22/04/2025
🇬🇧British Trinity Academy of English
Advanced Diploma in English
🇬🇧ඉංග්‍රීසි උසස් ඩිප්ලෝමා පාඨමාලාව
✅පාඨමාලා කාලය මාස හතර හමාරයි.
(Part time 190 hours / පැය 190 අර්ධකාලීන පාඨමාලාවකි.)
✅පාඨමාලාව ආරම්භය අප්‍රේල් 27 පෙරවරු 9.00ට.
✅සෑම ඉරිදා දිනවලම පෙරවරු 9.00 සිට සවස 5.00 දක්වා පාඨමාලාව පැවැත්වේ.
📌පිළියන්දල නගර මධ්‍යයේ පිහිටා ඇති බ්‍රිටිෂ් ට්‍රිනිටි ඇකඩමි ආයතනයේ ඉගැන්වීම් කටයුතු සිදු කෙරේ.
✅මහා බ්‍රිතාන්‍යයේ අධ්‍යාපනය ලත් ප්‍රවීණ දේශක නවීන් ප්‍රේමනායක මහතා විසින් මෙම පාඨමාලාව මෙහෙයවනු ලබයි.
✅සෑම සිසු සිසුවියකුට ම පෞද්ගලිකවම පූර්ණ අවධානය යොමු කෙරේ.
✳️ යම්කිසි ගැටළුවක් ඇතිවුවහොත් ක්ෂණිකව එවෙලේ ම ගුරුවරයා සමඟ ඒ සම්බන්ධව සාකච්ඡා කොට විසඳා ගැනීමේ හැකියාව ඇත.
✅එක් පන්තියකට සිසුන් 25 ක් පමණි.
✅Smart තාක්ෂණික පහසුකම් සහිත පන්ති කාමර තුළ ඉගැන්වීම් කටයුතු සිදු කෙරේ.
✅ඉංග්‍රීසි භාෂාව මූලික මට්ටමේ සිට ආවරණය කරන නිසා ඔබගේ ඉංග්‍රීසි දැනුම් මට්ටම කුමක් වුවද මෙම පාඨමාලාවට සම්බන්ධ විය හැකි ය.
✅මෙම පාඨමාලාව මඟින් සියලු ව්‍යාකරණ සහ ඉංග්‍රීසි භාෂාව කතා කිරීමට මුල සිට ඉතා සරලව ක්‍රමානුකූලව පුහුණු කරවයි.
✅සෑම සෙනසුරාදා දිනයන්හි සවස 1 සිට 5 දක්වා Language Lab පරිශ්‍රයේදී ඉංග්‍රීසි භාෂාව කතා කිරීමට පුහුණු කරවයි.
✅මෙම පාඨමාලාව උසස්පෙළ හා සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි සිසු සිසුවියන්ට හා රැකියා අපේක්ෂිත තරුණ දරුවන්ට ඉතා ප්‍රයෝජනවත් වනු ඇත.
✅අදම අමතන්න 0777499489