05/02/2025
_Online Free Seminar Series_
*7 ශ්‍රේණිය ගණිතය*
2025.02.08
උදෑසන 8:30 - සවස 1:00
🧮කුලක පාඩම මුල සිට සරලව එක දිනයෙන්
*වට්ස්ඇප් සමූහයට එකතු වෙන්න* 👉🏼 https://chat.whatsapp.com/LTMaHMrxiVf5sWHaKB9mpA
*9 ශ්‍රේණිය ගණිතය*
2025.02.08
සවස 1:30 - සවස 6:00
🧮ද්වීමය සංඛ්‍යා පාඩම මුල සිට සරලව එක දිනයෙන්
*වට්ස්ඇප් සමූහයට එකතු වෙන්න* 👉🏼 https://chat.whatsapp.com/LEp4ctMqcmu0ElLarWQC9F
♥️ මෙහෙයවීම ජී.කේ.මුතුකුමාරණ
(B.Eng.Computer Science & Technology)
♥️ *සියලුම සම්මන්ත්‍රණ වලදී ප්‍රශ්න සහිත PDF නිබන්දනයකට ගණන් සෑදිම සහ පිලිතුරු ලියන ආකාරය සාකච්චා කෙරේ...*
♥️ *සම්පූර්ණයෙන්ම නොමිලේ*
♥️ *යහලුවන්ටත් බෙදා හරින්න...*
03/02/2025
_Online Free Seminar Series_
*6 ශ්‍රේණිය ගණිතය*
2025.02.04
උදෑසන 8:30 - සවස 1:00
🧮 ස්ථානීය අගය පාඩම මුල සිට සරලව එක දිනයෙන්
*වට්ස්ඇප් සමූහයට එකතු වෙන්න* 👉🏼 https://chat.whatsapp.com/DxrT6iUyCzo2GE3zl0KoK3
*7 ශ්‍රේණිය ගණිතය*
2025.02.08
උදෑසන 8:30 - සවස 1:00
🧮කුලක පාඩම මුල සිට සරලව එක දිනයෙන්
*වට්ස්ඇප් සමූහයට එකතු වෙන්න* 👉🏼 https://chat.whatsapp.com/LTMaHMrxiVf5sWHaKB9mpA
*8 ශ්‍රේණිය ගණිතය*
2025.02.04
සවස 1:30 - සවස 6:00
🧮කෝණ පාඩම මුල සිට සරලව එක දිනයෙන්
*වට්ස්ඇප් සමූහයට එකතු වෙන්න* 👉🏼 https://chat.whatsapp.com/FvUvdamwNzS7j0e4fotBPv
*9 ශ්‍රේණිය ගණිතය*
2025.02.08
සවස 1:30 - සවස 6:00
🧮ද්වීමය සංඛ්‍යා පාඩම මුල සිට සරලව එක දිනයෙන්
*වට්ස්ඇප් සමූහයට එකතු වෙන්න* 👉🏼 https://chat.whatsapp.com/LEp4ctMqcmu0ElLarWQC9F
♥️ මෙහෙයවීම ජී.කේ.මුතුකුමාරණ
(B.Eng.Computer Science & Technology)
♥️ *සියලුම සම්මන්ත්‍රණ වලදී ප්‍රශ්න සහිත PDF නිබන්දනයකට ගණන් සෑදිම සහ පිලිතුරු ලියන ආකාරය සාකච්චා කෙරේ...*
♥️ *සම්පූර්ණයෙන්ම නොමිලේ*
♥️ *යහලුවන්ටත් බෙදා හරින්න...*
23/01/2025
අවුරුදු 14 ට පසුව මිලාගිරිය ශාන්ත පාවුලු බාලිකාවේ ආදරණීය වේදිකාව මත නැවතත් නර්තනයේ යෙදීමට අවස්තාව ලද ඒ අමතක නොවෙන දිනය... 2025 ජනවාරි 18....
04/04/2023
රසත්‍රා නර්තන පාසලේ කුඩා ප්‍රසංගය සාර්ථකව පැවැත්වීමට සහය වූ සියලුම දියණිවරුන්ට, දරුවන්ගේ දෙමව්පියන්ට සහ ශාලාව ලබා දුන් කිත්සිරි මෙවන් ජයසේන මහතාට ස්තූතිය පුද කර සිටින අතර මේ සදහා උපකාර කළ මගේ දෙමව්පියන්ට, මගේ ස්වාමිපුරුෂයාට, ජනනි සහ කෞශල්‍යා සහෝදරියන්ට, කල්‍යාණ මිතුර මිතුරියන් වන දිනුක මල්ලීට, හේෂාන් අයියාට, උමේෂිකා අක්කාට, අසංග අයියාට, චමෝද් - නිෂානි ට, අභිලාෂා ට අනේක වාරයක් ස්තූතියි...
මෙය එක් කුඩා පියවරක් පමණි.. එයට උරදුන් ලතා මිස්, බුදවත්ත සර්, අරුණා මිස්, සුනිලා මිස්, නන්දන සර්, ස්වර්ණමාලි මිස්, ගීත් සර්, සදමිණී මිස්, ටිකිරි සර් ඇතුලු මා හට ඉගැන්වූ සියළුම ගුරු මෑණිවරුන්, ගුරු පියවරුන් ආදරයෙන් සිහිපත් කරමි.