“Dance is the expression of life’s endless rhythm “
Fusion ART Academy
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Fusion ART Academy, Dance School, Piliyandala.
A student of miuru sir 😍i
Fusion Art Academy වෙතින් භරත නට්‍යම් වයස් භේදයක් නැතුව ඉගෙන ගන්න කැමති හැමෝම එකතුවෙන්න අපිත් එක්ක
අමතන්න - 0702440401
03/09/2024
ගිටාර් වාදනයට කැමති සියලු දෙනා එන්න අප හා එක් වන්න..
ප්‍රායෝගික අභ්‍යාස සමඟ ගිටාර් වාදනය හරිම විදියට ප්‍රවීණ ගිටාර් වාදන ශිල්පී ඩිහාන් කුලරත්න සමගින් ඉගෙන ගන්න..
⭕ Lead ගිටාර් වාදනයට නිවැරදි තාක්ෂණික ක්‍රම
⭕ ගිටාර් වාදනයට පහසු නිවැරදි ප්‍රායෝගික අභ්‍යාස
⭕ Scale's
⭕ Improvising
🔴 දිනය - 2024 සැප්තැම්බර් 14
🔴 වේලාව - 11.00 am to 2.00 p.m
🔴 ඇතුල්වීමේ ගාස්තු - 1000 /=
අදම ඔබේ තොරතුරු Whatsapp කර ඔබේ ආසනය වෙන් කරවාගන්න...
Siyatha miss world 2024
dance act rehearsal time 💃☺
Dance choreography by sanju akarshana ( Fusion ART Academy)
Sanju Akarshana Liyanage
අලුත් මාසෙක අලුත් දවසක අපිත් එක්ක එකතුවෙන්න ආස හැම පොඩිත්තෙක්ටම හෙට තමා දවස kids voice training Miyuru Somarathne
හින්දි භාෂාව ☺
ඉගෙන ගන්න කැමති අය ඉන්නවනම් දැන්ම watsup massge එකක් දාල විස්තර දැනගන්න පුලුවන්.. (070 2440401)
අපේ ඇකඩමි එකෙන් අලුතෙන්ම ලබාදෙන අවස්තාව... මගහැරගන්න එපා
Fusion ART academy
Miriswaththa
Piliyandala
20/07/2024
සින්දු කියන්න, නටන්න, ගිටාර් Play කරන්න ආස අයට මුල ඉඳලා හරියටම ඉගෙන ගන්න එන්න FUSION ART ACADEMY එකට ☺
Dancing 💃| Sanju Akarshana ( Saturday/ Sunday/ Monday )
Voice Training 🎤| Miyuru Somarathne ( Saturday / Sunday )
Guitar 🎸 | Dihan Kularathne ( Saturday / Tuesday )
අගෝස්තු මාසය සඳහා දැන්ම ලියාපදිංචි වන්න 👇
📞 0702440401 ( whatsapp )
Click here to claim your Sponsored Listing.
Location
Category
Contact the school
Website
Address
Piliyandala
60530