17/12/2021
2022 සහ 2023 උසස් පෙළ - Group Class
ගිණුම්කරණය, ව්යාපාර අධ්යයනය ,ආර්ථික විද්‍යාව විෂයයන් සඳහා නිසැක විශිෂ්ට සමාර්ථ වෙනුවෙන් සකස් කර ඇත.සිසුන් 10 දෙනෙකු පමණක් සහභාගි කර ගැනෙන නිසා සිසුන් කෙරෙහි පෞද්ගලික අවදානය යොමු කරමින් දේශන පවත්වනු ලැබේ.