Let's Learn English Academy

Let's Learn English Academy We offer the best English Classes in the country to enhance your English Speaking skills.

𝐈𝐄𝐋𝐓𝐒 විභාගය කියන්නේ මොකක්ද? (ලංකාවේ ඉන්න අය දැන ගන්නම ඕන වැදගත් දේවල්)විදේශ රටකට අධ්‍යාපනය සඳහා, රැකියාවක් සඳහා හෝ ස්ථි...
27/09/2026

𝐈𝐄𝐋𝐓𝐒 විභාගය කියන්නේ මොකක්ද? (ලංකාවේ ඉන්න අය දැන ගන්නම ඕන වැදගත් දේවල්)

විදේශ රටකට අධ්‍යාපනය සඳහා, රැකියාවක් සඳහා හෝ ස්ථිර පදිංචියට (PR) යන්න බලාපොරොත්තු වෙනව නම්, ඔබ අනිවාර්යයෙන්ම මුහුණ දිය යුතු ප්‍රධානම පරීක්ෂණයක් තමයි 𝐈𝐄𝐋𝐓𝐒 (𝐈𝐧𝐭𝐞𝐫𝐧𝐚𝐭𝐢𝐨𝐧𝐚𝐥 𝐄𝐧𝐠𝐥𝐢𝐬𝐡 𝐋𝐚𝐧𝐠𝐮𝐚𝐠𝐞 𝐓𝐞𝐬𝐭𝐢𝐧𝐠 𝐒𝐲𝐬𝐭𝐞𝐦) කියන්නේ.

ශ්‍රී ලංකාව තුළත් දිනෙන් දින වැඩි වන විදේශගත වීමේ ප්‍රවණතාවයත් සමඟ 𝐈𝐄𝐋𝐓𝐒 සහතිකයකට ඇති ඉල්ලුම ඉතා ඉහළයි. මෙන්න ඒ ගැන ඔබ දැනගත යුතුම මූලික කරුණු ටිකක්:

1. 𝐈𝐄𝐋𝐓𝐒 වර්ග දෙකක් තියෙනවා - කුමකටද ඔබ සූදානම් විය යුත්තේ?
ඔබේ අවශ්‍යතාවය මත IELTS විභාගය කොටස් දෙකකට බෙදෙනවා:

✳𝐀𝐜𝐚𝐝𝐞𝐦𝐢𝐜(අධ්‍යාපනික අංශය): විදේශ විශ්වවිද්‍යාලයක උපාධියකට, පශ්චාද් උපාධියකට (Masters/PhD) හෝ වෛද්‍ය, හෙද වැනි වෘත්තීය ලියාපදිංචිවීම් සඳහා යන අය කරන්න ඕන මේකයි.

✳𝐆𝐞𝐧𝐞𝐫𝐚𝐥 𝐓𝐫𝐚𝐢𝐧𝐢𝐧𝐠 (සාමාන්‍ය අංශය): කැනඩාව, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය වැනි රටවල PR (ස්ථිර පදිංචිය) සඳහා හෝ වෘත්තීය පුහුණු/රැකියා සඳහා විදේශගත වන අය සඳහා මේක අත්‍යවශ්‍යයි.

2. විභාගය පරීක්ෂා කරන ප්‍රධානංග 4 (𝐅𝐨𝐮𝐫 𝐌𝐨𝐝𝐮𝐥𝐞𝐬)
ඔබේ ඉංග්‍රීසි භාෂා දැනුම අංශ 4ක් යටතේ පරීක්ෂාවට ලක් වෙනවා:

✅𝐋𝐢𝐬𝐭𝐞𝐧𝐢𝐧𝐠(සවන් දීම - විනාඩි 30යි): විවිධ ශ්‍රව්‍ය පටවලට සවන් දී ප්‍රශ්නවලට පිළිතුරු සැපයීම.

✅𝐑𝐞𝐚𝐝𝐢𝐧𝐠 (කියවීම - පැය 1යි): ඡේද කියවා ඒවායේ අන්තර්ගතය තේරුම් ගැනීමේ හැකියාව පරීක්ෂා කිරීම. (Academic සහ General සඳහා මෙහි ලිපි වෙනස් වේ).

✅𝐖𝐫𝐢𝐭𝐢𝐧𝐠 (ලිවීම - පැය 1යි): ප්‍රස්ථාර විශ්ලේෂණය කිරීම (Academic) හෝ ලිපි ලිවීම (General) සහ රචනයක් ලිවීම.

✅𝐒𝐩𝐞𝐚𝐤𝐢𝐧𝐠 (කතා කිරීම - විනාඩි 11-14යි): පරීක්ෂකවරයෙකු සමඟ මුහුණට මුහුණ සාකච්ඡා කිරීමක් ලෙස මෙය පැවැත්වේ.

3. ලකුණු දෙන ක්‍රමය (𝐁𝐚𝐧𝐝 𝐒𝐜𝐨𝐫𝐞𝐬)
මෙම විභාගයේදී ලකුණු ලබා දෙන්නේ 0 සිට 9 දක්වා පරිමාණයකයි (Band 0 සිට Band 9 දක්වා).

ඔබ යන රට හෝ ආයතනය මත අවශ්‍ය වන අවම ලකුණු ප්‍රමාණය (Band Requirement) වෙනස් වෙනවා. සාමාන්‍යයෙන් සාර්ථක ප්‍රතිඵලයක් ලෙස Band 6.0 හෝ 6.5 ක් බලාපොරොත්තු වෙනවා.

4. ලංකාවේදී 𝐈𝐄𝐋𝐓𝐒 කරන්නේ කොහොමද?
ශ්‍රී ලංකාව තුළ නිල වශයෙන් 𝐈𝐄𝐋𝐓𝐒 විභාග පවත්වන්නේ ආයතන දෙකක් මඟිනි:

❇𝐁𝐫𝐢𝐭𝐢𝐬𝐡 𝐂𝐨𝐮𝐧𝐜𝐢𝐥 (කොළඹ, මහනුවර, යාපනය ආදී මධ්‍යස්ථාන හරහා)
✳𝐈𝐃𝐏 𝐄𝐝𝐮𝐜𝐚𝐭𝐢𝐨𝐧 𝐋𝐚𝐧𝐤𝐚 (කොළඹ සහ වෙනත් ප්‍රදේශවල)

ලංකාවේ දැන් තියෙන්නේ 𝐂𝐨𝐦𝐩𝐮𝐭𝐞𝐫-𝐝𝐞𝐥𝐢𝐯𝐞𝐫𝐞𝐝 ( පරිගණකයෙන් කරන ක්‍රමය) ක්‍රමවේදය පමණයි. (ප්‍රතිඵල දින 2-5ක් ඇතුළත ලබාගත හැක).

විභාග ගාස්තුව මේ දිනවල රු.77,000 පමණ ප්‍රමාණයකි. එබැවින් හොඳින් සූදානම් වී එක් වරකින් ඉලක්කය සපුරා ගැනීම වැදගත්ය.

🔴ප්‍රයෝජනවත් උපදෙස්:
විභාගයට ලියාපදිංචි වීමට වලංගු විදේශ ගමන් බලපත්‍රයක් (Passport) අත්‍යවශ්‍ය වේ.

ස්වයං අධ්‍යයනයෙන් (Self-study) හෝ පිළිගත් ආයතනයක පන්ති මඟින් මනා පුහුණුවක් ලබා විභාගයට මුහුණ දෙන්න.

වැඩි විස්තර සඳහා 0701-555 600 අමතන්න.

𝐒𝐩𝐨𝐤𝐞𝐧 𝐄𝐧𝐠𝐥𝐢𝐬𝐡 𝐟𝐨𝐫 𝐊𝐢𝐝𝐬 𝐢𝐧 𝐏𝐢𝐥𝐢𝐲𝐚𝐧𝐝𝐚𝐥𝐚ඔබේ දරුවාගේ නිවැරදි ඉංග්‍රීසි උච්චාරණය කුඩා කල සිටම නිවැරදිව පුරුදු කරවීමෙන් ඉංග්‍...
25/09/2026

𝐒𝐩𝐨𝐤𝐞𝐧 𝐄𝐧𝐠𝐥𝐢𝐬𝐡 𝐟𝐨𝐫 𝐊𝐢𝐝𝐬 𝐢𝐧 𝐏𝐢𝐥𝐢𝐲𝐚𝐧𝐝𝐚𝐥𝐚

ඔබේ දරුවාගේ නිවැරදි ඉංග්‍රීසි උච්චාරණය කුඩා කල සිටම නිවැරදිව පුරුදු කරවීමෙන් ඉංග්‍රීසි භාෂාව වඩාත් චතුර ලෙස කතා කිරීමට ලොකු උදවුවක් වනු ඇත.

- 𝐒𝐩𝐨𝐤𝐞𝐧 𝐄𝐧𝐠𝐥𝐢𝐬𝐡 / 𝐄𝐥𝐨𝐜𝐮𝐭𝐢𝐨𝐧
- 𝐏𝐮𝐛𝐥𝐢𝐜 𝐒𝐩𝐞𝐚𝐤𝐢𝐧𝐠 / 𝐂𝐨𝐦𝐦𝐮𝐧𝐢𝐜𝐚𝐭𝐢𝐨𝐧 𝐒𝐤𝐢𝐥𝐥𝐬
- 𝐂𝐚𝐦𝐛𝐫𝐢𝐝𝐠𝐞 𝐄𝐧𝐠𝐥𝐢𝐬𝐡 𝐐𝐮𝐚𝐥𝐢𝐟𝐢𝐜𝐚𝐭𝐢𝐨𝐧𝐬 (𝐘𝐋𝐄, 𝐊𝐄𝐓, 𝐏𝐄𝐓, 𝐅𝐂𝐄)

මේ සඳහා ඔබේ දරුවා සූදානම් කරවීමට පිළියන්දල පුරවරයේ අංක 1 ඉංග්‍රීසි භාෂා මධ්‍යස්ථානය සමග දැන්ම එකතු වන්න.

- 𝐒𝐩𝐞𝐚𝐤𝐢𝐧𝐠 𝐒𝐤𝐢𝐥𝐥𝐬
- 𝐋𝐢𝐬𝐭𝐞𝐧𝐢𝐧𝐠 𝐒𝐤𝐢𝐥𝐥𝐬
- 𝐖𝐫𝐢𝐭𝐢𝐧𝐠 𝐒𝐤𝐢𝐥𝐥𝐬
- 𝐑𝐞𝐚𝐝𝐢𝐧𝐠 𝐒𝐤𝐢𝐥𝐥𝐬
- 𝐁𝐫𝐢𝐭𝐢𝐬𝐡 𝐏𝐫𝐨𝐧𝐮𝐧𝐜𝐢𝐚𝐭𝐢𝐨𝐧
- 𝐕𝐨𝐜𝐚𝐛𝐮𝐥𝐚𝐫𝐲 𝐓𝐫𝐚𝐢𝐧𝐢𝐧𝐠
- 𝐃𝐚𝐲 𝐭𝐨𝐝𝐚𝐲 𝐜𝐨𝐧𝐯𝐞𝐫𝐬𝐚𝐭𝐢𝐨𝐧 𝐏𝐫𝐚𝐜𝐭𝐢𝐜𝐞
- 𝐏𝐞𝐫𝐟𝐨𝐫𝐦𝐢𝐧𝐠 𝐀𝐫𝐭𝐬
- 𝐒𝐭𝐨𝐫𝐲 𝐓𝐞𝐥𝐥𝐢𝐧𝐠
- 𝐏𝐨𝐞𝐦𝐬 / 𝐃𝐫𝐚𝐦𝐚

ජාත්‍යන්තර භාෂා ඉගැන්වීම් ක්‍රම ඔස්සේ, මනෝ විද්‍යාත්මකව, ශ්‍රව්‍ය/දෘශ්‍ය මාධ්‍ය භාවිත කරමින්, වායුසමනය කල නවීන පන්ති කාමර තුල , බ්‍රිතාන්‍ය උපාධිධාරීන් මගින් මෙහෙයවනු ලැබේ.

කුඩා කණ්ඩායම් ලෙස බඳවා ගන්නා බැවින් 100% තනි පුද්ගල අවධානය.

සීමිත සිසුන් පිරිසක් පමණක් ලියාපදිංචි කරවා ගන්නා බැවින් දැන්ම අමතා ලියාපදිංචි වන්න.

𝟎𝟕𝟎 𝟏𝟓𝟓 𝟓𝟔𝟎𝟎
𝐋𝐞𝐭'𝐬 𝐋𝐞𝐚𝐫𝐧 𝐄𝐧𝐠𝐥𝐢𝐬𝐡 𝐀𝐜𝐚𝐝𝐞𝐦𝐲, 𝐌𝐢𝐫𝐢𝐬𝐰𝐚𝐭𝐡𝐭𝐡𝐚, 𝐇𝐨𝐫𝐚𝐧𝐚 𝐑𝐨𝐚𝐝, 𝐏𝐢𝐥𝐢𝐲𝐚𝐧𝐝𝐚𝐥𝐚. (𝐍𝐞𝐱𝐭 𝐭𝐨 𝐭𝐡𝐞 𝐋𝐚𝐧𝐤𝐚 𝐏𝐞𝐭𝐫𝐨𝐥 𝐒𝐭𝐚𝐭𝐢𝐨𝐧)

20/09/2026

𝐒𝐩𝐨𝐤𝐞𝐧 𝐄𝐧𝐠𝐥𝐢𝐬𝐡 𝐟𝐨𝐫 𝐊𝐢𝐝𝐬 𝐢𝐧 𝐏𝐢𝐥𝐢𝐲𝐚𝐧𝐝𝐚𝐥𝐚

ඔබේ දරුවාගේ නිවැරදි ඉංග්‍රීසි උච්චාරණය කුඩා කල සිටම නිවැරදිව පුරුදු කරවීමෙන් ඉංග්‍රීසි භාෂාව වඩාත් චතුර ලෙස කතා කිරීමට ලොකු උදවුවක් වනු ඇත.

- 𝐒𝐩𝐨𝐤𝐞𝐧 𝐄𝐧𝐠𝐥𝐢𝐬𝐡 / 𝐄𝐥𝐨𝐜𝐮𝐭𝐢𝐨𝐧
- 𝐏𝐮𝐛𝐥𝐢𝐜 𝐒𝐩𝐞𝐚𝐤𝐢𝐧𝐠 / 𝐂𝐨𝐦𝐦𝐮𝐧𝐢𝐜𝐚𝐭𝐢𝐨𝐧 𝐒𝐤𝐢𝐥𝐥𝐬
- 𝐂𝐚𝐦𝐛𝐫𝐢𝐝𝐠𝐞 𝐄𝐧𝐠𝐥𝐢𝐬𝐡 𝐐𝐮𝐚𝐥𝐢𝐟𝐢𝐜𝐚𝐭𝐢𝐨𝐧𝐬 (𝐘𝐋𝐄, 𝐊𝐄𝐓, 𝐏𝐄𝐓, 𝐅𝐂𝐄)

මේ සඳහා ඔබේ දරුවා සූදානම් කරවීමට පිළියන්දල පුරවරයේ අංක 1 ඉංග්‍රීසි භාෂා මධ්‍යස්ථානය සමග දැන්ම එකතු වන්න.

- 𝐒𝐩𝐞𝐚𝐤𝐢𝐧𝐠 𝐒𝐤𝐢𝐥𝐥𝐬
- 𝐋𝐢𝐬𝐭𝐞𝐧𝐢𝐧𝐠 𝐒𝐤𝐢𝐥𝐥𝐬
- 𝐖𝐫𝐢𝐭𝐢𝐧𝐠 𝐒𝐤𝐢𝐥𝐥𝐬
- 𝐑𝐞𝐚𝐝𝐢𝐧𝐠 𝐒𝐤𝐢𝐥𝐥𝐬
- 𝐁𝐫𝐢𝐭𝐢𝐬𝐡 𝐏𝐫𝐨𝐧𝐮𝐧𝐜𝐢𝐚𝐭𝐢𝐨𝐧
- 𝐕𝐨𝐜𝐚𝐛𝐮𝐥𝐚𝐫𝐲 𝐓𝐫𝐚𝐢𝐧𝐢𝐧𝐠
- 𝐃𝐚𝐲 𝐭𝐨𝐝𝐚𝐲 𝐜𝐨𝐧𝐯𝐞𝐫𝐬𝐚𝐭𝐢𝐨𝐧 𝐏𝐫𝐚𝐜𝐭𝐢𝐜𝐞
- 𝐏𝐞𝐫𝐟𝐨𝐫𝐦𝐢𝐧𝐠 𝐀𝐫𝐭𝐬
- 𝐒𝐭𝐨𝐫𝐲 𝐓𝐞𝐥𝐥𝐢𝐧𝐠
- 𝐏𝐨𝐞𝐦𝐬 / 𝐃𝐫𝐚𝐦𝐚

ජාත්‍යන්තර භාෂා ඉගැන්වීම් ක්‍රම ඔස්සේ, මනෝ විද්‍යාත්මකව, ශ්‍රව්‍ය/දෘශ්‍ය මාධ්‍ය භාවිත කරමින්, වායුසමනය කල නවීන පන්ති කාමර තුල , බ්‍රිතාන්‍ය උපාධිධාරීන් මගින් මෙහෙයවනු ලැබේ.

කුඩා කණ්ඩායම් ලෙස බඳවා ගන්නා බැවින් 100% තනි පුද්ගල අවධානය.
සීමිත සිසුන් පිරිසක් පමණක් ලියාපදිංචි කරවා ගන්නා බැවින් දැන්ම අමතා ලියාපදිංචි වන්න.

𝟎𝟕𝟎 𝟏𝟓𝟓 𝟓𝟔𝟎𝟎

𝐋𝐞𝐭'𝐬 𝐋𝐞𝐚𝐫𝐧 𝐄𝐧𝐠𝐥𝐢𝐬𝐡 𝐀𝐜𝐚𝐝𝐞𝐦𝐲, 𝐌𝐢𝐫𝐢𝐬𝐰𝐚𝐭𝐡𝐭𝐡𝐚, 𝐇𝐨𝐫𝐚𝐧𝐚 𝐑𝐨𝐚𝐝, 𝐏𝐢𝐥𝐢𝐲𝐚𝐧𝐝𝐚𝐥𝐚. (𝐍𝐞𝐱𝐭 𝐭𝐨 𝐭𝐡𝐞 𝐋𝐚𝐧𝐤𝐚 𝐏𝐞𝐭𝐫𝐨𝐥 𝐒𝐭𝐚𝐭𝐢𝐨𝐧)

𝐈𝐖𝐌𝐒 𝐄𝐱𝐚𝐦𝐬 𝐏𝐫𝐞𝐩𝐚𝐫𝐚𝐭𝐢𝐨𝐧 𝐂𝐞𝐧𝐭𝐞𝐫 𝐢𝐧 𝐏𝐢𝐥𝐢𝐲𝐚𝐧𝐝𝐚𝐥𝐚IWMS - Spoken English විභාග සාර්ථකව අප ආයතනයේදී පැවැත්වුණු අතර ඒ සඳහා සහභාගී...
19/09/2026

𝐈𝐖𝐌𝐒 𝐄𝐱𝐚𝐦𝐬 𝐏𝐫𝐞𝐩𝐚𝐫𝐚𝐭𝐢𝐨𝐧 𝐂𝐞𝐧𝐭𝐞𝐫 𝐢𝐧 𝐏𝐢𝐥𝐢𝐲𝐚𝐧𝐝𝐚𝐥𝐚

IWMS - Spoken English විභාග සාර්ථකව අප ආයතනයේදී පැවැත්වුණු අතර ඒ සඳහා සහභාගී වූ 100කට අධික සිසුන් වෙත අපගේ උණුසුම් සුභ පැතුම්.

නවක සිසුන් ලියාපදිංචිය දැන් ආරම්භ වී ඇත.

වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න - 0701 555 600

09/09/2026

IELTS 8.5 ගමුද?

රජයේ ලියාපදිංචි, ලංකාවේ අංක 1 IELTS පාඨමාලාව සමග දැන්ම එකතු වී ඔබේ විදේශ සිහිනය සැබෑ කරගන්න.

මාස ගණන් IELTS කරපු කාලේ දැන් ඉවරයි.

ලියාපදිංචි වන සැමටම වටිනා පොත් කට්ටලයක් නොමිලේ නිවසටම. එමෙන්ම English Grammar මුල සිටම නොමිලේ.

Student Visa / Work Visa / PR හරහා විදේශගත වන අයට නොමිලේ උපදේශන සේවා.

පටන් ගන්නා සෑම IELTS පාඨමාලාවක් සමග ඉදිරියටත් නොමිලේ ඉගෙන ගන්න. විභාගය තෙක්ම Unlimited Writing Evaluation.

- Individual Lesson Plan
- Individual Speaking Sessions
- IELTS techniques
- Time management
- FREE E books / Printed books
- Mock Tests
- Unlimited Access
- Unlimited Writing Evaluation
- FREE Grammar class
- Lowest Course Fee
- Class Recordings
- Both Online / Physical Classes

වසර 12කට අධික කාලයක් IELTS / PTE / TOEFL විභාග සඳහා සිසුන් දහස් ගණනක් මග පෙන්වා විදේශ සිහිනය සැබෑ කල IELTS විශේෂඥවරුන් මගින් මෙහෙයවයි.

ඔබේ දැනුම් මට්ටම බලා ඔබ වෙනුවෙන්ම නිර්මාණය කල Individual Lesson Plan එකක් සෑම කෙනෙකු වෙතම වෙන වෙනම ලබා දෙන අතර Individual Speaking Sessions මගින් ඔබගේ කථන හැකියාව වැඩි දියුණු කරයි.

Mock Tests මගින් ඔබේ Score එක වැඩි කර ගැනීමට අවශ්‍ය උපදෙස් එවෙලේම.

දෙස් විදෙස් සිසාරා ලාංකිකයන් සම්බන්ධ වන දැනට සිසුන් දහස් ගණනක් විදෙස් රටවල් වලට යොමු කල ලංකාවේ අංක 1 IELTS පාඨමාලාව සඳහා ඔබත් සම්බන්ධ වීමට IELTS යනුවෙන් type කර ඔබගේ නම සහ නගරය 0701- 555 600 වෙත WhatsApp කරන්න.

Online මෙන්ම Physical පන්තිද පැවැත්වේ.
Let's Learn English Academy, Miriswaththa Junction, Piliyandala.

𝐂𝐫𝐞𝐚𝐭𝐢𝐯𝐞 𝐖𝐫𝐢𝐭𝐢𝐧𝐠 / 𝐄𝐬𝐬𝐚𝐲 𝐖𝐫𝐢𝐭𝐢𝐧𝐠 කියන්නේ ඉංග්‍රීසි විෂය මාලාවේ ප්‍රධාන අංගයක්. ගොඩක් ළමයි මෙතනදී හිර වෙනවා මොනවද ලියන්න ...
15/08/2026

𝐂𝐫𝐞𝐚𝐭𝐢𝐯𝐞 𝐖𝐫𝐢𝐭𝐢𝐧𝐠 / 𝐄𝐬𝐬𝐚𝐲 𝐖𝐫𝐢𝐭𝐢𝐧𝐠 කියන්නේ ඉංග්‍රීසි විෂය මාලාවේ ප්‍රධාන අංගයක්. ගොඩක් ළමයි මෙතනදී හිර වෙනවා මොනවද ලියන්න ඕන, කොහොමද ලියන්න ඕන කියලා හිතා ගන්න බැරිව. සමහර වෙලාවට ඉංග්‍රීසි වචන දන්නේ නෑ. වචන දැනගෙන හිටියත් ඒවා ලස්සනට ගලපලා ලස්සන රචනයක් ලියාගන්න බෑ. ඉතින් අපි පටන් ගන්නවා අලුත් පන්තියක් පිළියන්දල අවට ඉන්න දරුවෝ වෙනුවෙන්ම. නිර්මාණාත්මකව ලියන්න වගේම නිර්මාණාත්මකව ඉංග්‍රීසියෙන් හිතන්න අපි කියලා දෙනවා.

ඒ වගේම 𝐑𝐞𝐚𝐝𝐢𝐧𝐠 කියන්නෙත් තවත් විශේෂ අංගයක්. අද කාලේ ගොඩක් දරුවෝ කියවන්න කැමති නෑ. අපි විනෝදාත්මක විදියට කියවන්න හුරු කරවන ගමන් 𝐂𝐨𝐦𝐩𝐫𝐞𝐡𝐞𝐧𝐬𝐢𝐨𝐧𝐬 කරවන්නත් පුරුදු කරවනවා. මෙතැනදී දරුවන්ගේ කුසලතා වර්ධනය වෙනවා වගේම ඉදිරි ශ්‍රේණි වලදී ඉංග්‍රීසි විෂයට ලේසියෙන්ම වැඩි ලකුණු ගන්නත් පුළුවන් වෙනවා.

පාසල් ඉංග්‍රීසි විෂය විතරක්ම නෙමෙයි. 𝐂𝐚𝐦𝐛𝐫𝐢𝐝𝐠𝐞 𝐄𝐧𝐠𝐥𝐢𝐬𝐡 𝐐𝐮𝐚𝐥𝐢𝐟𝐢𝐜𝐚𝐭𝐢𝐨𝐧𝐬 / 𝐓𝐫𝐢𝐧𝐢𝐭𝐲 𝐄𝐱𝐚𝐦𝐢𝐧𝐚𝐭𝐢𝐨𝐧𝐬 / 𝐈𝐖𝐌𝐒 𝐖𝐫𝐢𝐭𝐢𝐧𝐠 𝐄𝐱𝐚𝐦𝐬 වගේ විවිධ ජාත්‍යන්තර විභාග වලදීත් ඇතුලත් වන 𝐂𝐫𝐞𝐚𝐭𝐢𝐯𝐞 𝐖𝐫𝐢𝐭𝐢𝐧𝐠 සහ 𝐂𝐨𝐦𝐩𝐫𝐞𝐡𝐞𝐧𝐬𝐢𝐨𝐧𝐬 හරියට කරන්නත් මේ පාඨමාලාව උපකාරී වේවි.

වයස් සීමාව - අවරුදු 10 සිට ඉහලට. ජාත්‍යන්තර පාසල් වල ඉගෙනුම ලබන සිසුන් සඳහා විශේෂයි.

එක් පන්තියකට ළමයින් සීමිත ගණනක් පමණක් බඳවා ගන්නා නිසා දැන්ම ඔබේ දරුවාගේ ආසනය වෙන් කරවා ගන්න.
0701 555 600

Let's Learn English Academy
Miriswaththa, Piliyandala.

12/08/2026

💙 𝐌𝐨𝐫𝐞 𝐓𝐡𝐚𝐧 𝐉𝐮𝐬𝐭 𝐚 𝐂𝐥𝐚𝐬𝐬𝐫𝐨𝐨𝐦 — 𝐀 𝐏𝐥𝐚𝐜𝐞 𝐭𝐨 𝐆𝐫𝐨𝐰, 𝐋𝐞𝐚𝐫𝐧 & 𝐁𝐞𝐥𝐢𝐞𝐯𝐞! 🌟

There is no better way to tell our story than through the words of the students and parents who have experienced it themselves. ❤️

In this special video, our students and parents share their genuine experiences at 𝐋𝐞𝐭’𝐬 𝐋𝐞𝐚𝐫𝐧 𝐄𝐧𝐠𝐥𝐢𝐬𝐡 𝐀𝐜𝐚𝐝𝐞𝐦𝐲 — their learning journey, their progress, and the difference our teachers and our learning environment have made. 🎓✨

Every achievement, every improvement, and every confident smile reminds us why we do what we do. 🥰

To all our wonderful students and parents, thank you for trusting us and being a part of our journey. Your kind words mean more than you know. ❤️

📚 𝐋𝐞𝐭’𝐬 𝐋𝐞𝐚𝐫𝐧 𝐄𝐧𝐠𝐥𝐢𝐬𝐡 𝐀𝐜𝐚𝐝𝐞𝐦𝐲
Where English is not just taught — confidence is built, potential is discovered, and futures are shaped. 🌟

🎙️ 𝐓𝐑𝐈𝐍𝐈𝐓𝐘 𝐂𝐎𝐋𝐋𝐄𝐆𝐄 𝐋𝐎𝐍𝐃𝐎𝐍 – 𝐒𝐏𝐎𝐊𝐄𝐍 𝐄𝐍𝐆𝐋𝐈𝐒𝐇 𝐄𝐗𝐀𝐌 𝐏𝐑𝐄𝐏𝐀𝐑𝐀𝐓𝐈𝐎𝐍 🇬🇧We are excited to announce that registrations are now open...
11/08/2026

🎙️ 𝐓𝐑𝐈𝐍𝐈𝐓𝐘 𝐂𝐎𝐋𝐋𝐄𝐆𝐄 𝐋𝐎𝐍𝐃𝐎𝐍 – 𝐒𝐏𝐎𝐊𝐄𝐍 𝐄𝐍𝐆𝐋𝐈𝐒𝐇 𝐄𝐗𝐀𝐌 𝐏𝐑𝐄𝐏𝐀𝐑𝐀𝐓𝐈𝐎𝐍 🇬🇧

We are excited to announce that registrations are now open in 𝗣𝗶𝗹𝗶𝘆𝗮𝗻𝗱𝗮𝗹𝗮! 🎉

Prepare for the 𝐓𝐫𝐢𝐧𝐢𝐭𝐲 𝐂𝐨𝐥𝐥𝐞𝐠𝐞 𝐋𝐨𝐧𝐝𝐨𝐧 𝐒𝐩𝐨𝐤𝐞𝐧 𝐄𝐧𝐠𝐥𝐢𝐬𝐡 𝐄𝐱𝐚𝐦𝐢𝐧𝐚𝐭𝐢𝐨𝐧𝐬 with structured training to build your speaking confidence, pronunciation, fluency and communication skills.

📍 Location: Let's Learn English Academy, Miriswaththa, Piliyandala
📝 Registrations Now Open
⚠️ Limited seats available!

👉 Join us now and take the next step towards becoming a confident English speaker.

📩 Register today to reserve your seat! 🌟

10/08/2026

Take a Walk Through 𝐈𝐃𝐏 𝐈𝐄𝐋𝐓𝐒 𝐓𝐞𝐬𝐭 𝐕𝐞𝐧𝐮𝐞!

Wondering what to expect on your IELTS test day? 👀

Watch this quick walk-through video to familiarize yourself with our test venue, registration process, waiting area, and test environment.

Being prepared helps you feel more confident and ready to perform your best!

📍 Get ready. Stay confident. Achieve your target band score with IELTS.
📅 Book your IELTS test with IDP today!

📲 For more information, WhatsApp us on: 0701 555 600

Address

304/1/1, Miriswaththa, Horana Road
Piliyandala
10300

Alerts

Be the first to know and let us send you an email when Let's Learn English Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Let's Learn English Academy:

Shortcuts

Share

Category