08/09/2026
*පළමු දින නොමිලේ*
*රජයේ පිළිගත් ආයතනයකි*
⭕️ *සහතිකයක් ලබා දෙනවාද*? *ඔව්*
(පාඨමාලාව අවසානයේ සම්බන්ද වන සියලුම සිසුන්ට වටිනා සහතිකයක් ලබා දේ)
**මේ වන විට අතිවිශාල කේක් නිර්මාණ ශිල්පිණියන් ගණනාවක් බිහිකරමින් සාර්ථක ලෙස කණ්ඩායම් 20 ක් නිමාකර අවසානයි
**
ඔබටත් දක්ෂ කේක් නිර්මාණ ශිල්පිනියක් ශිල්පියෙක් වෙන්න දැන් අනගී අවස්ථාවක් ලබා ගන්න Anu cake craft academy සමග සම්බන්ධ වන්න ඔබත් එන්න.....
ඔබත් පැමිණ වෙනස වටහා ගන්න අදම එන්න...
පලමු දින නොමිලේ සහබාගි වීමට පහත whats app group එකට join වෙන්න
https://chat.whatsapp.com/LwjjnLGU24I7GkkwLTufWJ?mode=gi_t
¥ කේක් පාඨමාලාව 2026 සැප්තැම්බර් මස 27 වන ඉරිදා පස්වරු 5.00ට ආරම්භ කෙරේ .
¥කාර්‍යබහුල ඔබ සියලු දෙනාටම සහභාගී වීමට පහසුවන අයුරින් දින වෙන්කර ඇත.
(නිවසේ ඉන්න රැකියාවලට යන සියලු දෙනාටම මේ සදහා පහසුවෙන් සහභාගී විය හැකිය)
¥ මෙම පාඨමාලාවට ඔබට zoom තාක්ෂණය ඔස්සේ ලොව කොතැනක සිටියද සහභාගි විය හැක.
¥ සියලුම පාඩම් වලට අදාළ වන පරිදි අවශ්‍ය නිබන්ධන ඔබට ලබා දේ .
¥ සෑම පාඩමකටම අදාලව රෙකෝඩින් ලබා දේ.
¥ සියලුම කේක් වර්ග සහ අලංකරණයන් ඔබට සජීවීව ඉදිරිපත් කරන අතර මුල සිට සරලව පැහැදිලිව ලබාදෙන අතර ඔබට ද ඒ සමගම ක්‍රියාකාරකම් වල යෙදිය හැක.
¥ කිසිදු අමතර දැනුමක් නොමැති ඕනෑම කෙනෙකුට සහභාගී විය හැක.
¥ වයස් සීමාවක් නොමැත.
¥ පලමු දින නොමිලේ.
¥ පාඨමාලා කාලය සති 8යි
¥ සම්පුර්ණ පාඨමාලා
ගාස්තුව රු5000/=.වන අතර එය කොටස් වශයෙන් ගෙවිය හැක.
¥ 22 වන කණ්ඩායම සදහා දැන් සිසුන් බදවා ගනු ලබයි
#එන්න අපිත් එක්ක එකතු වෙන්න ගුරුවරියක් නොවී යාලුවෙක් වෙලා එකමුතුවෙන් කේක් හදන්න ඉගෙන ගමු.
# පාඨමාලාව සඳහා එක් වීමට ඔබත් උනන්දුවක් දක්වන්නේනම් whatsapp පණිවුඩයක් හෝ දුරකථන ඇමතුමක් +94 75 556 8791 ලබා දෙන්න.
# පලමු දින නොමිලේ සහබාගි වීමට පහත whatsapp group එකට සම්බන්ධ වෙන්න.
Anu cake craft Academy 22 nd batch Free group
https://chat.whatsapp.com/LwjjnLGU24I7GkkwLTufWJ?mode=gi_t