම සෝ සයුරේ ගිල්වා සදහටම නෙත් පියාගෙන 10.01.26 වන දිනට තෙමසකි එය නිමිති කොටගෙන මහරගම නිවසෙහි 09.01 26 වන දින ධර්ම දේශනාවක් පවත්වා පසු දින දානමය පින්කමක්ද සිදුකරන ලද අතර 10.01.26 දින තමන්ම විසින් ගොඩනගන ලද පිළියන්දල අඹසෙවන පෙර පාසලේදී විචිත්‍ර ධර්ම කථික පූජ්‍යපාද දොඩම්පහල රාහුල ස්වාමීන් වහන්සේ විසින් සුමධුර ධර්ම දේශනාවක් පවත්වා පසුදින මහා සංඝරත්නය උදෙසා දානමය පින්කමක් පවත්වන ලදී. ඒ සියලු පිංකම් වලින් රැස් කරගන්නා ලද කුසල් බලයෙන් ඇයට නිවන් සුවය ලැබේවායි පතමි.
මේ භාරදූර කාර්යය සාර්ථක කර ගැනීමට කවදත් අපට ධර්මානුකූලව අවවාද උපදෙස් ලබා දෙමින් මා දිරිමත් කළ බෝකුන්දර ශාන්ති විද්‍යා විහාරයේ පරිවේනාධිපති විචිත්‍ර ධර්ම කථික පූජ්‍ය හකුරුවෙල සිරිධම්ම ස්වාමීන් වහන්සේ පිළියන්දල විශ්ව කලා විහාරවාසී පූජ්‍ය පණ්ඩිත පුලි කන්ඩ් කුලමේ රතනසිරි ස්වාමීන් වහන්සේත් මෙහිදී සිහිකරනුයේ හද පිරිබැතියෙනි.
එමෙන්ම මෙම පින්කම විචිත්‍ර ලෙසත් අලංකාරවත් පැවැත්වීමට සහයෝගය ලබාදුන් ඇයගේ පවුලේ සියලුම සොයුරු සොයුරියන්ද ,ඥාති මිත්‍ර ආදීන්ද , රම්‍යා ඉලෙක්ට්‍රිකල් ආයතන අධිපති , ජෙනරේටරය ලබාදුන් සුමුදු මහතාටද, නව රුහුණු උත්සව භාණ්ඩ සැපයීමේ ආයතනයටද, පුබුදු විලා ආයතන අධිපතිද , තවුෂි දියණියගේ පියාණන්ටද, සියලු අභියෝග දුෂ්කරතා විඳ දරා ගනිමින් දිවා රාත්‍රී නොබලා වෙහෙස වුණු ආදරණීය ආචාර්ය මණ්ඩලයට සහ කාර්ය මණ්ඩලයටත් සියලුම දෙමව්පියන්ට සහ අසල් වාසීන්ටද මාගේ පුණ්‍යානුමෝදනා පූර්වක ස්තූතිය පුද කරනු කැමැත්තෙමි.
අවසාන වශයෙන් ඔවුන්ගේ සියලු බලාපොත්තු ඉෂ්ට වේවායි ඉත සිතින් පතමි.
අඹ සෙවන පෙරපාසලේ විදුහල්පති
නන්දසිරි කොළඹගේ මහතා
10/01/2026
ඔබ සැමට බැති සිතින් ආරාධනා!🙏
07/01/2026
🌸 A Beautiful Beginning 🌸
Today, we warmly welcomed our new little ones to our preschool.
By choosing our preschool, these children have taken their very first steps into their learning journey.
With values and faith at heart, we embraced them with love, care, and warmth as they begin this beautiful new chapter.
19/12/2025
New Admissions Open for 2026 🙋♀️🧚♂️
Call 0112609684
14/12/2025
පෙර පාසලෙන් සමුගෙන විධිමත් පාසල් ජීවිතයට පියවර තබන අපේ පුංචි දරුවන්ට
ගුණ ගරුක, සදාචාරවත්, ජීවිතය ජයගන්නා හෙට දවසේ විජයග්‍රාහකයන් වන්නට
හෘදයාංගම සුභ පැතුම්! 🌸📚
13/12/2025
A day filled with joy, laughter, and Christmas magic 🎄✨
Our preschool children enjoyed a wonderful Christmas party with fun games, lovely gifts, and lots of happy smiles. It was truly a memorable and joyful day for our little ones. ❤️🎁
New Admissions Open for 2026 🙋♀️🧚♂️
Call 0112609684