05/10/2026
ශ්‍රී බිම්බාරාම මහා විහාරයීය වස්සාන ධර්ම දේශනා මාලාවේ තෙවැනි දේශනාව ඊයේ දින සවස අතිගෞරවාර්හ කැස්බෑවේ පඤ්ඤානන්ද ස්වාමින්ද්‍රයාණන් වහන්සේ විසින්
පැවැත්විය..
දායකත්වය: ඉංජිනේරු උදාර පටබැඳී මහතා, වෛද්‍ය මෙත්මාලි ජයසේකර මහත්මිය සහ
ඩී.බී. අබේසිංහ මහතා, සුසන්ති ලියනගේ මහත්මිය විසිනි