Econ With Sadith perera

Econ With Sadith perera අපි හීන සැබැ කරමු

19/12/2025
19/12/2025
11/09/2025
03/08/2025

පිලියන්දල නගයේ පලමු Night class එක *

ඔබට එක රැයෙන් ලකුණු විස්සක් ලබාගන්න අවොත් සමත් ජාතික වැඩසටහන

⭕️අගෝස්තු 8වන බ්‍රහස්පතින්දා
⏰සවස 7.30 සිට අගෝස්තු 9වන සෙනසුරාදා උදේ 7.30 දක්වා

📍නිබන්දන, short note, වසර10 past paper හා විභාගය ඉලක්ක කරගත් අනුමාන ප්‍රශ්න ලබා දිමට සියලු කටයුතු සූදානම් කර ඇත.

අධ්‍යාපනයෙන් ජීවිතය ජය ගෙන රැයක් නොනිදා ලකුණු විස්සක් ඔබගේම කරගන්න දැන්ම Ready වෙන්න...🔥

සැ:යු
මේ සඳහා සහභාගීවන ඔබගෙන් අවසනයේ පාඩ්ම ඔබට සර්ථක තේරුනේ නම් පමණක් රු600 ක මුදලක්ද, අප පංතියට නොවන බාහිර සිසුන් සම්බන්ධ වීමේදී ජාතික හැදුනුම්පත රැගෙන ඒම අනිවාර්ය වේ.

⭕️සමිකරන නැතුව තප්පරේන් සමතුලිතය හදන්න එන්න..

📌 වැඩි විස්තර සදහා පහත whatsapp group එකට එකතු වෙන්න
https://chat.whatsapp.com/IGPVniFNCfdFWpI8Bqgeq0?mode=ac_t

🚨අලුත් generation එකට වෙනස් විදියට උගන්වන්න...ඔනැම කෙනෙක් ඇවිත් බලන්න ඉගැන්විමේ වෙනසඅසමත් වෙන 15,000ක ප්‍රමාණය අඩු කරමු....
30/05/2025

🚨අලුත් generation එකට වෙනස් විදියට උගන්වන්න...
ඔනැම කෙනෙක් ඇවිත් බලන්න ඉගැන්විමේ වෙනස
අසමත් වෙන 15,000ක ප්‍රමාණය අඩු කරමු.. අපේ රටේ සම්පත් වලින් උපරිම ප්‍රයොජනයක් ගමු...
👨‍🎓2025/2026 A/L Econ කරන ඔබ සම්බන්ධය විය යුතුම පංතියක්.
⏰හෙට රැ 7.00ට දවස් 04න් ලකුනු 17ක් සම්පුර්ණ නොමිලේ...

වැඩි විස්තර සදහා පහත whatsapp සමුහට එකතු වෙන්න

https://chat.whatsapp.com/Em2xEs4KwepB7ajVuMyLyd

සමකල නොහැකි ඉගැන්විම් රටවක්.අද දින 7.00ට ලංකාවේ ඔනෑම දරුවෙක්ට නි.ම.හැ 100% නොමිලේ ඉගෙන ගන්න අවස්ථාවක්.. Econ with sadith...
24/05/2025

සමකල නොහැකි ඉගැන්විම් රටවක්.
අද දින 7.00ට ලංකාවේ ඔනෑම දරුවෙක්ට නි.ම.හැ 100% නොමිලේ ඉගෙන ගන්න අවස්ථාවක්..
Econ with sadith youtube chanel එක ඔස්සේ..
අවශය දරුවන්ට zoom join විය හැක..
0773767986 අංකට whatsapp පණිවිඩයක් එවිම මගින්.

20/05/2025

සති24යි පාඩම්12 Econ A+ 2025 A/L

සති 24යි පාඩම්12 Econ A+ A/L2025සතියට දවස් 03ක්දවසට පැය05අති සරලව A-Z පංතියක්.2025 A/L Econ ලියන ඔනැම දරුවෙක්ට සහාභගි වි...
20/05/2025

සති 24යි පාඩම්12 Econ A+ A/L2025
සතියට දවස් 03ක්
දවසට පැය05
අති සරලව A-Z පංතියක්.
2025 A/L Econ ලියන ඔනැම දරුවෙක්ට සහාභගි විය හැක..
0773767986 WhatsApp පණිවිඩයක් එවන්න..

20/10/2024

මෙවර උසස් පෙළ විභාගයට ඉදිරිපත්වන ආදරණීය දුවේ... පුතේ...

ඔබ දන්නවාද ?

පසුගිය උසස් පෙළ විභාගයට ඉදිරිපත් වූ සමස්ථ අයදුම්පත්කරුවන් ගණන 269,613ක්.
ඉන් 96,169ක් පිරිස විභාගය අසමත්.
එය ප්‍රතිශතයක් ලෙස 35.6% ක්.

මෙම විභාගයේ ආර්ථික විද්‍යාව ප්‍රශ්න පත්‍රයට ඉදිරිපත් වූ පිරිස 60,524 ක්.

මෙයින් 15,065 (24,6%) එනම් 1/4 ක් අසමත්.

⁣100% ක්ම නොමිලේ පැවැත්වෙන ආර්ථික විද්‍යාව සම්මන්ත්‍රණයට සහභාගිවෙන්න, ඔබත් දැන්ම ලියාපදිංචිවෙන්න.

ඔබේ නම 0773767986 අංකයට දැන්ම WhatsApp කරන්න.

දුවේ... පුතේ... ඔබ ආර්ථික විද්‍යාව ප්‍රශ්න පත්‍රය සමත්කිරීමේ වගකීම සම්පූර්ණයෙන්ම අපි බාරගන්නවා...

මෙම link එකෙන් join වෙන්න
https://chat.whatsapp.com/E6F4idTNtAZKFPNHI3zxoM

මෙවර උසස් පෙළ විභාගයට ඉදිරිපත්වන ආදරණීය දුවේ... පුතේ... ඔබ දන්නවාද ? පසුගිය උසස් පෙළ විභාගයට ඉදිරිපත් වූ සමස්ථ අයදුම්පත්...
20/10/2024

මෙවර උසස් පෙළ විභාගයට ඉදිරිපත්වන ආදරණීය දුවේ... පුතේ...

ඔබ දන්නවාද ?

පසුගිය උසස් පෙළ විභාගයට ඉදිරිපත් වූ සමස්ථ අයදුම්පත්කරුවන් ගණන 269,613ක්.
ඉන් 96,169ක් පිරිස විභාගය අසමත්.
එය ප්‍රතිශතයක් ලෙස 35.6% ක්.

මෙම විභාගයේ ආර්ථික විද්‍යාව ප්‍රශ්න පත්‍රයට ඉදිරිපත් වූ පිරිස 60,524 ක්.

මෙයින් 15,065 (24,6%) එනම් 1/4 ක් අසමත්.

⁣100% ක්ම නොමිලේ පැවැත්වෙන ආර්ථික විද්‍යාව සම්මන්ත්‍රණයට සහභාගිවෙන්න, ඔබත් දැන්ම ලියාපදිංචිවෙන්න.

ඔබේ නම 0773767986 අංකයට දැන්ම WhatsApp කරන්න.

දුවේ... පුතේ... ඔබ ආර්ථික විද්‍යාව ප්‍රශ්න පත්‍රය සමත්කිරීමේ වගකීම සම්පූර්ණයෙන්ම අපි බාරගන්නවා...

මෙම link එකෙන් join වෙන්න
https://chat.whatsapp.com/E6F4idTNtAZKFPNHI3zxoM

Address

Miriswaththa, Piliyanadala
Piliyandala

Opening Hours

Monday 08:00 - 17:30
Sunday 08:00 - 17:30

Website

Alerts

Be the first to know and let us send you an email when Econ With Sadith perera posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category