Study & Work in Japan - Nihongo Japanese Language Center

Study & Work in Japan - Nihongo Japanese Language Center

Share

Follow your dreams and come to Japan! We guide you for study work & settle in Japan!
100% guarantee

17/12/2025

Please share !!
වරදින්නෙ නැතුව ජපන් ඉගෙන ගන්න 🌸🌸

21/11/2025

JFの代表者の皆様と、スリランカにおける日本語の現状と今後の取り組みについて議論できたことを嬉しく思います。
ජපානයේ ජපන් පදනමේ නියෝජිතයන් සමග ලංකාවේ ජපන් භාශා අධ්‍යාපනය පිලිඹද සාකච්ඡා කිරීමට ලැබීම සතුටට කරුණකි .

25/10/2025

මෙවර උසස් පෙළ ජපන් භාශා සම්මන්ත්‍රණයේදී පෙනී ගිය ප්‍රධාන කරුණ තමයි ලමයි past papers කරල නෑ .

10/12/2024
Photos from Study & Work in Japan - Nihongo Japanese Language Center's post 10/12/2024

ගොඩක් අයගෙ ඉල්ලීම නිසා මෙහෙම ලියන්න හිතුණා.හතු පිපෙන්න වගේ හැම තැනම ජපන් පන්ති .අපි ලගට එන සමහර ලමයි එන්නෙ සල්ලි හුගාක් වියදම් කරල හරියට කිසිම දෙයක් ඉගෙන ගෙන නැතුව .දුකයි ඒ දරුවො ගැන .Al කරපු දා ඉදන් N5 කරනවා.ඒත් ප්‍රතිඵලයක් නෑ.උසස් පෙළ ලියන්න ලං වෙද්දි වත් එක ම past paper එක ක් වත් ලකුණු ගන්න පුලුවන් විදියට කියල දීල නෑ .
හොදින් හොයල බලලා ගුරුවරු තෝරගන්න.ජීවිතේ කියන්නේ oneway එක ක්.

12/07/2021

2021 උසස්පෙල කඩිනම් පුනරීක්ෂණ පන්ති.තනි හෝ කණ්ඩායම් පන්ති සදහා විමසන්න.
පිලිතුරු අධීක්ෂණ ගුරුවරියකි.
0703845320

12/07/2021

ජපන් නියෝජිතයන් යටතේ පැහැදිලි මගපෙන්වීමකින් නිවැරැදි විශ්වාසයකින් රජයේ පාසැල් ගුරුවරියක් යටතේ ඉගෙනමින්
April - 2022 ජපන් යාමට කැමති ඔබ පහත link එකෙන් whatsapp group එකට join වෙන්න. මගපෙන්වීම සඳහා කිසිදු මුදලක් අය නොකෙරේ.
https://chat.whatsapp.com/IXr5DfzNuXADF15Io7kT8K

+94 70 384 5320

20/05/2021

🇯🇵 日本語を学ぼう - 🙋‍♀️ජපන් භාෂාව මුල සිට සරලව. 6 Month Online Course. Register now - ☎️ 0703845320

15/05/2021

日本語を学ぼう - Online පාඨමාලාවට සහභාගී වී 👩‍🎓 N5 සමත්වී ✈️ 🇯🇵 ජපන් සිහිනය ජයගන්න. Register now - ☎️ 0703845320

Want your school to be the top-listed School/college in Piliyandala?

Click here to claim your Sponsored Listing.

Location

Address


Piliyandala
10304