අපේ ICT පන්තිය

අපේ ICT පන්තිය education of ICT

17/04/2026

ශ්‍රී ලංකා සාගර විශ්වවිද්‍යාලය (OCUSL) – 2025/2026 බඳවා ගැනීම්

අවශ්‍ය සුදුසුකම්:
2025 වසරේ පැවති අ.පො.ස. (උසස් පෙළ) විභාගයෙන්,
* සාමාන්‍ය සාමාර්ථ (S) 03 ක් හෝ
* සම්මාන සාමාර්ථ (C) 02 ක් සහ සාමාන්‍ය සාමාර්ථ (S) 01 ක් ලබා තිබීම.

පාඨමාලා ගාස්තු:
සම්පූර්ණයෙන්ම නොමිලේ.

පවතින උපාධි පාඨමාලා:
1. මත්ස්‍ය හා සමුද්‍ර විද්‍යාව පිළිබඳ විද්‍යාවේදී උපාධිය (BSc in Fisheries & Marine Science)
2. සාගර විද්‍යාව පිළිබඳ විද්‍යාවේදී උපාධිය (BSc in Oceanography)
3. මත්ස්‍ය වගාව සහ මුහුදු ආහාර තාක්ෂණය පිළිබඳ තාක්ෂණවේදී උපාධිය (BTech in Aquaculture & Seafood Technology)
4. සමුද්‍ර ජෛව තාක්ෂණය පිළිබඳ විද්‍යාවේදී උපාධිය (BSc in Marine Biotechnology)
5. සමුද්‍ර ඉංජිනේරු විද්‍යාව පිළිබඳ විද්‍යාවේදී උපාධිය (BSc in Marine Engineering)
6. සමුද්‍රීය ප්‍රවාහන කළමනාකරණය සහ ප්‍රවර්ධන පිළිබඳ විද්‍යාවේදී උපාධිය (BSc in Maritime Transportation Management & Logistics)
7. වෙරළබඩ සහ සමුද්‍ර සම්පත් කළමනාකරණය පිළිබඳ විද්‍යාවේදී උපාධිය (BSc in Coastal & Marine Resources Management)
8. සමුද්‍රීය කටයුතු පිළිබඳ විද්‍යාවේදී උපාධිය (BSc in Maritime Affairs)

අන්තර්ජාලය හරහා අයදුම් කිරීමට සහ වැඩි විස්තර සඳහා:
https://ocu.ac.lk/internal-bachelors-degree-programs

14/04/2026

ලැබුවා වූ සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද සාමය සහ සතුට පිරි සුබ අලුත් අවුරුද්දක් වේවා!

Shashindana Bandara Herath අපේ ICT පන්තිය

❤❤
01/10/2024

❤❤

මගේ එවුන් ජීවිතයේ ඉස්සරහට යනකොට දැනෙන සතුට ❤❤හැම අවුරුද්දකම වගේම මේ අවුරුද්දෙත් විශ්ව විද්‍යාලයට  තේරී පත් වූ ආදරණීය මගේ...
20/09/2024

මගේ එවුන්
ජීවිතයේ ඉස්සරහට යනකොට දැනෙන සතුට ❤❤
හැම අවුරුද්දකම වගේම මේ අවුරුද්දෙත් විශ්ව විද්‍යාලයට තේරී පත් වූ ආදරණීය මගේ එවුන්ට සුභ පැතුම්👨‍🎓👨‍🎓
මුලින්ම ආපු ප්‍රතිඵල තුන ........

සැප්තැම්බර්  මස ආරම්භය  2026 A/L කාටත් හරියන  ICT  වැඩ බිම හරි තැනින් හරි විදිහට ඉගෙන ගන්නප්‍රතිඵල හදපු  ICT වැඩ බිම 👩‍🎓...
01/09/2024

සැප්තැම්බර් මස ආරම්භය
2026 A/L කාටත් හරියන ICT වැඩ බිම
හරි තැනින් හරි විදිහට ඉගෙන ගන්න
ප්‍රතිඵල හදපු ICT වැඩ බිම

👩‍🎓 විදැස හෝමාගම සෙනසුරාදා 10.00 පෙ.ව - 12.00 පෙ.ව
👩‍🎓 Science Centre පාදුක්ක සිකුරාදා 3.30 ප.ව - 5.30 ප.ව
👩‍🎓 සසක්යා පිළියන්දල බ්‍රහස්පතින්දා 3.30 ප.ව - 5.30 ප.ව

ශෂින්දන බණ්ඩාර
ලියාපංචි වීම සඳහා 071 962 970 3 දුරකථන අංකයට
WhatsApp පණිවිඩයක් හෝ දුරකථන ඇමතුමක් ලබාගන්න

14/08/2024

සමහර වෙලාවට ඔයාගෙ සතුට නැති වෙලා තියෙන්නෙ ඔයා හිතන විදිය නිසා වෙන්නත් පුළුවන්.
සතුටු වෙන්න කාරණා බොහොමයක් ඔයා ළඟම තියෙද්දි ඔයා අසතුටු කාරණා ගැන හිතනවා වෙන්නත් පුළුවන්.
ඉතිං....
විශ්වාස කරන්න,
සතුට තියෙන්නෙ ඔයා ළඟමයි 🙂🙂🙂🙂

ශෂි

❤❤👊👊
01/08/2024

❤❤👊👊

2026 A/L කාටත් හරියන  ICT  වැඩ බිම හරි තැනින් හරි විදිහට ඉගෙන ගන්නප්‍රතිඵල හදපු  ICT වැඩ බිම 👩‍🎓  විදැස හෝමාගම සෙනසුරාදා...
05/07/2024

2026 A/L කාටත් හරියන ICT වැඩ බිම
හරි තැනින් හරි විදිහට ඉගෙන ගන්න
ප්‍රතිඵල හදපු ICT වැඩ බිම

👩‍🎓 විදැස හෝමාගම සෙනසුරාදා 10.00 පෙ.ව - 12.00 පෙ.ව
👩‍🎓 Science Centre පාදුක්ක සිකුරාදා 3.30 ප.ව - 5.30 ප.ව
👩‍🎓 සසක්යා පිළියන්දල බ්‍රහස්පතින්දා 3.30 ප.ව - 5.30 ප.ව

ශෂින්දන බණ්ඩාර
ලියාපංචි වීම සඳහා 071 962 970 3 දුරකථන අංකයට
WhatsApp පණිවිඩයක් හෝ දුරකථන ඇමතුමක් ලබාගන්න

ජුලිමස ආරම්භය2025 A/L කාටත් හරියන  ICT වැඩ බිම නව ඒකක ආරම්භය හා ප්‍රශ්න පත්‍ර පන්ති ආරම්භය🙂 මගහැරුණු දරුවන්ට 🙂 මුල ඉඳන් ...
01/07/2024

ජුලිමස ආරම්භය
2025 A/L කාටත් හරියන ICT වැඩ බිම
නව ඒකක ආරම්භය හා ප්‍රශ්න පත්‍ර පන්ති ආරම්භය
🙂 මගහැරුණු දරුවන්ට
🙂 මුල ඉඳන් වැඩ පටන් ගන්න
ඔන්න හොඳම අවස්ථාව......

විදැස හෝමාගම
සසක්යා පිළියන්දල
Science Centre පාදුක්ක
විදුමිණ හොරණ

ශෂින්දන බණ්ඩාර
071 962 970 3

පිළියන්දල පන්තිය Colombo District 63 ඇතුළු සියලු සිසුන් සමත්පාදුක්ක පංතිය Colombo District 29 ඇතුළු සියලු සිසුන් සමත්හොර...
31/05/2024

පිළියන්දල පන්තිය Colombo District 63 ඇතුළු සියලු සිසුන් සමත්
පාදුක්ක පංතිය Colombo District 29 ඇතුළු සියලු සිසුන් සමත්
හොරණ පන්තිය පන්තිය Kaluthara District 58 ඇතුළු සියලු සිසුන් සමත්
කාටත් හරියන ICT අපි

Address

Piliyandala

Telephone

+94719629703

Website

Alerts

Be the first to know and let us send you an email when අපේ ICT පන්තිය posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to අපේ ICT පන්තිය:

Shortcuts

Share