27/06/2019
පිළියන්දල දේවානන්ද මාවතේ පිහිටි අපගේ ඉංග්‍රීසි භාෂා ඉගැන්වෙන පන්තිය සමඟ ඔබේ ඉංග්‍රීසි භාෂා දැණුම ගුණාත්මකව වර්ධනය කර ගැනීමට හැකි වනු ඇත.
නවීන් ප්‍රේමනායක බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර උසස් අධ්‍යාපන කටයුතු කළ අතර ඔහු විසින් මේ ඉංග්‍රීසි භාෂා ඉගෙන්වීම සිදු කරන අතර ඔහු සෑම සිසුවෙක් කෙරෙහිම අවධානය යොමූ කිරීම නිසා ඔවුන්ට ඉංග්‍රීසි අධ්‍යාපනය පිළිබඳ සියලුම ගැටළු නිරාකරණය කර ගැනීමට හැකි වේ.
ලමුන් දස දෙනෙකු පමනක් පංතියට සහභාගි කරණු ලබන අතර ඔවුනට සියලුම පහසුකම් සහිත පරිසරයක කටයුතු කිරීමට සැලසේ.
පාසැල් ඉංග්‍රීසි පෙළපොත් පරිභාහිරව වඩාත් සුදුසු කාර්යක්ෂම වෙනත් රටවල භාවිතා වන ඉංග්‍රීසි පොත් භාවිතා කරණු ලබන අතර එමගින් වඩාත් හොඳින් තේරුම් යන අන්දමට ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගැනීම සඳහා අවශ්‍ය කරන සියලු කටයුතු සැලසේ.
කතාකිරීම
ශ්‍රවණය
ලිවීම්
ව්‍යාකරණ සහිතව ඉගෙන ගන්න එන්න අප හා සම්බන්ධ වන්න.
බ්‍රිතාන්‍යයේ උසස් අධ්‍යාපනය ලැබු වසර දහයකට අධික පලපුරුදු ලත් නවීන් ප්‍රේමනායක අමතන අංක 0777 499 489