31/07/2026
🌟 This is a different kind of learning experience!
This programme is specially designed for children aged 5–8, especially those who have missed the basic foundations of English.
✨ What will we do?
🎵 Sing songs
✍️ Learn to write letters
🔤 Recognise letters and their sounds (phonics)
🎲 Learn through fun, activity-based lessons that build strong English fundamentals.
Over the course of 6 months, your child will develop confidence and fall in love with the English language in a fun, caring, and engaging environment.
Give your child the strongest start to their English learning journey with Exceed English Studies. 💙
✨ මේක ටිකක් වෙනස් විදියේ ඉගෙනීමක්!
මෙම වැඩසටහන වෙන්වෙලා තියෙන්නේ අවුරුදු 5–8 අතර දරුවන්ට, විශේෂයෙන්ම ඉංග්‍රීසි භාෂාවේ මූලික කරුණු මඟහැරුණු පුංචි දරුවන්ට.
🌟 අපි මොනවද මෙහිදී සිදු කරන්නේ...
🎵 සින්දු කියනවා
• ✍️ අකුරු ලියනවා
• 🔤 අකුරු හා ඒවායේ ශබ්ද හඳුනාගන්නවා
• 🎲 ක්‍රියාකාරකම් පාදක කරගත් විනෝදජනක ඉගෙනීමක් තුළින් මූලික ඉංග්‍රීසි කුසලතා ගොඩනඟනවා
මාස 6ක සැලසුම්ගත වැඩසටහන අවසානයේ, ඔබේ පුංචි දරුවා ඉංග්‍රීසි භාෂාවට විශ්වාසයෙන් හා ආදරයෙන් ළඟාවෙන එක තමයි අපේ අරමුණ. 💙