BrightRay Academy

BrightRay Academy Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from BrightRay Academy, Education Website, Piliyandala.

27/09/2026
ආදරණීය දූ දරුවනි,       👉එළබෙන දෙසැම්බර් මාසයේ පැවැත්වෙන අ.පො.ස. (සාමාන්‍ය පෙළ ) විභාගයට මුහුණ දීමට සූදානම් වන ඔබ වෙනුවෙ...
23/08/2026

ආදරණීය දූ දරුවනි,

👉එළබෙන දෙසැම්බර් මාසයේ පැවැත්වෙන අ.පො.ස. (සාමාන්‍ය පෙළ ) විභාගයට මුහුණ දීමට සූදානම් වන ඔබ වෙනුවෙන් දැන් ඉතිරිව ඇත්තේ මාස 3ක වැනි ඉතා කෙටි කාලයකි.
👉ඉංග්‍රීසි විෂයට 'A' සාමාර්ථයක් ලබා ගැනීම සිහිනයක් කර නොගෙන, එය සැබෑවක් බවට පත් කරන සුවිශේෂී මඟ පෙන්වීම!

🔮 මාස 3න් O/L ENGLISH 'A' සාමාර්ථයකට අප මෙහෙයවන ක්‍රමවේදය✨✨✨✨
⚜️ ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 16ම රටාවන් හඳුනාගනිමින් උපරිම ලකුණු ලබා ගන්නා නිවැරදි උපක්‍රම පුහුණු කිරීම.
⚜️ පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සහ ආදර්ශ ප්‍රශ්න පත්‍ර ඇසුරින් නිවැරදි කාල කළමනාකරණය හුරු කිරීම.
⚜️ Grammar, Vocabulary, Writing Skills සරලව දියුණු කරමින් ලකුණු අහිමි වන තැන් නිවැරදි කිරීම.

🌀 ඔබේ හොඳම මිතුරා හෝ මිතුරියත් සමඟම එන්න!

🌌 🔹 අගෝස්තු 24, සඳුදා(හෙට )
🔹 පෙරවරු 8.30 සිට 11.30
🔹 Bright Ray Academy,Piliyandala
🔹 රු. 300/= ක් පමණි..

✨ 5 වසරේ සිට 6 වසරට පිවිසෙන අපේ දූ පුතුන්ට                                      ඉංග්‍රීසි මුල සිට හරියටම! ආදරණීය දුවේ, ප...
18/08/2026

✨ 5 වසරේ සිට 6 වසරට පිවිසෙන අපේ දූ පුතුන්ට
ඉංග්‍රීසි මුල සිට හරියටම!

ආදරණීය දුවේ, පුතේ,

ඉංග්‍රීසි භාෂාව බයක් නැතුව, ආසාවෙන් හරියටම ඉගෙන ගන්න ඔන්න කදිම අවස්ථාවක්!

✅අපෙන් ඔබ‍ට. ....

👉 Vocabulary & Dictation
👉Grammar & Essay Writing
👉Spoken English and Listening Activities
👉 Exam Preparation (මාසික පරීක්ෂණ, ආදර්ශ ප්‍රශ්න පත්‍ර සහ පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව)
👉Interactive Activities & Fun Learning Methods

✅ඔබේ ගුරුතුමිය...

👉 අගනුවර ප්‍රධානම බාලිකා පාසලක සේවය කරන පළපුරුදු ගුරුතුමියකි.

👉ඉංග්‍රීසි භාෂා ඉගැන්වීම් ක්ෂේත්‍රයේ වසර 15ක විශිෂ්ට සේවා පළපුරුද්දක් ඇත.

👉පිළියන්දල ප්‍රදේශයේ වැඩිම දරුවන් පිරිසකට අඛණ්ඩව වසර 10ක් O/L English A සහ B සාමාර්ථ ලබා දීමට මග පෙන්වූ ගුරුතුමියකි.

👉පසුගිය වසරේ O/L විභාගය සඳහා පෙනී සිටි දරුවන්ගේ A & B ප්‍රතිශතය 90% ඉක්මවයි.

❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️
"විශිෂ්ටයින් අතරින් අතිවිශිෂ්ටයින් බිහිකළ BrightRay Academy සමඟ ඔබත් අදම අත්වැල් බැඳගන්න!"
❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️

📍 BrightRay Academy, No. 27, Sri Bimbarama Road, Piliyandala
📞 077 298 0076

0772980076

🎓 අධ්‍යාපනයේ විශිෂ්ටත්වය කරා ඔබේ දරුවා රැගෙන යන පිළියන්දල අපේම අභිමානය – BrightRay Academyදරුවෙකුගේ අධ්‍යාපන ගමන සාර්ථක ...
16/08/2026

🎓 අධ්‍යාපනයේ විශිෂ්ටත්වය කරා ඔබේ දරුවා රැගෙන යන පිළියන්දල අපේම අභිමානය – BrightRay Academy

දරුවෙකුගේ අධ්‍යාපන ගමන සාර්ථක වීමට නම් නිවැරදි මඟපෙන්වීම, කැපවීම සහ අත්දැකීම් බහුල ගුරු මඬුල්ලකගේ දායකත්වය අත්‍යවශ්‍ය වේ.
පිළියන්දල ප්‍රදේශයේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ සුවිශේෂී සලකුණක් තබමින්, දිවයිනේ කැපී පෙනෙන ජාතික පාසල්වල විශිෂ්ට සේවයක් ඉටු කරන දක්ෂ ගුරු මඬුල්ලක් BrightRay Academy සමඟ එක්ව සිටී.

"සම්ප්‍රදාය ආරක්ෂා කරමින් දරුවන් නිවැරදි අධ්‍යාපන ඉලක්ක කරා කැඳවාගෙන යන්න අපි සූදානම්."

විෂය දැනුමෙන් පමණක් නොව, විනයගරුක සහ නිර්මාණශීලී පුරවැසියන් බිහි කිරීමේ අරමුණින් අපගේ ආයතනය ක්‍රියාත්මක වේ.

✨ අපගේ විශේෂතා

👉දිවයිනේ ප්‍රමුඛ පෙළේ ජාතික පාසල්වල වසර ගණනාවක පළපුරුද්ද ඇති දක්ෂ ගුරු මඬුල්ලක්.
👉සෑම සිසුවෙකු කෙරෙහිම පෞද්ගලික අවධානයක් යොමු කරමින් පවත්වනු ලබන කණ්ඩායම් පන්ති.
👉විභාග ජයග්‍රහණය ඉලක්ක කරගත් ක්‍රමානුකූල ඉගැන්වීම් රටාව සහ නිවැරදි මඟපෙන්වීම.
👉දරුවාගේ අධ්‍යාපන මට්ටම ඉහළ නංවන සුහදශීලී සහ නවීන ඉගෙනුම් පරිසරය.

විධිමත් සහ නිර්මාණශීලී අධ්‍යාපනයක් තුළින් ඔබේ දරුවාගේ අනාගත සාර්ථකත්වය සහතික කිරීම අපගේ වගකීමයි. විශ්වාසනීය අධ්‍යාපනයේ නිහඬ සන්නාමය සමඟ අදම ඔබේ දරුවාත් එකතු කරන්න.

📢 2026 වර්ෂය සඳහා පන්ති ලියාපදිංචි කිරීම් දැන් සිදුකෙරේ.

📞 වැඩි විස්තර සඳහා අමතන්න.
0772 9800 76 / 077 29 80 951
අංක 27, බිම්බාරාම පාර, පිළියන්දල.

#පිළියන්දල #අධ්‍යාපනය

*මේ පිළියන්දල නගරයේ ප්‍රතිඵල හදන වාණිජ ගුරු මඩුල්ලයි💯*සම්බන්ද වීමට කැමති සිසුන් පහත Link එකෙන් Group එකට සම්බන්ධ වෙන්නht...
06/03/2026

*මේ පිළියන්දල නගරයේ ප්‍රතිඵල හදන වාණිජ ගුරු මඩුල්ලයි💯*

සම්බන්ද වීමට කැමති සිසුන් පහත Link එකෙන් Group එකට සම්බන්ධ වෙන්න

https://chat.whatsapp.com/KOfkWBPNoZX7RMSZTVNTkY?mode=gi_t

Address

Piliyandala
10300

Website

Alerts

Be the first to know and let us send you an email when BrightRay Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share