⚖️ *Labour Law Certificate Course – නොමිලේ දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණය!* 📚
ශ්‍රම නීතිය, සේවක අයිතිවාසිකම්, සේවා නීති, වෘත්තීය ගැටලු නීත්‍යානුකූලව කළමනාකරණය කිරීම සහ HR ක්ෂේත්‍රයට අත්‍යවශ්‍ය දැනුම පිළිබඳ විශේෂ අවබෝධයක් ලබා ගැනීමට ඔබත් එක්වන්න.
🗓️ දිනය: *2026 ජුනි 06*
🎯 *FREE SEMINAR*
🎓 *Labour Law Certificate Course* පිළිබඳ සම්පූර්ණ විස්තර දැනගැනීමට අගනා අවස්ථාවක්!
✅ HR ක්ෂේත්‍රයේ නියුතු අය සඳහා
✅ කළමනාකරුවන් සහ පරිපාලන නිලධාරීන් සඳහා
✅ වෘත්තීය දියුණුවක් අපේක්ෂා කරන සියලු දෙනා සඳහා
📌 ඔබේ අනාගත වෘත්තීය සාර්ථකත්වයට නීතිමය දැනුම එක් කරන්න!
📞 ආසන සීමිත බැවින් අදම ඔබගේ ස්ථානය වෙන්කරවා ගන්න. 0744110617
Whatsapp group link :-
https://chat.whatsapp.com/C3jcUQCNu9S9DqZqQrdrQe
Westfield Campus
Westfield Campus to establish a specialized institute that will offer high-quality educational programs.
serve to large number of students who are expecting to upgrade their knowledge as a requirement of their mid-career development in various field.
04/06/2026
⚖️ *Labour Law Certificate Course – නොමිලේ දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණය!* 📚
ශ්‍රම නීතිය, සේවක අයිතිවාසිකම්, සේවා නීති, වෘත්තීය ගැටලු නීත්‍යානුකූලව කළමනාකරණය කිරීම සහ HR ක්ෂේත්‍රයට අත්‍යවශ්‍ය දැනුම පිළිබඳ විශේෂ අවබෝධයක් ලබා ගැනීමට ඔබත් එක්වන්න.
🗓️ දිනය: *2026 ජුනි 06*
🎯 *FREE SEMINAR*
🎓 *Labour Law Certificate Course* පිළිබඳ සම්පූර්ණ විස්තර දැනගැනීමට අගනා අවස්ථාවක්!
✅ HR ක්ෂේත්‍රයේ නියුතු අය සඳහා
✅ කළමනාකරුවන් සහ පරිපාලන නිලධාරීන් සඳහා
✅ වෘත්තීය දියුණුවක් අපේක්ෂා කරන සියලු දෙනා සඳහා
📌 ඔබේ අනාගත වෘත්තීය සාර්ථකත්වයට නීතිමය දැනුම එක් කරන්න!
WhatsApp Group Link: https://chat.whatsapp.com/C3jcUQCNu9S9DqZqQrdrQe
📞 ආසන සීමිත බැවින් අදම ඔබගේ ස්ථානය වෙන්කරවා ගන්න. 0744110617
දානය කියන්නේ හිත පිරෙන සතුටක්... ❤️
වෙසක් පුණ්‍යෝත්සවය නිමිත්තෙන් පළමුවරට පැවැත්වූ Westfield Campus අයිස්ක්‍රීම් දන්සල...
"තිලෝ ගුරු ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උතුම් ඉපදීම, බුදුවීම සහ පිරිනිවන් පෑම සිහිපත් කරන මේ පින්බර වෙසක් සතියේ, සැදැහැසිතින් දාන, සීල හා භාවනා තුළින් සිත පිරිසිදු කරගෙන, කරුණාව, මෛත්‍රිය හා යහපත්කම් ජීවිතයට එක්කර ගනිමු.
උතුම් බුදු ගුණ සුවඳින් දසත සුවපත් කරන,පින් කුසල් සිත් පහලවන පින්බර වෙසක් මංගල්‍යයක් වේවායි Westfield Campus අපි ඉතසිතින් ප්‍රාර්ථනා කරමු!
29/05/2026
“දන් දීමෙන් සිත් පහන් වේ” 🙏✨
පින්බර වෙසක් දිනයේ,
සෙනෙහසත් සතුටත් බෙදාගන්නා පුණ්‍ය කර්මයක් ලෙස
Westfield Campus විසින් සංවිධානය කරන
අයිස්ක්‍රීම් දන්සල 🍦
🗓️ ජුනි 01 | 🕚 පෙ.ව. 11.00 සිට
Westfield Campus ඉදිරිපිටදී....
📍Location : https://maps.app.goo.gl/hHagKCyDs9zQFdCD6
දන් දීමෙන් සිත පහන් වන මේ පින්බර මොහොතට,
ඔබ සැමට ආරාධනා....🙏
🚨💸 “Salary එක එනවා… ඒත් මාසෙ අන්තිමට pocket එක හිස්ද?” 😔 ගැටලුව income එක නෙවෙයි…
🧠 ඔයාගේ Money Mindset එකයි!
මේ Workshop එකෙන් ඔයාට ඉගෙන ගන්න පුළුවන් 👇
✔️ Overspend කරන ඇත්තම හේතුව
✔️ Saving habits develop කරන විදිහ
✔️ Rich mindset එකක් build කරගන්න ක්‍රම
✔️ Financial stress එකෙන් ගොඩ එන්න practical tips
🚀 මුදල් ගැන හිතන විදිහ වෙනස් වුණොත්
ජීවිතේ financial level එකත් අනිවාර්යයෙන්ම වෙනස් වෙනවා 💯
🔥 දැන්ම Join වෙන්න
Money Psychology Online Workshop එකට
💥 Workshop Fee - Rs. 1,000/- පමණි.
📍 Online Workshop | 🇱🇰 ලංකාවටම
📞 වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න (Call / WhatsApp) : 076 112 4352
🔥 WhatsApp Group එකට දැන්ම Join වෙන්න:
https://chat.whatsapp.com/JrWrAVrfCqAAWh5XJIkKVH?mode=gi_t
⚠️ Limited Seats Available – Reserve Your Spot Today!
12/05/2026
💸 සල්ලි හම්බ කරනවා… ඒත් ඉතිරියක් නැද්ද? 😔
ගැටලුව තියෙන්නේ ලැබෙන මුදලේ ප්‍රමාණය නෙවෙයි ❗
👉 ඇත්තටම ගැටලුව තියෙන්නේ ඔයා හිතන විදිහේයි...
🧠 Money Psychology Online Seminar
✨ ඔයාගේ money mindset එක වෙනස් කරගන්න...
🚀 ජීවිතේ financial level එක upgrade කරගන්න...
🔥 මේ දේවල් ඉගෙන ගන්න පුළුවන්:
✔️ ඇයි අපි overspend කරන්නේ?
✔️ ඇයි saving කරන්න අමාරු වෙන්නේ?
✔️ Rich mindset එක develop කරගන්නේ කොහොමද?
📍🇱🇰 ලංකාවටම | Online
📞 0761124352
⚠️ Limited Seats – දැන්ම Register වෙන්න!
👉 ඔයා සල්ලි ගැන හිතන විදිහ වෙනස් වුණොත්,
ඔයාගේ ජීවිතේම වෙනස් වෙනවා 💯🔥
👉 දැන්ම Join වෙන්න අපේ WhatsApp group එකට:
https://chat.whatsapp.com/JrWrAVrfCqAAWh5XJIkKVH?mode=gi_t
02/05/2026
A/L වලින් පස්සේ අවස්ථාව නැති වුණා කියලා හිතන්න එපා!
ඔබේ Success story එක අදින්ම ආරම්භ කරන්න 🚀
𝗗𝗲𝗴𝗿𝗲𝗲 𝗔𝘄𝗮𝗿𝗱𝗲𝗱 𝗯𝘆 : UGC Recognized University
අපේ විශේෂත්වය:
✅ Foundation මට්ටමෙන් ඉතා සරලව ආරම්භය
✅ Diploma මට්ටමේ සිට පියවරෙන් පියවර දැනුම සහ කුසලතා වර්ධනය
✅ අවසානයේ UGC පිළිගත් Degree එකක් සමඟින් වෘත්තීය ලෝකයට විශ්වාසනීයත්වයෙන් යුතු පියවර
💼 Business ක්ෂේත්‍රයේ විවිධ රැකියා අවස්ථා
💰 ආකර්ෂණීය වැටුප් සහ career growth
🌍 Local & International job opportunities
📩 දැන්ම 0711570066 අංකයට 𝗺𝗲𝘀𝘀𝗮𝗴𝗲 එකක් දාලා 𝗷𝗼𝗶𝗻 වෙන්න!
📞 වැඩි විස්තර සදහා - 0711570066
A/L විභාගයෙන් පසු අනාගතය දිනන්න අලුත් පියවරක්! 🎓✨
📌 මේ පිළිබඳව වැඩිදුර තොරතුරු දැනගැනීමට සහ අප හා සම්බන්ධ වීමට පහත ලින්ක් එකෙන් අපගේ WhatsApp සමූහයට අදම එක්වන්න:
Follow this link to join my WhatsApp group:
https://chat.whatsapp.com/J6hRUFinxMs42hy1bQB6iT?mode=gi_t
01/05/2026
🧠✨ AI එක්ක ජීවිතය වෙනස් වෙන ලෝකයට ඔබත් සූදානම්ද? 🤖💡
අනාගතයේ වැඩිම ඉල්ලුම තියෙන ක්ෂේත්‍රයක් එක්ක
🧠 “මනස” + 🤖 “තාක්ෂණය” තේරුම්ගන්න අත්‍යවශ්‍ය අලුත්ම දැනුම දැන් ඔබේ අතට! 🚀
📚 AI Psychology – 4 Month Certificate Course
මෙම පාඨමාලාව හරහා ඔබට ඉගෙන ගන්න ලැබෙන්නේ👇
✅ AI මිනිස් සිතුවිලි වලට බලපාන විදිහ
✅ Decision Making වල AI භූමිකාව 🤔
✅ Social Media & Digital Addiction 📱
✅ Mental Health සහ AI සම්බන්ධතාව ❤️🩹
✅ AI එක්ක අනාගත Career Opportunities 🌍💼
🔥 මේක සාමාන්‍ය Certificate Course එකක් නෙවෙයි…
👉 ඔයා හිතන විදිහ වෙනස් කරන Online Platform එකක්! ⚡
💥 Limited Seats – First Come First Serve
🎁 Special 50% Offer (සීමිත කාලයක් පමණයි!)
🌐 100% Online Learning
📜 Internationally Recognized Certificate
🚫 “AI භාවිතා කරන කෙනෙක්” වෙලා නවතින්න එපා…
🔥 AI වලට ඔයාව පාලනය කරන්න ඉඩ නොදී AI තේරුම් අරගෙන, AI පාලනය කරන Level එකට යන්න!
📲 දැන්ම අපේ Whatsapp Group එකට Join වෙන්න 👇
👉 https://chat.whatsapp.com/DuKphHne8rS0ZYtC47UR9I?mode=gi_t
📞 Call / WhatsApp : 076 112 4352 ☎️
⏳ Seats පිරෙන්න කලින් ඔයාගේ Seat එක secure කරගන්න! 🚀🔥
01/05/2026
🔥 ඔයාගේ Business එක වැඩි දියුණු වෙන්නේ නැත්තේ luck එක නැති නිසා නෙවෙයි… Mindset එක හරියට use කරලා නැති නිසා! 🧠💼
📉 Customers එන්නෙ නැද්ද?
📉 Sales grow වෙන්නෙ නැද්ද?
📉 Profit එක stuck වෙලාද?
👉 එහෙනම් ඔයාට නැත්තේ Business Psychology Mind Power එක!
🚀 Psychology + Strategy = Real Success
✔️ Customer mindset හරියටම තේරුම් ගන්න
✔️ Sales automatically increase කරගන්න
✔️ Smart decisions ගන්න confidence build කරගන්න
✔️ Income එක double කරගන්න practical techniques
💡 Smart Business හිමිකරුවන් / ව්‍යවසායකයන් use කරන secret එක දැන් ඔයාටත්!
🎯 4 Month Business Psychology Certificate Course
🌐 Online | Limited Seats Only
🔥 පළමු 100 දෙනාට ලියාපදිංචිය ගාස්තු රහිතව ඇතුලත්වීමේ අවස්ථාව
🔥 ලියාපදිංචිවන සැමට 50% විශේෂ වට්ටමක්
📞 දැන්ම call / WhatsApp කරන්න 👉 076 112 4352
👉 මේ දැන්ම අපේ WhatsApp group එකට join වෙන්න:
https://chat.whatsapp.com/KfJIL7c8fBK7upLjo88ZDN?mode=gi_t
⚡ තවත් කල් නොයන්න… අදම start කරන්න!
ඔයාගේ Dream Life එකට first step එක අදම ගන්න! 💰✨
Click here to claim your Sponsored Listing.
Location
Website
Address
Piliyandala
Opening Hours
| Monday | 09:00 - 17:00 |
| Tuesday | 09:00 - 17:00 |
| Wednesday | 09:00 - 17:00 |
| Thursday | 09:00 - 17:00 |
| Friday | 09:00 - 17:00 |
| Saturday | 09:00 - 12:00 |