Lasantha Kularathna

Lasantha Kularathna සියලු ම රාජ්‍ය සේවා තරග විභාග සඳහා

🔥 පරිපාලන සේවා සිහිනය සැබෑ කරගන්න - SLAS Class of Excellence | පොළොන්නරුවමේ වන විට ගැසට් වී ඇති ශ්‍රී ලංකා පරිපාලන සේවයේ...
22/09/2026

🔥 පරිපාලන සේවා සිහිනය සැබෑ කරගන්න - SLAS Class of Excellence | පොළොන්නරුව

මේ වන විට ගැසට් වී ඇති ශ්‍රී ලංකා පරිපාලන සේවයේ සීමිත හා කුසලතා ධාරාව ඔස්සේ තුන්වෙනි ශ්‍රේණියට බඳවා ගැනීමේ තරග විභාගයේ අයදුම් කළ හා උසස් තරඟ විභාග සඳහා උනන්දුවක් දක්වන පාර්ශවයන් වෙත විනය කාර්‍යය සංග්‍රහයේ ප්‍රායෝගික වැඩමුළුවක් සමග සම්පූර්ණ පරිච්ඡේද ආවරණයක් සිදුකෙරෙන ප්‍රයෝගික දේශනයක් සමග

දේශීය හා ගෝලීය ප්‍රවණතා ඇසුරින් විභාගය ඉලක්ක කරන GK ප්‍රශ්නෝත්‍ර සංග්‍රහයක් සාකච්ඡා කිරීමේ වැඩසටහනක්

2026/09/27 ඉරිදා දින පෙරවරු 9:00 සිට 4;00 දක්වා

පොළොන්නරුව පී.සී.සී ගොඩනැගිල්ලේ දී
පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.

විනය කාරී්ය සංග්‍රහය= ශ්‍රී ලංකා පරිපාලන සේවයේ මනෝජි ගුරුසිංහ මහත්මිය

හා

සාමාන්‍ය දැනීම දේශනය ප්‍රවීණ දේශක ලසන්ත කුලරත්න මහතා විසින් මෙහෙයවනු ලැබේ

ජීවිතය ජය ගන්න
ඔබත් එක්වන්න

ඔබගේ පැමිණීම whatsapp පණිවිඩයකින් තහවුරුකර ඔබේ ආසනය අද අදම වෙන්කර ගන්න....

🎯🎯[https://wa.me/94714591301]🎯🎯

https://youtu.be/CZAZ6alT4w82026 විදේශ සේවා ගැසට්වුණා....සැප්තැම්බර් 6 පැවති slfs විෂයයන් සියල්ල හදුන්වාදීමේ දේශනයේ YouT...
07/09/2026

https://youtu.be/CZAZ6alT4w8

2026 විදේශ සේවා ගැසට්වුණා....

සැප්තැම්බර් 6 පැවති slfs විෂයයන් සියල්ල හදුන්වාදීමේ දේශනයේ YouTube රෙකෝඩ් එක උඩින් ගන්න. මෙහිදී විභාගයේ සියලු ප්‍රශ්න පත්‍ර ව්‍යුහයන් හා ප්‍රශ්න ලැබෙන ක්ෂේත්‍ර හොදින් සාකච්ජා කරනවා.

පළමු අදියරේ විෂයයන් දෙක මසකට දින 8ක් දෙවන අදියරේ විෂයයන් මසකට දින 4ක් බැගින් මසකට දින 12ක් පැවැත්වෙන, මුලසිට විෂයයන් ආවරණය වන සැප්තැම්බර් පන්තිය සැප්. 10 බ්‍රහස්පතින්දා රෑ 8ට

නොමිලේ දේශන කිහිපයක් හා පසුගිය ප්‍රශ්න පත්‍ර සදහා වට්සැප් සමූහ එකකට එකතුවෙන්න

01
https://chat.whatsapp.com/DTjDeG6LBXKA4cUPDrwVJw?s=cl&p=a&mlu=4&ilr=4

02.
https://chat.whatsapp.com/Gc6xXHC7tQoEwDgcwuyvaB?s=cl&p=a&mlu=4&ilr=4

2023 විදේශ සේවා සමතුන් 13ක්, 2025 දේශීය ආදායම් ප්‍රථමයා, 2022 දේශීය ආදායම් ප්‍රථමයා ඇතුලු ලංකාවේ වැඩිම සිසුන් සමත් වූ, විද්‍යාත්මක සේවා ප්‍රථමයන් හා වැඩිම පිරිසක්, මහබැංකු ඇතුලු සියලු බැංකු තරග විභාගවල මෙන්ම රේගු, පරිපාලන, අධ්‍යාපන පරිපාලන, විදේශ සේවා, පාර්ලිමේන්තු නිළධාරී, ආගමන විගමන හා ගුරු විභාගවලින් ලංකාවේ වැඩිම ප්‍රමාණයක් සමත්වෙන පන්තිය සමග ඔබත් එකතුවෙන්න.

විභාගය සම්බන්ධ ඕනෑම ප්‍රශ්නයක් 0713655349ට වට්සැප් කරන්න.

වැල්වටාරම් නැත. අවශ්‍ය දේ තිතටම

රාජ්‍ය විභාග ක්ෂේත්‍රයේ වසර 8ක අත්දැකීම් සමග

ලසන්ත කුලරත්න
0713655349

06/09/2026

අද දින (සැප් 6) සිදුකරන SLFS ප්‍රශ්නපත්‍ර 7 හදුන්වාදීමේ දේශනය සදහා පහත වට්සැප් සමූහයට එකතුවෙන්න

2026 විදේශ සේවා ගැසට්වුණා....පළමු අදියරේ විෂයයන් දෙකම ආවරණය වන පන්ති ආරම්භ වේ....ඉන් ලකුණු 75 ක් ගන්නා සිසුන්ට පමණක් දෙව...
05/09/2026

2026 විදේශ සේවා ගැසට්වුණා....

පළමු අදියරේ විෂයයන් දෙකම ආවරණය වන පන්ති ආරම්භ වේ....

ඉන් ලකුණු 75 ක් ගන්නා සිසුන්ට පමණක් දෙවන අදියරට පෙනී සිටීමට හැක...

එබැවින් පළමු අදියරේ විෂයයන් සදහා ඉහළ අවධානයක් යොමු කරමින් පන්තිය සැප්. 10 බ්‍රහස්පතින්දා රෑ 8ට ආරම්භ වේ....

පන්ති විස්තර හා නොමිලේ හදුන්වාදීමේ දේශනය සදහා පහත වට්සැප් සමූහයට එකතුවෙන්න..

https://chat.whatsapp.com/DTjDeG6LBXKA4cUPDrwVJw?s=cl&p=a&mlu=4&ilr=4

ගියවර සමත් ප්‍රමාණය 13යි. මෙවරත් වැඩිම සමතුන් ප්‍රමාණයක් අපි බිහිකරමු.

වැල්වටාරම් නැත. අවශ්‍ය දේ තිතටම

රාජ්‍ය විභාග ක්ෂේත්‍රයේ වසර 8ක අත්දැකීම් සමග

ලසන්ත කුලරත්න
0713655349

ශ්‍රී ලංකා විදේශ සේවා ගැසට් වී ඇත...මේ තියෙන්නේ අපේ ගියවර ප්‍රතිඵල. මෙවරත් ඉහළම ප්‍රතිඵල සදහා අපත් සමග එකතුවෙන්න.https:/...
04/09/2026

ශ්‍රී ලංකා විදේශ සේවා ගැසට් වී ඇත...මේ තියෙන්නේ අපේ ගියවර ප්‍රතිඵල. මෙවරත් ඉහළම ප්‍රතිඵල සදහා අපත් සමග එකතුවෙන්න.

https://chat.whatsapp.com/DTjDeG6LBXKA4cUPDrwVJw?s=cl&p=a&mlu=4&ilr=4

වැල්වටාරම් නැත.
ප්‍රතිඵල ඇත..

ලසන්ත කුලරත්න
0713655349

04/09/2026

විදේශ සේවා 2026 ගැසට්වුණා.. සියලු විෂයයන් ආවරණය කරන පන්තිය ආරම්භ වේ...ගියවර මෙන් මෙවරත් ඉහළම ප්‍රතිඵල

සහකාර රේගු අධිකාරි  (Assistant Superintendent of Customs) විභාගය සැප්තැම්බර් 13 වන දාඒ සදහා විෂයයන් දෙකම ආවරණය වන අගෝස්ත...
03/09/2026

සහකාර රේගු අධිකාරි (Assistant Superintendent of Customs) විභාගය සැප්තැම්බර් 13 වන දා

ඒ සදහා විෂයයන් දෙකම ආවරණය වන අගෝස්තු අවසන් සම්මන්ත්‍රණ මාලාව දැන් ආරම්භ වී දින හතක් අවසන්. තව දින දෙකක් පන්තිය පැවැත්වේ..

අගෝස්තු නිබන්ධන රෙකෝඩ් සියල්ල රු 2000ක් ගෙවීමෙන් ඔබට ලබා ගත හැක.

මීට පෙර පන්තිය විෂයයන් දෙකම ආවරණය කර එක් මසකට දින 8 බැගින් මැයි, ජුනි හා ජූලි යන මාස තුනේ ද පවත්වා ඇත.

සියලු මාසවල නිබන්ධන රෙකෝඩ් ලබාගැනීමේදී ගාස්තු අඩු කර ඇත.

නොමිලේ පැවැත්වුණු විෂයයන් හදුන්වාදීමේ දේශන පහත ලින්ක්වලින් බලන්න.

ENGLISH රෙකෝඩ් එක 💯
https://drive.google.com/file/d/1jWq4aCtibeg9HEodxGAVumfoPj89MwRc/view?usp=sharing

අභියෝග්‍යතාව රෙකෝඩ් එක💯
https://drive.google.com/file/d/1q1BxnW9S5jFV6INS2zg_eSRHL1EjPXCP/view?usp=sharing

පසුගිය විභාග ප්‍රශ්නපත්‍ර, නොමිලේ දේශනයක් ලබාගැනීමට හා පන්ති විස්තර සදහා පහත වට්සැප් සමූහයට එකතුවෙන්න.🎯

03.
https://chat.whatsapp.com/KCZQay437qJ8X31utY235f

2025 දේශීය ආදායම් ප්‍රථමයා ඇතුලු ලංකාවේ වැඩිම සිසුන් සමත් වූ, විද්‍යාත්මක සේවා ප්‍රථමයන් හා වැඩිම පිරිසක්, මහබැංකු ඇතුලු සියලු බැංකු තරග විභාගවල මෙන්ම රේගු, පරිපාලන, අධ්‍යාපන පරිපාලන, විදේශ සේවා, පාර්ලිමේන්තු නිළධාරී, ආගමන විගමන හා ගුරු විභාගවලින් ලංකාවේ වැඩිම ප්‍රමාණයක් සමත්වෙන පන්තිය සමග ඔබත් එකතුවෙන්න. විභාගය සම්බන්ධ ඕනෑම ප්‍රශ්නයක් 0713655349ට වට්සැප් කරන්න.

වැල්වටාරම් නැත
ප්‍රතිඵල ඇත.

ලසන්ත කුලරත්න.
0713655349

සංඛ්‍යාලේඛනඥ විවෘත, සැප්තැම්බර් පන්ති ආරම්භය....සැප්තැම්බර් 2 දින සිට....විෂයයන් තිතටම...ගැසට් එක, විෂයයන් හදුන්වාදීම හා...
03/09/2026

සංඛ්‍යාලේඛනඥ විවෘත, සැප්තැම්බර් පන්ති ආරම්භය....සැප්තැම්බර් 2 දින සිට....විෂයයන් තිතටම...

ගැසට් එක, විෂයයන් හදුන්වාදීම හා වෘත්තීය පැහැදිලි කිරීමේ(මේ සදහා 2019 සංඛ්‍යාලේඛනඥ විභාගය සමත් වූ අපේ පන්තියේ සංඛ්‍යාලේඛනඥයෙක් සහභාගීවිය) දේශනයේ රෙකෝඩ් එක පහතින්.

https://drive.google.com/file/d/1e5vWORhhhqLsDx48OjXZuveYcsJJRN6C/view?usp=sharing

නොමිලේ කරන ලද දේශනයක් පහතින්

https://drive.google.com/file/d/1CIoUha9j9_Bf_OdKszkLwEzh9hAoyrRE/view?usp=sharing

වැඩි විස්තර සදහා පහත වට්සැප් සමූහවලින් එකකට එකතුවෙන්න.

01. https://chat.whatsapp.com/Ln0JxQ03SGNJucFPQQ0wjG?s=cl&p=a&ilr=4

02. https://chat.whatsapp.com/I63rIxrfTHX7g4JwTQHgKi?s=cl&p=a&ilr=4

විෂයානුබද්ධ සාමාන්‍ය දැනුම - ලසන්ත කුලරත්න
අභියෝග්‍යතාව - නිමල් බුලත්සිංහල

**** සියලු නිබන්ධන පසුගිය විභාග අධ්‍යනය කර ඒ අනුව ප්‍රශ්න සැකසූ ඒවා බව කරුණාවෙන් සලකන්න. විභාගය ගැන කිසිදු අදහසක් නොමැතිව විෂයානුබද්ධ සාමාන්‍ය දැනුම යැයි සිතා අන්වශ්‍ය වැල්වටාරම් ඉගෙනගැනීමෙන් වළකින්න ******💯

සියලු විමසීම් 0713655349

සහකාර රේගු අධිකාරි  (Assistant Superintendent of Customs) විභාගය සැප්තැම්බර් 13 වන දා සහකාර රේගු අධිකාරි විභාගය සැප්තැම්...
02/09/2026

සහකාර රේගු අධිකාරි (Assistant Superintendent of Customs) විභාගය සැප්තැම්බර් 13 වන දා

සහකාර රේගු අධිකාරි විභාගය සැප්තැම්බර් 13 වන දින පැවැත්වේ.

ඒ සදහා විෂයයන් දෙකම ආවරණය වන අගෝස්තු අවසන් සම්මන්ත්‍රණ මාලාව දැන් ආරම්භ වී දින හතක් අවසන්. තව දින දෙකක් පන්තිය පැවැත්වේ..

අගෝස්තු නිබන්ධන රෙකෝඩ් සියල්ල රු 2000ක් ගෙවීමෙන් ඔබට ලබා ගත හැක.

මීට පෙර පන්තිය විෂයයන් දෙකම ආවරණය කර එක් මසකට දින 8 බැගින් මැයි, ජුනි හා ජූලි යන මාස තුනේ ද පවත්වා ඇත.

සියලු මාසවල නිබන්ධන රෙකෝඩ් ලබාගැනීමේදී ගාස්තු අඩු කර ඇත.

එක් මාසයක නිබන්ධන රෙකෝඩ් රු 2000, මාස දෙකක් එකවැර ලබාගන්නේනම් රු 3000, මාස තුනක් එකවැර ගන්නේනම් රු 4000ක් හා මාස හතරම එකවැර ලබා ගන්නේ නම් රු 5000ක් ද ගෙවීමෙන් ලබාගත හැක.

- ගෙවීම් විස්තර....

නම - DGLB KULARATHNA
ගිණුම් අංකය - 5695322
BOC (ලංකා බැංකුව)
KADURUWELA ශාඛාව

නොමිලේ පැවැත්වුණු විෂයයන් හදුන්වාදීමේ දේශන පහත ලින්ක්වලින් බලන්න.

ENGLISH රෙකෝඩ් එක 💯
https://drive.google.com/file/d/1jWq4aCtibeg9HEodxGAVumfoPj89MwRc/view?usp=sharing

අභියෝග්‍යතාව රෙකෝඩ් එක💯
https://drive.google.com/file/d/1q1BxnW9S5jFV6INS2zg_eSRHL1EjPXCP/view?usp=sharing

පසුගිය විභාග ප්‍රශ්නපත්‍ර, නොමිලේ දේශනයක් ලබාගැනීමට හා පන්ති විස්තර සදහා පහත වට්සැප් සමූහයට එකතුවෙන්න.🎯

03.
https://chat.whatsapp.com/KCZQay437qJ8X31utY235f

2025 දේශීය ආදායම් ප්‍රථමයා ඇතුලු ලංකාවේ වැඩිම සිසුන් සමත් වූ, විද්‍යාත්මක සේවා ප්‍රථමයන් හා වැඩිම පිරිසක්, මහබැංකු ඇතුලු සියලු බැංකු තරග විභාගවල මෙන්ම රේගු, පරිපාලන, අධ්‍යාපන පරිපාලන, විදේශ සේවා, පාර්ලිමේන්තු නිළධාරී, ආගමන විගමන හා ගුරු විභාගවලින් ලංකාවේ වැඩිම ප්‍රමාණයක් සමත්වෙන පන්තිය සමග ඔබත් එකතුවෙන්න. විභාගය සම්බන්ධ ඕනෑම ප්‍රශ්නයක් 0713655349ට වට්සැප් කරන්න.

වැල්වටාරම් නැත
ප්‍රතිඵල ඇත.

ලසන්ත කුලරත්න.
0713655349

Address

Piliyandala

Telephone

+94713655349

Website

Alerts

Be the first to know and let us send you an email when Lasantha Kularathna posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Lasantha Kularathna:

Shortcuts

Share

Category