Expertexon Horizon Campus

Expertexon Horizon Campus Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Expertexon Horizon Campus, Education, Near the Court, Kesbewa Junction, Horana Road, Piliyandala.

🎓 Welcome to EXPERTEXON Horizon Campus!
🚀 Your Gateway to High-Demand IT Courses, External Degree Pathways & Internationally Recognized Higher Qualifications in Sri Lanka.
📍 Kahatuduwa Campus | 📞 Enroll Today!
071 6 515 212

AI-Driven Business Management Degree 🎓A/L වලින් පසුව උසස් අධ්‍යාපනයට හරියටම හරි පාර.ලංකාවේ UGC අනුමත, AI (කෘත්‍රිම බුද්ධ...
16/09/2026

AI-Driven Business Management Degree 🎓

A/L වලින් පසුව උසස් අධ්‍යාපනයට හරියටම හරි පාර.

ලංකාවේ UGC අනුමත, AI (කෘත්‍රිම බුද්ධිය) සහ modern business technology ඒකාබන්දව නිර්මාණය කරපු B.Sc. in AI-Driven Business Management and Intelligent Information Systems උපාධි පාඨමාලාවට දැන් සිසුන් ඇතුළත් කරගනු ලැබේ.

✨ ඔබට ලැබෙන විශේෂ වාසි:

අවම පිරිවැය: මාසික ගාස්තුව රු. 3,000/- ක් පමණි!
නම්‍යශීලී බව: O/L දක්වා හදාරා ඇති ඕනෑම අයෙකුට සම්බන්ධ විය හැක.

ප්‍රායෝගික පුහුණුව: Industry Internship (ආයතනික පුහුණුව) සහ Research project ඇතුළත් වේ.

ඉහළ රැකියා අවස්ථා: AI Business Analyst, Data Consultant සහ Digital Transformation Manager වැනි ඉහළ වැටුප් සහිත රැකියා සඳහා මඟ පෑදේ.

අනාගතයට ගැලපෙනම උපාධිය අවම වියදමකින් ලබාගන්න අදම අපේ WhatsApp Group එකට එකතු වෙන්න! 👇

📲 WhatsApp Group Link: https://chat.whatsapp.com/DKxVRBMaPNcGzuCkkIPvPs

📞 වැඩිවිස්තර සඳහා අමතන්න: EXPERTEXON - 071 6 515 212

10/09/2026
🎓 Finished A/Ls? Don’t Waste Time — Start Your IT Degree Now!Begin your Information Technology degree at a recognized go...
02/09/2026

🎓 Finished A/Ls? Don’t Waste Time — Start Your IT Degree Now!

Begin your Information Technology degree at a recognized government university and take the next step toward your IT career.

✅ Applications are now open
✅ Can be followed while awaiting A/L results
✅ Students who have not passed A/Ls are also eligible
✅ No age limit
✅ Start your IT degree without waiting for another intake

📲 For more details, send a WhatsApp message with the word “Degree” to 071 651 5212

🆓 නොමිලේ මාර්ගගත AI වැඩමුළුව 🆓🤖 AI Productivity Essentialsකෘතිම බුද්ධිය (AI) භාවිතයෙන් ඔබේ දෛනික වැඩකටයුතු සහ වෘත්තීය ජී...
29/07/2026

🆓 නොමිලේ මාර්ගගත AI වැඩමුළුව 🆓

🤖 AI Productivity Essentials
කෘතිම බුද්ධිය (AI) භාවිතයෙන් ඔබේ දෛනික වැඩකටයුතු සහ වෘත්තීය ජීවිතය පහසු කරගන්න!

📑 අවශ්‍ය සිසුන් සදහා සහතිකපත්‍ර ලබාගත හැක.

නවීන ලෝකයේ ඉදිරියෙන්ම සිටින්න, ඔබගේ ආයතනයේ මෙහෙයුම් කාර්යක්ෂමතාව වර්ධනය කරගන්න AI තාක්ෂණය නිවැරදිව භාවිත කරන ආකාරය ඉගෙනගන්න අපගේ නොමිලේ මාර්ගගත වැඩමුළුවට සම්බන්ධ වන්න.

📅 දිනය: 2026 අගෝස්තු 02 (ඉරිදා)
🕙 වේලාව: පෙ.ව. 10:00 - දහවල් 12:00
💻 මාර්ගගතව (Online)

🎯 වැඩමුළුවෙන් ඔබට ලැබෙන දේ (Learning Outcomes)

✅ Generative AI යනු කුමක්ද සහ එය ක්‍රියාත්මක වන ආකාරය තේරුම් ගැනීම
✅ ප්‍රතිඵලදායක ලෙස Prompts ලියන ආකාරය (Prompt Engineering)
✅ දෛනික කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට ChatGPT භාවිත කිරීම
✅ Emails, Reports, Presentations සහ Social Media Content නිර්මාණය
✅ ලේඛන සරාංශ කිරීම සහ විශ්ලේෂණය (Summarize & Analyze)
✅ AI තාක්ෂණය වගකීම් සහගතව සහ ආචාරශීලීව (Ethical) භාවිත කිරීම

📲 නොමිලේ සහභාගී වීමට අපගේ WhatsApp කණ්ඩායමට එකතු වන්න
https://chat.whatsapp.com/ITHhZGa4Sm18Ge5mzzM06y

🎓 Fast-Track Your Global Education with LMQ Qualifications UK! 🇬🇧🇱🇰Looking to upgrade your academic qualifications with ...
28/07/2026

🎓 Fast-Track Your Global Education with LMQ Qualifications UK! 🇬🇧🇱🇰
Looking to upgrade your academic qualifications with world-class UK standards? London Management Qualifications (LMQ) offers SCQF credit-rated and globally recognized pathways designed for Sri Lankan students!
✨ Why Choose LMQ?
📜 SCQF Credit-Rated & Globally Recognised
📝 100% Assignment-Based (No Exams!)
💼 Practical, Career-Focused Learning
⏱ Flexible Study — Fits Your Lifestyle & Work Schedule
🌍 Accepted by Top Universities Worldwide
🎯 Your Pathway to Success:
🔹 Level 3 (International Foundation Diploma)
➡️ Equivalent to Sri Lankan GCE A/L
➡️ Direct entry to University Foundation / Year 1
🔹 Level 4 & 5 (Higher National Certificate / Diploma)
➡️ Equivalent to University 1st & 2nd Years
➡️ Direct entry to Final Year Bachelor's Top-Up Degree
🔹 Level 7 & 8 (Postgraduate Diploma / MBA Level)
➡️ Equivalent to Master's Degree
➡️ Fast-track to Master's Degree & Senior Managerial Roles
📚 Popular Fields of Study:
Business & Management
Accounting & Finance
Information Technology
Education & Training
Leadership & Management ...and more!
💡 Earn Today, Lead Tomorrow. Start Your Journey Now!
📞 Call / WhatsApp: 071 6 515 212
📍 LMQ Qualifications UK - Your Partner in Education & Career Success
👉 Drop us a message or call today for free course guidance!

2026 වසර සදහා නව පන්ති ඇරඹුනාExpertexonසියලුම විෂයයන් සදහා ඉංග්‍රීසි මාධ්‍ය අමතර පන්ති0702117337071 651 5212
03/12/2025

2026 වසර සදහා නව පන්ති ඇරඹුනා
Expertexon
සියලුම විෂයයන් සදහා ඉංග්‍රීසි මාධ්‍ය අමතර පන්ති

0702117337
071 651 5212

08/05/2025

සිංහල - 7 වසර
👱‍♀️ ප්‍රීතිකා විජේසිංහ මිස්

🍇 බ්‍රහස්පතින්දා ප.ව 3.00 - 5.00

08/05/2025

💻 ICT Grade - 11 (English Medium)
🤵‍♂️ Hasala Sir

🍇 Thursday 5.00pm - 7.00pm

💻 ICT Grade  - 11 (English Medium)🤵‍♂️ Hasala sir 🍇 Thursday 8th May 2025 from 5.00pm - 7.00pm 🏬 EXPERTEXON 🐢 Kesbawe Br...
08/05/2025

💻 ICT Grade - 11 (English Medium)
🤵‍♂️ Hasala sir

🍇 Thursday 8th May 2025 from 5.00pm - 7.00pm

🏬 EXPERTEXON
🐢 Kesbawe Branch
📲 070 211 7337

With Expertexon – I just got recognised as one of their top fans! 🎉
28/04/2025

With Expertexon – I just got recognised as one of their top fans! 🎉

Address

Near The Court, Kesbewa Junction, Horana Road
Piliyandala
10320

Alerts

Be the first to know and let us send you an email when Expertexon Horizon Campus posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Expertexon Horizon Campus:

Shortcuts

Share

Category