17/07/2025
2027 AL Maths Science වලට A3 ක් කොහොම හරි ගන්න ඕනද?
එහෙනම් එකම ක්‍රමයයි තියෙන්නේ
අපිත් එක්ක එකතු වෙන්න
ලෝකයේ තියෙන සුවිශේෂි ක්‍රම යොදා ගෙන ඔබව හිතා ගන්න බැරි තරම් දක්ෂයෙක් කරවනවා අපි
පහත වීඩියෝ එක බලන්න.
අපේ පේජ් එක බලන්න.
අපි ඔබට Combined Maths Physics විෂය දෙකම සම්පූර් ණයෙන් වසර 2ක් උගන්වනවා ඔන්ලයින්
ඒ වගේම ඊට සමගාමීව පැවැත්වෙන Physical Class එන්නත් පුළුවන් ගෙවලා
ඒවා පැවැත්වෙනවා හොරණ කහතුඩුවේ
මැරීගෙන වැඩ කරන්නේ නැතිව 100% සාර් ථකව A3 ක් ගන්න අපි කියලා දෙනවා
ඔබ පහළ වීඩියෝ එක බැලුවොත් තේරෙයි ළමයින්ව හූරගෙන කන 5000 කට උගන්නලා 50 කට A අරං දෙන 3000 කට වඩා ෆෙල් එකලා දෙන ක්ලාස් එකකට යනවද අපිත් එක්ක නොමිලේ ඉගෙන ගෙන අති විශිෂ්ට ප්‍රතිඵලයක් ගන්නවද කියලා
පහත ගෘප් වලට ජොයින් වෙන්න. අපි මේ සතියෙම වැඩ පටන් ගන්නවා.
අනිත් විෂයයන්ට ඔ්න තැනකට යන්න.
අපි විෂය 3ම ගොඩ දාලා දෙනවා අපේ ක්‍රමයෙන් ඔබව
ප්‍රමාද නොවන්න.
You tube MasterG
මෙහෙයවීම දේශමාන්‍ය, විශ්වකීර් ති, මානව හිතවාදී, ලංකාප්‍රත්‍ර, ඉංජිනේරු ශ්‍රීමාල් සොයිසා