Krishan Driving School

Krishan Driving School

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Krishan Driving School, 291/C, Moratuwa Road, Piliyandala.

02/12/2025
30/11/2025

2025.11.30

සුළු වරදත්, අධික වේගයත් සමාවක් නොලබන හේතු විය හැකිය.. 🥲

රිය අනතුරු පිළිබඳව දැනුම්වත් කිරීමේ නවසීලන්ත දැන්වීමක් වන මෙහි එක් අයෙකු අතුරු මාර්ගයෙන් ප්‍රධාන මාර්ගයට තම වාහනය ඇතුල් කරනුයේ එම මාර්ගයේ වාහනයක් තමන් දෙසට එන අයුරු පෙනි පෙනී තිබිය දී ය.

ප්‍රධාන මාර්ගයේ එන වාහනය පැයට කිලෝමීටර් 100 ඉක්මවූ වේගයෙන් පැමිණෙන අතර වාහන දෙක එකිනෙක හා හැප්පීමට ප්‍රථම කාලය නතර වීමෙන් රියදුරන් දෙදෙනාට සංවාදයක් සඳහා සුළු මොහොතක් හිමි වේ.

එවිට අතුරු පාරෙන් ප්‍රධාන පාරට දැමූ රියදුරු පවසන්නේ තමාට සමාවන ලෙසත්, පාරට දැමීමට කාලය ඇතැයි සිතා තමා එලෙස වාහනය දැමූ බවත් ය.

අනික් වාහනයේ රියදුරු පවසන්නේ "ඔයා එක පාරම දැම්මනේ" කියා ය.

එවිට එය ඉතා සුලු වරදක් බවත්, තමාගෙ කුඩා දරුවා ද පිටුපස අසුනේ සිටින බැවින් තමාට සමාව දෙන ලෙස (කෙසේ හෝ අනතුර වලක්වා ගන්නා ලෙස) ඔහු අනෙක් රියදුරුගෙන් ඉල්ලා සිටී.

තමන් අධික වේගයෙන් පැමිණි නිසාවෙන් කළහැකි දෙයක් නොමැති බව නැතිනම් "මම ටිකක් හෙමින් ආවනම් හරි, මට සමාවෙන්න" යනුවෙන් පවසන අනෙක් වාහනයේ රියදුරු නැවත වාහනය තුළට යනුයේ අනතුර වළක්වා ගැනීමට කිසිවක් කළ නොහැකි බැවිනි.

ඉතින් ඔබත් මාර්ගයේ දී සිදුවන සුළු වරදත්, අධික වේගයත් ගැන සැලකිලිමත් වන්න..

විශේෂයෙන් අනික් මිනිසුන් වැරදි කළ හැකි බව නිරතුරු ව ම සිහියේ තබාගන්න..

Suresh Hemantha - සුරේෂ් හේමන්ත 

 #sureshhemantha 01/06/2025

සුළු වරදත්, අධික වේගයත් සමාවක් නොලබන හේතු විය හැකිය.. 🥲 රිය අනතුරු පිළිබඳව දැනුම්වත් කිරීමේ නවසීලන්ත දැන්වීමක් වන මෙහි එක් අයෙකු අතුරු මාර්ගයෙන් ප්‍රධාන මාර්ගයට තම වාහනය ඇතුල් කරනුයේ එම මාර්ගයේ වාහනයක් තමන් දෙසට එන අයුරු පෙනි පෙනී තිබිය දී ය. ප්‍රධාන මාර්ගයේ එන වාහනය පැයට කිලෝමීටර් 100 ඉක්මවූ වේගයෙන් පැමිණෙන අතර වාහන දෙක එකිනෙක හා හැප්පීමට ප්‍රථම කාලය නතර වීමෙන් රියදුරන් දෙදෙනාට සංවාදයක් සඳහා සුළු මොහොතක් හිමි වේ. එවිට අතුරු පාරෙන් ප්‍රධාන පාරට දැමූ රියදුරු පවසන්නේ තමාට සමාවන ලෙසත්, පාරට දැමීමට කාලය ඇතැයි සිතා තමා එලෙස වාහනය දැමූ බවත් ය. අනික් වාහනයේ රියදුරු පවසන්නේ "ඔයා එක පාරම දැම්මනේ" කියා ය. එවිට එය ඉතා සුලු වරදක් බවත්, තමාගෙ කුඩා දරුවා ද පිටුපස අසුනේ සිටින බැවින් තමාට සමාව දෙන ලෙස (කෙසේ හෝ අනතුර වලක්වා ගන්නා ලෙස) ඔහු අනෙක් රියදුරුගෙන් ඉල්ලා සිටී. තමන් අධික වේගයෙන් පැමිණි නිසාවෙන් කළහැකි දෙයක් නොමැති බව නැතිනම් "මම ටිකක් හෙමින් ආවනම් හරි, මට සමාවෙන්න" යනුවෙන් පවසන අනෙක් වාහනයේ රියදුරු නැවත වාහනය තුළට යනුයේ අනතුර වළක්වා ගැනීමට කිසිවක් කළ නොහැකි බැවිනි. ඉතින් ඔබත් මාර්ගයේ දී සිදුවන සුළු වරදත්, අධික වේගයත් ගැන සැලකිලිමත් වන්න.. විශේෂයෙන් අනික් මිනිසුන් වැරදි කළ හැකි බව නිරතුරු ව ම සිහියේ තබාගන්න.. Suresh Hemantha - සුරේෂ් හේමන්ත #sureshhemantha

03/05/2025
Photos from Accident 1st's post 09/02/2025
Want your school to be the top-listed School/college in Piliyandala?

Click here to claim your Sponsored Listing.

Location

Website

Address


291/C, Moratuwa Road
Piliyandala
10300

Opening Hours

Monday 08:00 - 18:00
Tuesday 08:00 - 18:00
Wednesday 08:00 - 18:00
Thursday 08:00 - 18:00
Friday 08:00 - 18:00
Saturday 08:00 - 18:00
Sunday 08:00 - 18:00