Hermann Gmeiner School - Piliyandala

Hermann Gmeiner School - Piliyandala This is One of GREATEST School In Sri Lanka. We Got Wonderful Environment Around Us. 1000 of Student He happened to be the fifth in a family og none children. Mr.

S.O.S Children Village concept inspired by a benevolant man with immaculate heart. 23rd June 1919 marked the birth of professor Hermann Gmeiner at Albershirewendy, Austria. His mother passed on when he was only five leaving him under the care of his sister who was to at the time and his brothers. The children who had lost their parents particulorly due to 2nd world war too was his concern from his early ages. The world war 2 had rendered a scope of children parentless ophans and thousand. Other women widows. He found the situation same in his country as was experienced all over Europe. Where ophans and widows were found at every street corner. Having witnessed the plight of these widows and ophans the struggled to work out a modality to bring these people together and form a family. Initially as he had no money for the purpose he started writing appealing letters which was so powerful that they inspired many Austrians to contribute for the worthy course of caring for those destitude children a for providing them with a shelter and a love of a mother. There were few limes which he used to repeat often which reads as

“ It is the power generated
by the smaller wheels of the wind
mill that drive the larger wheels
to separate chaff from grain ’’

His hard toil rewordeed him as he was able to colleet one silling after another to a mass enough to build up houses to form his dream village. The firstever village of this nature of was set up in Imst, Austria and the passage of time saw the setting up of such villages in five continents including countries like Vietnam, India and Latin America. Professor Hermann Gmeiner was fondly called and known as father of ophans. Many all over the world still mourn the demise of Professor Hermann Gmeiner that took place in 1986. He was acclaimed for his Illustrious humane qualities for which he was confired with titles and awards by various countries of the world. Helmut kutin coting who was brought up in one of these S.O.S Villages succeeded Professor Hermann Gmeiner as the chairman of the organization.

🌏" නොයා යුතු මඟ " 🌏   ජ්‍යේෂ්ඨ බන්ධනාගාර අධිකාරී සිංහ  ජගත්  වීරසිංහ මහතා විසින් පවත්වනු ලබන " නොයා යුතු මඟ " 343 වැඩසටහ...
09/08/2023

🌏" නොයා යුතු මඟ " 🌏
ජ්‍යේෂ්ඨ බන්ධනාගාර අධිකාරී සිංහ ජගත් වීරසිංහ මහතා විසින් පවත්වනු ලබන " නොයා යුතු මඟ " 343 වැඩසටහන ඊයේ දින පාසලේ දී පැවැත් විය. පැපිලියාන වුඩ්ලන්ඩ් සිංහ සමාජයේ අනුග්‍රහයෙන් පැවැත් වූ මෙම වැඩසටහන සඳහා 306 A 2 සිංහ දිස්ත්‍රික්කයේ සිංහාධිපති නීතිඥ නුවන් බැල්ලන්තුඩාවේ මහතා ඇතුළු සිංහ පවුලේ ප්‍රභූන් රාශියක් ද සහභාගී විය. මෙම වැඩසටහන අපේ පාසලට ලබා ගැනීම සඳහා වෙහෙස වී ක්‍රියා කළ විද්‍යාලයේ ආදි ශිෂ්‍ය , හිටපු ප්‍රධාන ශිෂ්‍ය නායක සිංහ ලලින්ද රණවක මහතාට විශේෂයෙන් ස්තූතිවන්ත විය යුතුමය .

බස්නාහිර පළාත් පාසල් නර්තන 💃 තරගාවලිය...2023 ...*සබරගමු දවුල් ගායනය සමග වාදනය. ගැහැණු ප්‍රථම ස්ථානය . *විවෘත  මංගල පෝරු ...
31/07/2023

බස්නාහිර පළාත් පාසල් නර්තන 💃 තරගාවලිය...2023 ...
*සබරගමු දවුල් ගායනය සමග වාදනය. ගැහැණු ප්‍රථම ස්ථානය .
*විවෘත මංගල පෝරු සැරසිලි හා චාරිත්‍ර .
දෙවන ස්ථානය.....

" PHOENIX 2023 " හර්මන් මයිනර් විද්‍යාලයේ  වාණිජ දිනය 2023 . 7. 5 දින විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේදී පැවැත් වුණි. හිටපු මහ...
06/07/2023

" PHOENIX 2023 " හර්මන් මයිනර් විද්‍යාලයේ වාණිජ දිනය 2023 . 7. 5 දින විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේදී පැවැත් වුණි. හිටපු මහ බැංකු නියෝජ්‍ය අධිපති W.A. විජේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් හා ජල සම්පාදන මණ්ඩලයේ නි. සාමාන්‍යාධිකාරී පියල් පත්මනාත මහතා ඇතුළු තවත් සම්භාවනීය ආරාධිත අමුත්තන් රාශියකගේ සහභාගීත්වයෙන් පැවැත් වූ එයට ආරාධිත පාසල් රාශියක දූදරුවන්ද එක් විය.

විද්‍යාලයේ නිර්මාතෘ මහාචාර්ය හර්මන් මයිනර් මැතිතුමාගේ ජන්ම දිනය නිමිත්තෙන් විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලයේ දායකත්වයෙන් හා දූදර...
25/06/2023

විද්‍යාලයේ නිර්මාතෘ මහාචාර්ය හර්මන් මයිනර් මැතිතුමාගේ ජන්ම දිනය නිමිත්තෙන් විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලයේ දායකත්වයෙන් හා දූදරුවන්ගේ සහායෙන් ස්වාමීන් වහන්සේලා තිස් නමක් උදෙසා ලබා දුන් දානමය පිංකමේ අවස්ථා කීපයක් .

හර්මන් මයිනර් විද්‍යාලයේ ප්‍රථම වරට ආරම්භ කළ සෞඛ්‍යදාන සංගමයේ සාමාජික  සාමාජිකාවන්ට නිල ලාංඡන පැලඳවීම 2023.06.16 දින විද...
19/06/2023

හර්මන් මයිනර් විද්‍යාලයේ ප්‍රථම වරට ආරම්භ කළ සෞඛ්‍යදාන සංගමයේ සාමාජික සාමාජිකාවන්ට නිල ලාංඡන පැලඳවීම 2023.06.16 දින විද්‍යාලයේ දී සිදු විය. මූලික පරීක්ෂණයෙන් ඉහළින් සමත් වූ සිසුසිසුවියන් මෙහිදී නිල ලාංඡන පැලඳීය. සෞඛ්‍යදාන සංගමයේ ඉහළ නිලධාරීන් , SOS ළමා ගම්මානයේ වෛද්‍යතුමිය , කලාප කාර්යාලය නියෝජනය කරමින් පැමිණි නිලධාරීන් ඇතුළුව විශාල පිරිසක් මීට සහභාගී විය.

" කෘතගුණ පූජා "  පොසොන් බැති ගී සරණිය   ඉතා සාර්ථකව පසුගිය සිකුරාදා දින විද්‍යාලයේ දී පැවැත් විය. ඊට සමගාමීව දීර්ඝ කාලයක...
18/06/2023

" කෘතගුණ පූජා " පොසොන් බැති ගී සරණිය ඉතා සාර්ථකව පසුගිය සිකුරාදා දින විද්‍යාලයේ දී පැවැත් විය. ඊට සමගාමීව දීර්ඝ කාලයක් අප පාසලේ සේවය කර විශ්‍රාම ගිය හා මාරු වී වෙනත් පාසල්වලට ගිය ගුරු මහත්මමහත්මීන් කීප දෙනෙක් ඇගයීමද සිදු කෙරුණි .

15/06/2023
හර්මන් මයිනර් විද්‍යාලයේ 4 B පංතියේ ඉගෙනුම ලබමින් සිටි  නෙතුක ඒෂාන් ආදරණීය පුතේ......ඔබට මෙවන් අකල් මරණයක් මතු සංසාරයේ ක...
13/06/2023

හර්මන් මයිනර් විද්‍යාලයේ 4 B පංතියේ ඉගෙනුම ලබමින් සිටි නෙතුක ඒෂාන් ආදරණීය පුතේ......ඔබට මෙවන් අකල් මරණයක් මතු සංසාරයේ කිසි දිනක නොලැබේවා !!!!
විදුහල්පතිතුමිය , ආචාර්ය මණ්ඩලය සහ පාසලේ සියලුම ශිෂ්‍ය ශිෂ්‍යාවන් එක්ව ඔබට උතුම් වූ නිර්වාණ සුවය ප්‍රාර්ථනා කර සිටී.

හෙට දින අ.පො.ස ( සා.පෙළ ) විභාගයට පෙනී සිටින හර්මන් මයිනර් දූපුතුන්ට සුබ පැතුම් 🙏💕💕💕💕💕👩‍🎓👩‍🎓
28/05/2023

හෙට දින අ.පො.ස ( සා.පෙළ ) විභාගයට පෙනී සිටින හර්මන් මයිනර් දූපුතුන්ට සුබ පැතුම් 🙏💕💕💕💕💕👩‍🎓👩‍🎓

මෙවර වෙසක් පොහොය වෙනුවෙන් වෙසක් සතියේ හර්මන් මයිනර් විද්‍යාලයේ ක්‍රියාත්මක වූ වැඩසටහන්..2023/05/026 වසරේ සිට 13 වසර දක්ව...
05/05/2023

මෙවර වෙසක් පොහොය වෙනුවෙන් වෙසක් සතියේ හර්මන් මයිනර් විද්‍යාලයේ ක්‍රියාත්මක වූ වැඩසටහන්..

2023/05/02
6 වසරේ සිට 13 වසර දක්වා සිසුන් උදෙසා පැවැත් වූ ධර්ම දේශනාව

2023 / 05/ 03
6 ,7 , 8 ශ්‍රේණිවල දරුවන් සිල් සමාදන් වීම
මොරෑඳ ජයවර්ධනාරාමයේ

ප්‍රාථමික අංශයේ ධර්ම දේශනාව

2023 / 05/ 04

බුදුන් උදෙසා උදෑසන කිරිපිඬු පූජාව
දහවල් ව්‍යාංජන 32 ක් වූ බුද්ධ පූජාව
ධාතු ප්‍රදර්ශනය
ප්‍රාථමික අංශයේ වෙසක් කලාපය
ප්‍රාථමික අංශයේ දෙමව්පියන් විසින් පැවැත් වූ සව්කැඳ දන්සල

2023 වෙසක් පුර පසළොස්වක පොහොය නිමිතිකර ගෙන විද්‍යාලයේ ඉදිරි දින තුනේ පැවැත්වෙන ආගමික වැඩසටහන් පිළිබඳ  විස්තරය  සහ නිල ලා...
01/05/2023

2023 වෙසක් පුර පසළොස්වක පොහොය නිමිතිකර ගෙන විද්‍යාලයේ ඉදිරි දින තුනේ පැවැත්වෙන ආගමික වැඩසටහන් පිළිබඳ විස්තරය සහ නිල ලාංඡන පැලඳි බෞද්ධ සංගමයේ දරුවන්.

Address

No. 5. Hermann Gmeiner Mawatha, Kesbewa
Piliyandala
10300

Alerts

Be the first to know and let us send you an email when Hermann Gmeiner School - Piliyandala posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category