15/03/2026
Gurukul Sangeet Saha
Hindustani Classical Music Festival 2026
Today @ 5.30pm
Venue: Shri Sambuddhathwa Jayanthi Mandiraya
Thummulla, Colombo 05.
Entrance Free
All are welcome 🙏
ගුරුකුල් සංගීත් සභා
හින්දුස්ථානී ශාස්ත්‍රීය සංගීත මහෝත්සවය 2026
අද දින සවස 5.30ට
කොළඹ 05, තුම්මුල්ල ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති මන්දිර ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.
එය නැරඹීම සදහා ඔබ සැමට ගෞරවයෙන්
ආරාධනා කරමු🙏