Rashmi Education Center - Piliyandala

Rashmi Education Center - Piliyandala Education

Malani Rathnayaka
12/01/2023

Malani Rathnayaka

01/06/2021

💢💢නොමිලේ සම්මන්ත්‍රණය💢💢
👉aat අදියර 1 ~ ප්‍රතිපායනය පාඩම

👉2021 සැප්තැම්බර් විභාගයේ ව්‍යාපාර ගණිතය විශය සදහා ලකුණු 12ක් ආවරණය කෙරෙන මෙම සම්මන්ත්‍රණයට ඔබ සියලුදෙනාහට නොමිලේ සම්බන්ධ විය හැකි මෙම සම්මන්ත්‍රණය, වසර 12ක් පුරාවටම තම පංතියට සහභාගි වූ සියළුම සිසුන් ඉහලම ප්‍රතිඵල සහිතව සමත්කළ ප්‍රවීණ දේශක හසිත මධුසංක මහතා සමග එක්ව ipcelearning.lk ආයනය මගින් කොවිඩ් නිසා පීඩාවට පත්ව සිටින දුවා දරැවන් වෙනුවෙන් කෙරෙන තවත් එක් සමාජ සත්කාරයකි.

💢සම්මන්ත්‍රණය සදහා සහභාගි වීමට කැමති සිසුන් එහි නිබන්ධන ලබාගැනීම සදහා ජූනි මස 7 වෙනිදාට පෙර පහත Google Form එක පුරවා ඉදිරිපත් කරන්න.

Google Form
https://forms.gle/gYRGq75eQyDgVCiK7

Whatsapp Group Link
https://chat.whatsapp.com/KRHHM1DWjh1BSCntTZqnj1

28/03/2021

AAT අදියර 1 - සැප්තැම්බර් විභාගය
ආර්ථික විද්‍යාව විශය - Session 01
මාර්තු 29 සදුදා රාත්‍රි 08.30 සිට 10.30 දක්වා...

ZOOM ඔස්සේ පැවැත්වේ.
පන්තියට සහභාගී වීම සඳහා

Meeting ID: 874 1081 0023
Passcode: aat@ipc

Zoom Meeting Link
https://ipcelearning-lk.zoom.us/j/87410810023?pwd=dUhNRUNYNm5YQXZ2bFRWcDdWSi9zZz09

26/03/2021

AAT සැප්තැම්බර් විභාගය සඳහා නව පන්ති ආරම්භය
මාර්තු 28 ඉරිදා උදේ 11.00 සිට 1.00 දක්වා...

ZOOM ඔස්සේ පැවැත්වේ.
පන්තියට සහභාගී වීම සඳහා

Join Zoom Meeting
https://ipcelearning-lk.zoom.us/j/87410810023?pwd=dUhNRUNYNm5YQXZ2bFRWcDdWSi9zZz09

Contact for more details.. 0773380036
20/12/2020

Contact for more details.. 0773380036

18/12/2020

ව්‍යාපාර ගණිතය හා සංඛ්‍යාණය - නොමිලේ සම්මන්ත්‍රණය

ඒදත් අදත් හෙටත් නොවෙනස් වන අපේ Maths සර් සමගින්
මෙවර විභාගයට ලකුණු 20ක් අාවරණය කෙරෙන ගණිත සමමන්ත්‍රණය.

AAT අදියර 1 සහ
වරලත් ගණකාධිකරණය - ව්‍යාපාර අදියර 1
සිසුන් සදහා

ඉරිදා, 20 දෙසැම්බර් 2020
උදෑසන 9-12 දක්වා

https://us02web.zoom.us/j/87310912846?pwd=M3VmK1pkM1JFai9RdktTaHQ2cDFWUT09
Meeting ID: 873 1091 2846
Passcode: IPCmaths20

2021 නව වර්ෂයට online  පන්ති ඇරඹුනා.6 ශ්‍රේණිය සිංහල 7 ශ්‍රේණිය සිංහල 8 ශ්‍රේණිය සිංහල9 ශ්‍රේණිය සිංහල 10 ශ්‍රේණිය සිංහල...
15/12/2020

2021 නව වර්ෂයට online පන්ති ඇරඹුනා.
6 ශ්‍රේණිය සිංහල
7 ශ්‍රේණිය සිංහල
8 ශ්‍රේණිය සිංහල
9 ශ්‍රේණිය සිංහල
10 ශ්‍රේණිය සිංහල
11 ශ්‍රේණිය සිංහල

10 ශ්‍රේණිය සිංහල සාහිත්‍ය රසාස්වාදය
11ශ්‍රේණිය සිංහල සාහිත්‍යය රසාස්වාදය

10 ශ්‍රේණිය ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනයය

11 ශ්‍රේණිය ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය

ආචාරිනී මාලනී රත්නායක ධීරසිංහ

සුදුසුකම්

වසර 20ක් ගුරු සේවය
වසර පහක ගුරු උපදේශක සේවය

වසර 20 ක අපොස සාමාන්‍ය පෙළ පෙළ උත්තර පත්තර පරීක්ෂක

වාර විභාග ප්‍රශ්න පත්‍ර සකස් කිරීම

අපොස සාමාන්‍ය පෙළ 100% ක ප්‍රතිඵල ලබාදීම ( විෂයයන් තුන සඳහාම)

ඇතුළුවීමේ ගාස්තු නොමැත .

කුඩා කණ්ඩායම් පන්ති

පන්ති ගාස්තු මසකට රුපියල් 1000යි.

සෑම ළමයෙක් සඳහාම වෙන වෙනම අවධානය යොමු කරයි .

විභාග වලට යොමු කර ලකුණු ලබා දෙයි .
තරග පැවැත්වීම මගින් සිසුන්ගේ සහභාගිත්වය උපරිමයෙන් ලබා ගනී .

අවශ්‍ය නම් පන්ති වෙලාව වෙන් කරගන්න .

කාල සටහන දැනගැනීම සඳහා වට්ස්ඇප් මැසේජ් එකක් එවන්න .
0773380036

01/12/2020
05/11/2020

Address

Piliyandala

Telephone

+94773380036

Website

Alerts

Be the first to know and let us send you an email when Rashmi Education Center - Piliyandala posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category