MathsDoctor SriLanka

MathsDoctor SriLanka දරුවන් ගණිතයට බිය නොවී ගණිතයේ අපූර්ව?

Happy Children's Day 💐🎊❤️
01/10/2025

Happy Children's Day 💐🎊❤️

 #සමච්චලය සහ  #අපහාසය
22/01/2025

#සමච්චලය සහ #අපහාසය

2025 නව පන්ති ඇරඹුණා..ඉගෙනීමට උනන්දුව ඇති දූ දරුවන් සඳහා...ගණිතය - නාමල් ජයසිංහ වෙබ් පාඨශාලා - පිළියන්දල
18/01/2025

2025 නව පන්ති ඇරඹුණා..
ඉගෙනීමට උනන්දුව ඇති දූ දරුවන් සඳහා...

ගණිතය - නාමල් ජයසිංහ
වෙබ් පාඨශාලා - පිළියන්දල

 #මෙවර  #ශිෂ්‍යත්වය (2023) ලියූ දූ දරුවන්ට කදිම අවස්ථාවක්..... #2024  #දී  #6  #වසරට පා තබන ඔබගේ දුවා දරුවන් වෙනුවෙන්ම "...
20/10/2023

#මෙවර #ශිෂ්‍යත්වය (2023) ලියූ දූ දරුවන්ට කදිම අවස්ථාවක්.....

#2024 #දී #6 #වසරට පා තබන ඔබගේ දුවා දරුවන් වෙනුවෙන්ම "6 වසරට අපි සූදානම්" සම්මන්ත්‍රණ මාලාව මෙවරත් පිළියන්දල දී නොමිලේම පැවැත්වේ..

#පිළියන්දල #වෙබ් #පාඨශාලා ආයතනය (SLT ටෙලිකොම් උඩුමහළ / පිළියන්දල නව බස් නැවතුම්පොළ අසල )

** සිසු දෙමාපිය හමුව (ආරම්භක සම්මන්ත්‍රණය) - 2023 ඔක්තෝම්බර් මස 21 වන සෙනසුරාදා දින පෙ.ව. 10.00 ට..

#මෙම පාඨමාලාවේ දී ප්‍රධාන විෂය නිර්දේශයට අමතරව ඇඟිලි ගණිතය, ඇබකසය සහ ගණිත ගැටළු සුළු කිරීමේ පහසු ක්‍රම සමඟින් ගුණන වගුව පරිගණකගත කළ ක්‍රීඩාවක් මගින් ඉගැන්වීමෙන් දරුවන්ට ගණිතයට ආසාව ඇති කිරීමේ උත්සාහයක මා යෙදෙමි.....

#මෙම සම්මන්ත්‍රණ මාලාව අවසානයේ දී කවකටු පෙට්ටියක් සමගින් ඔරලෝසුවක් නොමිලේ..

🤝ඉක්මන් කරන්න..

අද ම පහත අංකයට ඇමතීමෙන් හෝ WhatsApp පණිවිඩයක් එවීමෙන් වැඩි දුර විස්තර ලබා ගත හැක..
📲071 897 0988

✍️නාමල් ජයසිංහ

🌟🌟NAMAL JAYASINGHE ,SEPTEMBER UPDATE🌟🌟🙏2023🙏~TUTION LIFE~
10/09/2023

🌟🌟NAMAL JAYASINGHE ,SEPTEMBER UPDATE🌟🌟
🙏2023🙏
~TUTION LIFE~

🤗මේ අලුත් අවුරුද්දේ දී ඔබට යහපත් දේ ලැබෙන්නේ වාසනාව නිසා නොව, ඔබ විසින්ම ඔප්පු කරනු ලබන දේ අනුවය...🔖පෙර වසරට වඩා මේ වසරේ...
31/12/2022

🤗මේ අලුත් අවුරුද්දේ දී ඔබට යහපත් දේ ලැබෙන්නේ වාසනාව නිසා නොව, ඔබ විසින්ම ඔප්පු කරනු ලබන දේ අනුවය...

🔖පෙර වසරට වඩා මේ වසරේ හොඳ විය හැකි අතර අපගේ අධ්‍යාපන මට්ටම ශක්තිමත් කරගමු..

🙏සුභ නව වසරක් වේවා !.

දිනන ජීවිත ↗️↗️↗️
21/12/2022

දිනන ජීවිත ↗️↗️↗️

 #මෙවර  #ශිෂ්‍යත්වය (2022) ලියූ දූ දරුවන්ට කදිම අවස්ථාවක්..... #2023  #දී  #6  #වසරට පා තබන ඔබගේ දුවා දරුවන් වෙනුවෙන්ම ම...
18/12/2022

#මෙවර #ශිෂ්‍යත්වය (2022) ලියූ දූ දරුවන්ට කදිම අවස්ථාවක්.....
#2023 #දී #6 #වසරට පා තබන ඔබගේ දුවා දරුවන් වෙනුවෙන්ම මෙවරත් "6 වසරට අපි සූදානම්" සම්මන්ත්‍රණ මාලාව පිළියන්දලදීත් නොමිලේම පැවැත්වේ..

#පිළියන්දල #වෙබ් #පාඨශාලා ආයතනය (SLT ටෙලිකොම් උඩුමහළ / පිළියන්දල නව බස් නැවතුම්පොළ අසල )

** සිසු දෙමාපිය හමුව(සමාරම්භය) - 2022 දෙසැම්බර් මස 19 වන සදුදා දින ප.ව. 3.00 ට(මෙදින නොමිලේ කවකටුපෙට්ටියක් ලැබේ...)

**අනතුරුව ජනවාරි මස 07 සිට පුරා මාස දෙකක්(නොමිලේ)-සෑම සෙනසුරාදාවකම පෙ.ව. 7.00-9.00 දක්වා(මෙදින නොමිලේ කවකටුපෙට්ටියක් ලැබේ...

මෙහි දී ප්‍රධාන විෂය නිර්දේශය සමඟින් ඇඟිලි ගණිතය සහ ගැටළු සුළු කිරීමේ පහසු ක්‍රම සමඟින් ගුණන වගුව පරිගණකගත කළ ක්‍රීඩා වැනි ගණිතයට ආසාව ඇති කිරීමේ උත්සාහයක මා යෙදෙමි.....

🤝ඉක්මන් කරන්න..

අද ම පහත අංකයට ඇමතීමෙන් හෝ WhatsApp පණිඩයක් එවීමෙන් වැඩි දුර විස්තර ලබා ගත හැක..
📲071 897 0988

✍️නාමල් ජයසිංහ

Address

Piliyandala

Alerts

Be the first to know and let us send you an email when MathsDoctor SriLanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to MathsDoctor SriLanka:

Shortcuts

Share

Category