Enrich Business School

Enrich Business School

Share

We warmly welcome you to www.myenrich.lk, Sri Lanka’s the best virtual learning experience for Professional Studies

22/02/2026

CA - New Syllabus එක යටතේ පැවැත්වෙන ජූනි විභාගය සඳහා ඔබට දැන් එක් විය හැකි වේ.😍

ජූනි විභාගයේදී ඔබට CA පළමු අදියරේ විශයන් එකක්, දෙකක්, තුනක් හෝ හතරම නිම කිරීමට අවස්තාව ඇත.☺️

මෙවර උසස් පෙළ ප්‍රතිඵල අපේක්ෂිත සිසුන් 3000 ඉක්මවූ ප්‍රමාණයක් වරළත් ගණකාධිකරණය ආරම්භ කර ඇති අතර ඔබත් නොපමාව ඔබේ වෘත්තීය අධ්‍යාපනය ආරම්භ කරන්න.

👉 වරලත් ගණකාධිකරණය ව්‍යාපාර අදියර (Business Level ) මිලදී ගැනීම සඳහා පිවිසෙන්න. https://myenrich.lk/courses/ca -Level%E2%80%93I

උසස් පෙළින් පසු දරුවන් හැමෝගෙම තේරීම - ශ්‍රී ලංකාවේ ගුණාත්මකම වෘත්තීය අධ්‍යාපන ආයතනය www.myenrich.lk

වැඩිදුර තොරතුරු
☎️ Contact us 077 312 5674 | 0779005795
📍 No 190/10, E 1,Colombo Road, Piliyandala, Sri Lanka

01/02/2026

Just after A/Ls Fast Track Your Professional Journey with Enrich Business School🥰

22/01/2026

පුතේ ඔයාට Chartered Accountancy පළමු අදියරේ සිටම වරලත් ගණකාධීකාරීවරුන්ගෙන්ම ඉගෙන ගන්න පුළුවන් ඉතා වටිනා අවස්ථාවක්😍

✅ Accounting උගන්වන්නේ Chartered Accountant කෙනෙක්

✅ MA උගන්වන්නේ Management Accountant කෙනෙක්

✅ Auditing උගන්වන්නේ Chartered Accountant කෙනෙක්

✅ Tax උගන්වන්නේ Chartered Accountant කෙනෙක්

✅ Law උගන්වන්නේ Lawyer කෙනෙක්

✅ Econ උගන්වන්නේ Economist කෙනෙක්

සුදුසුකම් වලිනුත්, හැකියාවෙනුත්, ඉගැන්වීමෙනුත් 100%ක් ම හොඳම ප්‍රථිපල සහතික කල ගුරුවරු පළමු අදියරේ සිටම ඉන්නේ Enrich Business School එකේම විතරයි 😍

21/01/2026

🎉✨ Another Proud Moment for Enrich Business School! ✨🎉

Congratulations to Ashali Umedya 🏆 for becoming a CA Sri Lanka Business Level Prize Winner! 🌟
Your hard work, dedication, and consistency have truly paid off. We’re proud to celebrate your success and wish you even greater achievements ahead! 🚀

📍 Join Enrich Business School and make your CA journey a success story too!
📌 Prize Winner in Kurunegala
📞 Call us: 077 900 5795
🌐 Visit: myenrich.lk

21/01/2026

උසස් පෙල නිමකරපු ඔයාට Chartered Accountancy පළමු අදියර (Business Level) ලියන්න පුළුවන්,

✅ 2026 මාර්තු මාසයේ හෝ
✅ 2026 ජූනි මාසයේ

Enrich Business School ආයතනයත් එක්ක January 2026 Join වෙන ඔයාට එකම එක ගෙවීමකින් මාර්තු සහ ජූනි මාස දෙකේදීම නව විෂය නිර්දේශය යටතේ විභාගය ලියන්න අවස්ථාව ලබා දෙන ශ්‍රී ලංකාවේ එකම ආයතනය Enrich Business School පමණයි.😍

ඉතින් වරලත් ගණකාධිකාරීවරයෙකු වීමේ සිහිනය ඉක්මනින්ම සැබෑ කරගන්න අදම සම්බන්ධ වන්න ශ්‍රී ලංකාවේ ගුණාත්මකම වෘත්තීය අධ්‍යාපන ආයතනය සමඟ😍

👉 වරලත් ගණකාධිකරණය ව්‍යාපාර අදියර (Business Level ) මිලදී ගැනීම සඳහා පිවිසෙන්න. https://myenrich.lk/courses/ca -Level%E2%80%93I

උසස් පෙළින් පසු දරුවන් හැමෝගෙම තේරීම - ශ්‍රී ලංකාවේ ගුණාත්මකම වෘත්තීය අධ්‍යාපන ආයතනය www.myenrich.lk

වැඩිදුර තොරතුරු
☎️ Contact us 077 312 5674 | 0779005795
📍 No 190/10, E 1,Colombo Road, Piliyandala, Sri Lanka

19/01/2026

The Best Lecture Panel for CA Business Level😍👌

✅ මේ තමයි හැම පාඩමකටම අදාලව Theory Sessions, Lesson Revision එකක් සහ ඊට අමතරව හැම පාඩමකටම Mock Exam Paper එකක් කරන ශ්‍රී ලංකාවේ ඉහලම සුදුසුකම් තියෙන Lecture Panel එක.

✅ඒ වගේම අන්තිම මාසේ Live Subject Revision එකක් කරලා Pilot Papers 03 කුත් කරවලා තමයි ඔයාව Exam එකට යවන්නේ.

✅ඒ වගේම අපේ හැම Video එකක්ම විනාඩි 45කට වඩා අඩු Creative Videos තියෙන්නේ. ඒ නිසා ඔයාට කිසිම කම්මැලි කමක් නැතුව ආසාවෙන් ඉගෙන ගන්න පුළුවන්.

ඒ කියන්නේ අපි තමයි විෂය නිර්දේශය 100%ක් ආවරණය කරලා,Pilot Papers තුනකුත් කරවලා, revision එකකුත් කරන ශ්‍රී ලංකාවේ එකම ආයතනය.😇😍

වරලත් ගණකාධිකරණය ව්‍යාපාර අදියර (Business Level ) මිලදී ගැනීම සඳහා පිවිසෙන්න. https://myenrich.lk/courses/ca -Level%E2%80%93I

උසස් පෙළින් පසු දරුවන් හැමෝගෙම තේරීම - ශ්‍රී ලංකාවේ ගුණාත්මකම වෘත්තීය අධ්‍යාපන ආයතනය www.myenrich.lk

19/01/2026

මේ තමයි හැමෝම Pass කරවන එකම ආයතයනය 😍👌

15/01/2026

🎓✨ Start Your ACCA Journey Right After O/Ls! ✨🎓

Students who are willing to follow ACCA after their A/L examination can now join our official Telegram study group and begin learning with us 👌📚

👉 Join here:
🔗 https://t.me/+4fX9V-oyBT43Njk1

🌟 Why Enrich Business School?

✅ Learn anytime, anywhere & unlimited times 🕒🌍🥰
✅ Learning facilities available for students in all 25 districts of Sri Lanka 💯
✅ Complete Theory, Revision & Mock Exams for every lesson at ACCA Knowledge Level ✍️💪
✅ Full syllabus covered at least one month before the exam 🗓️🎯
✅ Lecturers are University Lecturers & Qualified Accountants 🏅

🚀 Build a strong foundation for your ACCA career from the very beginning!

For Further Information

☎️ Contact us 077 312 5674 | 0779005795
📍 No 190/10, E 1,Colombo Road, Piliyandala, Sri Lanka

15/01/2026

උසස් පෙලින් පසු වරලත් ගණකාධිකරණය ශ්‍රී ලංකාවේ හොදම තැනින් පටන් ගන්න.👌😍

උසස් පෙලින් පසු පසු වරලත් ගණකාධිකරනය කිරීමට බලාපොරොත්තුවන දරුවන් මේ Telegram Group එකට Join වෙන්න -
https://t.me/+erkntSMZIM81NWU1

ඔබ ආයතනය තෝරාගත යුත්තේ ඇයි? 🤔🏫

✅ඕනෑම තැනක සිට 🌍, ඕනෑම වෙලාවක ⏰, ඕනෑම වාර ගණනක් 🔁 ඉගෙන ගත හැකි ශ්‍රී ලංකාවේ එකම ආයතනය 🤝

✅ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක 25ම 📍 දරුවන් ඉගෙන ගන්නා එකම පන්තිය අප පමණමයි ❤️

✅පළමු අදියරෙහි සියලුම විෂයන්හි සියලුම පාඩම් සඳහා 📚 Theory ✍️, Revision 🔄 හා Mock Examination 📝 කරන ලංකාවේ එකම ආයතනය අප පමණමයි

✅සෑම වරලත් ගණකාධිකරණය අදියරකම 📊, ACCA සෑම අදියරකම විෂය නිර්දේශය 100%ක් අවසන් කරන ශ්‍රී ලංකාවේ එකම ආයතනය අප පමණමයි 😍

✅අපගේ CA අදියර සියල්ල සඳහා උගන්වන ගුරුවරුන් සියළුම දෙනාම වරලත් ගණකාධිකාරීවරුන් 📈, විශ්ව විද්‍යාල ආචාර්යවරුන් 🎓, විශේෂ උපාධිදාරීන් වීම විශේෂත්වයකි 🤩

🚀උසස් පෙලින් පසු නොවරදින අනාගතයකට වරලත් ගණකාධිකරණය (CA) ආරම්භ කරන්න. 🎓🌟

වරලත් ගණකාධිකරණය ව්‍යාපාර අදියර (Business Level ) මිලදී ගැනීම සඳහා පිවිසෙන්න. https://myenrich.lk/courses/ca -Level%E2%80%93I

උසස් පෙළින් පසු දරුවන් හැමෝගෙම තේරීම - ශ්‍රී ලංකාවේ ගුණාත්මකම වෘත්තීය අධ්‍යාපන ආයතනය www.myenrich.lk

For Further Information

☎️ Contact us 077 312 5674 | 0779005795
📍 No 190/10, E 1,Colombo Road, Piliyandala, Sri Lanka

15/01/2026

🌾🔥 Happy Thai Pongal to Our Students! 🔥🌾

As we celebrate this harvest festival 🌞🌾,
may your hard work, discipline, and dedication 📚✍️
bring you success in exams 📝 and excellence in your professional journey 🎓💼.

Wishing you wisdom, strength, and well-earned achievements in the days ahead ✨
Have a joyful and prosperous Thai Pongal! 🙏💛

14/01/2026

උසස් පෙලින් පසු වරලත් ගණකාධිකරණය(Chartered Accountancy) ආරම්භ කරන ආකාරය වරලත් ගණකාධිකරණ ආයතනයෙන්ම දැන ගන්න.📘🎓👌

✨All in one programme includes about✨

✅CA Registration
✅Aptitude test
✅New CA syllabus
✅Training Requirements
✅Exemptions for AAT
✅CA Exam fees
✅Any other questions

📌මෙම විශේෂ වැඩසටහන සමඟ සම්බන්ධ වීමට පහත google form පුරවා ලියාපදිංචි වන්න.👇
🔗 https://forms.gle/LPHiZCr5AjatWhGA8

🚀උසස් පෙලින් පසු නොවරදින අනාගතයකට වරලත් ගණකාධිකරණය (CA) ආරම්භ කරන්න. 🎓🌟

For Further Information
☎️ Contact us 077 900 5795 | 0779005749

14/01/2026

ශ්‍රී ලංකාවේ කම්කරු නීතිය ⚖️Trainee කෙනෙකුට හෝ Audit Firm හි සේවය කරන CA ශිෂ්‍යයෙකුට 📊📚
බලපාන්නේ කොහොමද? 🤔

Explained by Law Lecturer at Enrich Business School 🎓✨

👩‍⚖️ Madhushika Jayasinghe
Attorney At Law ⚖️
LLB (Hons) 🎓 | LLM – Public International Law 🌍📖

Want your school to be the top-listed School/college in Piliyandala?

Click here to claim your Sponsored Listing.

Location

Address


190/10, E 1, Colombo Road
Piliyandala
10300

Opening Hours

Monday 08:30 - 17:30
Tuesday 08:30 - 17:30
Wednesday 08:30 - 17:30
Thursday 08:30 - 17:30
Friday 08:30 - 17:30
Saturday 08:30 - 17:30
Sunday 08:30 - 17:30