The Final English Academy

The Final English Academy English fluency guide to practice English at home Piliyandala and Bandaragama (home visit.)

ඉංග්‍රීසි කතා කරන්න ඉන්ග්‍රීසි හදාගන්නකන් ඉන්නෙ නැතුව ඉංග්‍රීසි හදාගන්න කතාකරමු...ඉංග්‍රීසි කතා කරන්න බැරි වෙන්න හේතු දෙ...
10/04/2026

ඉංග්‍රීසි කතා කරන්න ඉන්ග්‍රීසි හදාගන්නකන් ඉන්නෙ නැතුව ඉංග්‍රීසි හදාගන්න කතාකරමු...

ඉංග්‍රීසි කතා කරන්න බැරි වෙන්න හේතු දෙකෙන් එකක් තමයි කතා කරන්න අදහසක් දෙයක් නැති එක..

ඉංග්‍රීසි කතා කරද්දි ව්‍යාකරන දෝශ තියෙනවනම් තව තව ව්‍යාකරන ඉගෙන ගත්තට වඩක් නෑ...

Different එකෙයි difference එකෙයි වෙනස මොකක්ද?
29/03/2026

Different එකෙයි difference එකෙයි වෙනස මොකක්ද?

සිතුවිල්ලක් එන්නෙ වචන වලින් නෙමෙ, ඒ එන සිතුවිල්ල වචන වලට හරව ගන්න පුලුවන්... 1. සිතුවිල්ල  ---> සිංහල වලට 2. සිතුවිල්ල  ...
29/03/2026

සිතුවිල්ලක් එන්නෙ වචන වලින් නෙමෙ, ඒ එන සිතුවිල්ල වචන වලට හරව ගන්න පුලුවන්...
1. සිතුවිල්ල ---> සිංහල වලට
2. සිතුවිල්ල - - - >ඉංග්‍රීසි වලට
3. සිතුවිල්ල - - > සිංහල---> ඉංග්‍රීසි

කොයිකද සුදුසු...?

29/03/2026

ඉංග්‍රීසි ඉගෙන ගනිද්දි

1. මතක ය වේගවත් කරන්න ක්‍රම තියෙන්න ඕන...
2. මතක ධාරිතාව වැඩි කරන්න උපක්‍රම පාවිච්චි කරන්න ඕන....

29/03/2026

5 simple ideas you can use to tell how you arrange your birthday party...

❤️🎈💐I will celebrate my birthday at home with my friends.

🍫🍻🌺🍻 I will decorate the place with balloons and lights.

🍹🎊🚥 I will invite my classmates and family members.

🍰🎊🌹🍺 We will eat cake, snacks, and drink soft drinks.

🎉🍻🍷🍸 We will play games and enjoy music together.

Ordinary level English - individual class home visit 0716135779
29/03/2026

Ordinary level English - individual class home visit 0716135779

ඉන්ග්‍රීසි කතා කරන්න පුරුදු උනහම confidence එකක් එනවද ....?එහෙම අමුතු confidence එකක් නම් සාමන්යයෙන් මනුස්සයෙක්ගෙ එන්නෙ ...
29/03/2026

ඉන්ග්‍රීසි කතා කරන්න පුරුදු උනහම confidence එකක් එනවද ....?

එහෙම අමුතු confidence එකක් නම් සාමන්යයෙන් මනුස්සයෙක්ගෙ එන්නෙ නැහැ. සින්හල කතා කරනවා වගේම ඉන්ග්‍රීසිත් පුලුවන් වෙනවා.

රැකියාවට වෘත්තියට සපෙක්ෂ ව නිවේදකයෙක් වගෙ, වෙනම හැකියවක් දියුනු කලොත් වගෙ කත කරන්නෙ නැහැ නෙ සමන්යෙන් මිනිස්සු....

අපි සින්හල කතා කරන්නෙ කොහොමද එවගේම ඉන්ග්‍රීසිත් පුලුවන් කතා කරන්න...

අනික අපි සින්හල කතා කරන්න confidence ඇතුව ද?

අපි ට භාෂාවක් ඉගෙන ගෙන කතා කරන්න confidence ඔන නැහැ. දන්නෙ මොනාද නැත්තෙ මොනාද කියලා දැනගත්තා නම් ඇති...

ගොඩක් වෙලාවට confidence තියෙන්නෙ දෙශපාලකයො සහ ත්‍රස්තවාදින් ලග...

හේතු තමයි...

1. යමෙක් යමක් දන්නා බව විශ්වාස කළ පමණින් එය සත්‍යයක් නොවේ.

ඔබ ලන්කාවෙ ඉන්න බව දන්නවද විශ්වාසකරනවද..?
2. පුද්ගලයෙකුට ආත්ම විශ්වාසයක් දැනිය හැකි නමුත් සැබෑ කුසලතාවයක් හෝ දැනුමක් නොමැති විය හැකිය.

3. Over confidence - සමහර අය කරුණු පරීක්ෂා නොකර විශේෂඥයින් මෙන් ක්‍රියා කරන අතර එය වැරදි වලට මඟ පාදයි.

4. ආත්ම විශ්වාසයෙන් සිටින පුද්ගලයින් තමන් සැමවිටම නිවැරදි යැයි සිතන්නේ නම් අන් අයට සවන් නොදිය හැකිය.

5. ඔබ දන්නා බව සිතීම ඔබ සැබවින්ම නොදන්නා දේ ඉගෙන ගැනීමෙන් ඔබව වළක්වා ගත හැකිය.

6. Confident මිනිස්සු අනිත් අයව නොමග යවන්න පුලුවන්...

ඔබේ දනුම පිලිබන්ද පැහැදිලි බවක් තිබිම යි නිවරදි අවශ්යතාව...

දැනුමක් පුහුනුවක් නොමතිව confidence තබාගන්න යයි කීම බොරු ආරෝපනයක් පමනි...

භාෂාව ඉගෙනීම හා ඉගැන්වීම - Acquisition and learning-පොඩි ළමයෙක් තමන්ගේ මව් භාෂාව ඉගෙන ගන්නේ acquisition මගින්. ඒ කියන්නේ...
29/03/2026

භාෂාව ඉගෙනීම හා ඉගැන්වීම - Acquisition and learning-
පොඩි ළමයෙක් තමන්ගේ මව් භාෂාව ඉගෙන ගන්නේ acquisition මගින්. ඒ කියන්නේ දැනුවත් ඉගෙනීමකින් නෙමෙයි. දෙමාපියන් හරි තම පරිසරයෙන් හරි අහන් ඉදල ඉගෙන ගෙන තමයි අවුරුදු 2ක් විතර වෙනකොට ළමයෙක් භාෂාව ඉගෙන ගන්නේ. මේ වෙනකොට තම අදහස වාක්‍යයකින් කියන්න පුළුවන් නිවැරදිව.
එතකොට වැඩිහිටියෙකුටත් එහෙම කරන්න (acquisition) පුළුවන්. එත් එකට සුදුසු පරිසරයක් තියෙන්න ඕන. ඒ පරිසරය කියවන්න තියෙන එකක් හෝ අහන්න(listening) ලැබෙන එකක් වුනත් ඒක ප්‍රමාණවත් නැහැ. ඒ තව එක සාධකයක් තියෙන නිසා. ඒතමයි කතා කරන එක. කතා කරන්නේ නැත්නම් කතා කරන දක්ෂතාවය වර්ධනය වෙන්නේ නැහැ. (චිරාත් ලක්ෂිත.)
ඔය acquisition කියන එකට වඩා හොඳින් වර්ධනය කරන්න පුළුවන් learning මගින්. අලුත උපන් ළමයෙක් අවුරුද්දකින් ඉගෙන ගත්ත කියමු භාෂාව. එනිසා වැඩිහිටියෙකුට අවුරුදු 11ක් ඉස්කෝලෙත් ගිහින් learning මගින් ඉගෙන ගන්න බැරිනම් පොඩි අවුලක් තියෙනවා. ඊටත් පස්සේ ඒ කියන්නේ ඉස්කොලෙන් පස්සෙත් බැරි උනානම් එත් තව අවුලක් තියෙනවා.
Learning වලදී කාර්යක්ෂම ක්‍රම භාවිතය වැදගත්. කතා කරන්න අවස්තාව ලැබෙන කතා කරන ක්‍රම උපයෝගී කරගෙන speaking ගොඩ නගා ගමු. ඒ ක්‍රම හුදෙක් සන්නිවේදන මට්ටමෙන් ඔබ්බටම අරගෙන යන ක්‍රම වුනොත් හුඟක් හොදයි. මොකද බටහිරෙන් තමයි භාෂාව සන්නිවෙනදනය මුලික කරගෙන ඉගැන්වීමේ ක්‍රම ඉදිරිපත් කලේ. . (චිරාත් ලක්ෂිත)

කුඩා දරුවන්ට ද සරලව භාවිතා කළහැකි..... ජීවිතේටම එක වතාවෙන් ඉංග්‍රීසි  කතාකරන්න ... spoken English
29/03/2026

කුඩා දරුවන්ට ද සරලව භාවිතා කළහැකි..... ජීවිතේටම එක වතාවෙන් ඉංග්‍රීසි කතාකරන්න ... spoken English

වැඩිහිටියන් සඳහා, රැකියාවෙන් පසු මිනිත්තු 30 කින් ඉංග්‍රීසි! 🌙වැඩ කිරීමෙන් පසු වෙහෙසට පත්ව සිටිනවාද? දිගු පන්ති සඳහා වෙල...
29/03/2026

වැඩිහිටියන් සඳහා, රැකියාවෙන් පසු මිනිත්තු 30 කින් ඉංග්‍රීසි! 🌙

වැඩ කිරීමෙන් පසු වෙහෙසට පත්ව සිටිනවාද? දිගු පන්ති සඳහා වෙලාවක් නැද්ද?

ඔබ වැනි කාර්යබහුල වැඩිහිටියන් සඳහා නිර්මාණය කර ඇති, දිනකට මිනිත්තු 30 ක් පමණක් වන අපගේ රාත්‍රී ඉංග්‍රීසි සැසිවලට සම්බන්ධ වන්න!

මා සමඟ ඉංග්‍රීසියෙන් කතා කරන්න -
📚 වසර 10ක ඉගැන්වීමේ පළපුරුද්ද -

💲 සාධාරණ ගාස්තු - ඔබේ කාලය සඳහා උපරිම වටිනාකම.

📍 සීමිත ආසන - වඩා හොඳින් ඉංග්‍රීසි කතා කිරීම ආරම්භ කරන්න!

0716135779

Spoken EnglishMy hobby, my family, my ambition myself කතා කිරීමෙන් ඔබ්බට ඉතා පුළුල් පරාසයක වචන මාලාවක් ආවරණය කෙරෙන අයුරි...
29/03/2026

Spoken English
My hobby, my family, my ambition myself කතා කිරීමෙන් ඔබ්බට ඉතා පුළුල් පරාසයක වචන මාලාවක් ආවරණය කෙරෙන අයුරින් හා fluency
තත්වයෙන් ඉදිරියට ගිය (accurate) නිරවද්‍ය හා නිසි වචන තම කතා කිරීමට යෙදීමට හැකි වන අයුරින් ඉංග්‍රීසි භාෂාව වර්ධනය කිරීමට ශිෂ්‍ය කේන්ද්‍රීය, පුර්ණ කතා කාලයක් සහිත පුහුණුවක් මගින් පාසල් සිසුන්ගේ හා රැකියාවක නියුතු හෝ නොමැති ඕනෑම අයෙකුගේ ඉංග්‍රීසි භාෂා හැකියාව වර්ධනය කෙරේ.
Final English Academy 0716135779 - Chirath Laksh*tha - TEFL certified (London Teacher Training College) , Higher Diploma in English - over 10 years experience

Address

Madapatha Road
Piliyandala
10300

Opening Hours

Monday 06:00 - 22:00
Tuesday 06:00 - 22:00
Wednesday 06:00 - 22:00
Thursday 06:00 - 22:00
Friday 06:00 - 22:00
Saturday 06:00 - 22:00
Sunday 06:00 - 22:00

Telephone

+94716135779

Website

Alerts

Be the first to know and let us send you an email when The Final English Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to The Final English Academy:

Shortcuts

Share

Category