Central College Piliyandala | මධ්‍ය මහා විද්‍යාලය පිළියන්දල

  • Home
  • Sri Lanka
  • Piliyandala
  • Central College Piliyandala | මධ්‍ය මහා විද්‍යාලය පිළියන්දල

Central College Piliyandala | මධ්‍ය මහා විද්‍යාලය පිළියන්දල Official Fan Page of Piliyandala Central College

"බොධෙථ පබොධෙථ දමෙථ "
Established -1887
Principal - Mr Darshana Udawaththa
Grades - Class 1 - 13
Colour(s) - Blue,Gold & Red
Website - www.pilicentral.sch.lk
E-mail - [email protected]

24/02/2014
16/10/2013
11/10/2013
පාසල් අංශයේ හොදම බ්ලොග් අඩවියට හිමි සම්මානය මධ්‍ය විද්‍යාලයීය බ්ලොග් අඩවියට හිමිවිය .
11/12/2010

පාසල් අංශයේ හොදම බ්ලොග් අඩවියට හිමි සම්මානය මධ්‍ය විද්‍යාලයීය බ්ලොග් අඩවියට හිමිවිය .

04/12/2010

Sinhala Blog Of Central College Piliyandala

02/12/2010

කොළඹ රාජකීය විද්‍යාලයීය සිංහල භාෂාහා සාහිත්‍ය ඒකකය විසින් සංවිධානය කරනු ලැබූ අසේනිය කුසුම 2010, සාහිත්‍ය කලා උත්සවයට සමගාමීව පැවැත්වූ සිංහල බ්ලොග්කරණ තරගාවලියේ, පාසල් අංශයේ හොඳම බ්ලොග් අඩවියට හිමි සම්මානය පිළියන්දල මධ්‍ය විද්‍යාලයීය බ්ලොග් අඩවියට හිමි වූ බව සතුටින් දැනුම් දෙමු.
http://www.pilicentral.sch.lk/blog/
http://www.sahithya.lk/blog/2010/12/01/aseniya-kusuma-2010-3/

30/11/2010
11/11/2010

Sinhala Blog Of Central College Piliyandala

08/11/2010

පිළියන්දල මධ්‍ය විද්‍යාලය මඟින් පවත්වනු ලබන සුසර රංගසරණී කලා මහෝත්සවය මෙවරත් 2010ක් වූ නොවැම්බර් මස 9 වෙනි දින විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්වේ. උත්සවයේ සජීවී විකාශය විද්‍යාලයීය වෙබ් අඩවිය ඔත්සේ බලාපොරොත්තු වන්න. සජීව විකාශය නැරඹීම සඳහා http://pilicentral.sch.lk/webtv/ වෙත පිවිසෙන්න.

This page is College TV Page, if some thin new event have on the college u can watch the event online.

06/11/2010

Visit and Read Articles on our blog

Sinhala Blog Of Central College Piliyandala

Address

P. Box :Central College
Piliyandala
10300

Alerts

Be the first to know and let us send you an email when Central College Piliyandala | මධ්‍ය මහා විද්‍යාලය පිළියන්දල posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Central College Piliyandala | මධ්‍ය මහා විද්‍යාලය පිළියන්දල:

Shortcuts

Share